මාලිමා ලොක්කෙක් සේවිකාවකට ලිංගික අතවර කර අත්අඩංගුවට 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,596
    113
    නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායිකාවකට ලිංගික අතවර කර සති තුනක් පමණ සැඟවී සිටි ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23 වැනිදා) දන්වා සිටියේය.

    අංක 56/17/ඒ/1, මහවත්ත, බොරැල්ල පාර, පන්නිපිටිය පදිංචි ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා සේවක සංගමයේ සභාපතිවරයා වන සේනාධීරගේ රෝහිමාල් නමැති 56 හැවිරිදි සැකකරු එලෙස අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

    සැකකරු විසින්ම තමන්ට බැණ තර්ජනය කර ලිංගික අතවර කරන ලදැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ජානකී ශ්‍යාමලී සිල්වා විසින් ඉකුත් අගෝස්තු 31 වනදා කරන ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නාරහේන්පිට පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ යාපනය ගමන් මාර්ගයේ බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ ගැටලුවකට අදාළ සාකච්ඡාවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ වෘත්තීය සමිති අතර ඉකුත් අගෝස්තු 29 වැනිදා පවත්වා ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

    එම සාකච්ඡාවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි පැමිණිලිකාර වෘත්තීය සමිති නායිකාවට බැණ තර්ජනය කර ඇතැයි සැකකරු පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර කර ඇතැයි පොලිසිය දන්වා සිටියේය.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසංක පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය විසින් තම සේවාදායකයාට බැණ තර්ජනය කිරීමක්ද සිදුකර ඇති බවත් ඒ පිළිබඳව ඔහු විසින් මහරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද අධිකරණයට දන්වා සිටියේය.

    සැකකරුට ඇප ලබාදෙන ලෙසද නීතිඥ අසංක පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ලබන නොවැම්බර් 24 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේය.
     
    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    හුත්තිගේ පුතෝ වෙන ආන්ඩුවක් උනා නම් වැඩේ කරපු එකා එළියේ. අතවරයට ලක් උන එකා ගේ පවුල් පිටින් පුච්චලා මරලා. ආඩම්බරයි මාලිමාව ගැන ❤️
     
    • Haha
    • Sad
    Reactions: weer 11 and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,927
    4,874
    113
    හුත්තිගේ පුතෝ වෙන ආන්ඩුවක් උනා නම් වැඩේ කරපු එකා එළියේ. අතවරයට ලක් උන එකා ගේ පවුල් පිටින් පුච්චලා මරලා. ආඩම්බරයි මාලිමාව ගැන ❤️

    Apita PAANDA kiyala ahanna hoda na mewwa Sunil wage🥴
     
    • Haha
    Reactions: Sri_Sampath

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,873
    9,129
    113
    ulan bator
    හුත්තිගේ පුතෝ වෙන ආන්ඩුවක් උනා නම් වැඩේ කරපු එකා එළියේ. අතවරයට ලක් උන එකා ගේ පවුල් පිටින් පුච්චලා මරලා. ආඩම්බරයි මාලිමාව ගැන ❤️
    jeppo ganunta asa na- ekai hire damme! 😁 😁
     
    • Like
    Reactions: Tonto

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,813
    12,998
    113
    ලංකාවේ.. ලංකාවේ
    "පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නාරහේන්පිට පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ යාපනය ගමන් මාර්ගයේ බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ ගැටලුවකට අදාළ සාකච්ඡාවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ වෘත්තීය සමිති අතර ඉකුත් අගෝස්තු 29 වැනිදා පවත්වා ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.
    එම සාකච්ඡාවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි පැමිණිලිකාර වෘත්තීය සමිති නායිකාවට බැණ තර්ජනය කර ඇතැයි සැකකරු පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර
    කර ඇතැයි පොලිසිය දන්වා සිටියේය"

    ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. 😂 😂 😂
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355

    පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර 🏴‍☠️🏴‍☠️🏴‍☠️🏳
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    එම සාකච්ඡාවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි පැමිණිලිකාර වෘත්තීය සමිති නායිකාවට බැණ තර්ජනය කර ඇතැයි සැකකරු පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර කර ඇතැයි පොලිසිය දන්වා සිටියේය.

    අත ඇද මෙහෙ වර කියපු නිසා අතවර කර ඇත.

    අත + වර = අතවර