දැන් ඔන්ලයින් එන්ටප්රිනර්ස්ලා ඔක්කොම වගේ බැංකොලොත් වෙලාද? කාගෙවත් සද්දයක් නෑ, ලසන්ත අයියගෙ වහන පවා විකුණලා කියලා කතාවක් තිබ්බා. ඇත්තටම කෝවිඩ් කාලේ ඉන්ටර්වීව් වලට ඇවිත් ලොකු ටෝක්ස් දීපු අය කළේ බොරුවක්ද? දැන් අලුතින් එන කෙනෙක්ටවත් ඉන්ස්පිරේෂන් එකක් නැත්තේ ඇයි? මේ හැමෝම එකපාරටම මෙහෙම නිහඬ වුණේ මොකද? අලුතින් success stories මුකුත් ඇහෙන්න නැත්තේ ඇයි?
