ජනප්‍රිය නිළි " හර්ෂි රසංගා " අත්අඩංගුවට 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,367
    7,080
    113
    100698-harshi-rasanga2059112794.png

    නව පරපුරේ රංගන ශිල්පිනි හර්ෂි රසංගා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ලක්ෂ 09 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබානොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ලක්ෂ 06ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාළව රංගන ශිපිනී හර්ෂි රසංගා තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මඟින් අත්ඩංඅගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

    එහිදී සැකකාර රංගන ශිපිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවයි.

    ඒ, අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත ඇප මත මුදාහැරීමට කඩුවෙල බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    අදාළ රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී නියම කර තිබෙනවා.

    සැකකාර රංගන ශිපිනියට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.

    a.png
    c.png

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113

    ඒ කාලේ මේක බලද්දි මම හිතුවේ මේකි පට්ට ඩීසන්ට්.. මේකිව බඳින්න තිබ්බා නම් කියලා.. කැළණි කැමපස් එකටත් අවමානයක්..! තූඋහ් නොදකින්... වේසියෝ.. මේ ගෑණූ නම් විශ්වාස කරන්නම බෑ!​
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    bump; meki divorced neda
    ඔසී එකා පුකේ ගිල බෝර් වෙන්නම ගැහුවා.. පස්සේ අත ඇරියා... දැන් පුක වටේ ටැටූ ගහන් බඩුව වගේ වටේ යනවා

    ukanna deelada
    සජිතයට කෝල් එකක් ගහන්න ඇති... හිල දෙන්නම් ලක්ස 6 ක් දීපන්.. ඕකේ චූටියා
    ------ Post added on Mar 30, 2026 at 2:36 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජනප්‍රිය නිලි කිව්වට එහෙම ජනප්‍රිය නැතිව ඇති නේ.
    දැන් නම් ජනප්‍රිය වෙයි.
    හෙඩිම පොඩ්ඩක් වෙනස් කළා නම් හරි "ජනප්‍රිය වීමට නියමිත -නිළි-හර්ෂි-රසංගා-අත්අඩංගුවට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ක්‍රිකට් ක්‍රීඩකයා කවුරු වෙන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,817
    31,604
    113
    100698-harshi-rasanga2059112794.png

    නව පරපුරේ රංගන ශිල්පිනි හර්ෂි රසංගා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ලක්ෂ 09 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබානොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ලක්ෂ 06ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාළව රංගන ශිපිනී හර්ෂි රසංගා තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මඟින් අත්ඩංඅගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

    එහිදී සැකකාර රංගන ශිපිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවයි.

    ඒ, අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත ඇප මත මුදාහැරීමට කඩුවෙල බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    අදාළ රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී නියම කර තිබෙනවා.

    සැකකාර රංගන ශිපිනියට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.

    a.png
    c.png

    Look how expensive pus#y
    Lol
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113

    ඒ කාලේ මේක බලද්දි මම හිතුවේ මේකි පට්ට ඩීසන්ට්.. මේකිව බඳින්න තිබ්බා නම් කියලා.. කැළණි කැමපස් එකටත් අවමානයක්..! තූඋහ් නොදකින්... වේසියෝ.. මේ ගෑණූ නම් විශ්වාස කරන්නම බෑ!​

    Hela