Online Entrepreneurs ලාගේ සද්දයක් නැත්තේ ඇයි?

Zayden

Active member
  • Aug 4, 2025
    68
    101
    33
    දැන් ඔන්ලයින් එන්ටප්‍රිනර්ස්ලා ඔක්කොම වගේ බැංකොලොත් වෙලාද? කාගෙවත් සද්දයක් නෑ, ලසන්ත අයියගෙ වහන පවා විකුණලා කියලා කතාවක් තිබ්බා. ඇත්තටම කෝවිඩ් කාලේ ඉන්ටර්වීව් වලට ඇවිත් ලොකු ටෝක්ස් දීපු අය කළේ බොරුවක්ද? දැන් අලුතින් එන කෙනෙක්ටවත් ඉන්ස්පිරේෂන් එකක් නැත්තේ ඇයි? මේ හැමෝම එකපාරටම මෙහෙම නිහඬ වුණේ මොකද? අලුතින් success stories මුකුත් ඇහෙන්න නැත්තේ ඇයි?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හික් ගෑවිල ඉන්නෙ. අරුන් කේබල් එකකට කෙලියි දෝ කියල
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,034
    1,376
    113
    අයි අර fb එකේ ඔන්තප්නු ගෘප් එක තියෙන්නේ. එකේ ඇඩ්මින්ලා පේපැල් අරන් දෙන්න හැදුවේ කෝ බාන් පේපැල් තවම මගද?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,816
    113
    Birmingham
    1774868361981.png

    End of era. Godak un Skill develop karagatte naa. Mekenma Depend una. Podi Podi Works karala $ hoyapu unta yana enamak naha.
    Suicide godak wadi wei issarahata.
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,034
    1,376
    113
    View attachment 264340

    End of era. Godak un Skill develop karagatte naa. Mekenma Depend una. Podi Podi Works karala $ hoyapu unta yana enamak naha.
    Suicide godak wadi wei issarahata.
    මෙන්න මේක තමයි සීන් ඒක. ඕකේ ග්‍රුප් එකේ 98% දෙන කර්න්නේ ෆයිවාර්. ඉතිරි 2% ඕකෙන් 2010- 2012 පටන් ගෙන වෙන ගේමක් ගහන් වෙන ඒවත move උනා අය. අර 2% උන් කරේ උන්ගේ show off එක දාලා අර ඉතිරි 98% දෙන අතරේ පොරවල් උණ එක. ඕකේ ඉන්න පොඩි ewwo අර 2% පොරවල් කියන්නේ මොකක්ද හොයලා බලන්නේ නැහැ කීවොත් කරා ගොනා සේ කරනවා. අර පේපැල් එකත් එහෙමයි 2% සෙට් එක කිව form එකක් දාලා ඇති fill කරලා දාපල්ල කියලා හෝ ගල පුරවලා දැම්මා. කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ අයි දේවත්වෙන් සලකනවා නේ අපේ ewwo. දැන් ඉතින් fiverr එකෙන් ගොඩක් සලකන්නේ fiverr pro උන්ට මට තේරෙන විදියට. මේ යන විදියට fiverr එක වැටුනොත් ඕකෙන් හෙන set එකක් අනාථයි හෝදේ. බලපන් කෝ.මික් නැත්තේ ඒකයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    View attachment 264340

    End of era. Godak un Skill develop karagatte naa. Mekenma Depend una. Podi Podi Works karala $ hoyapu unta yana enamak naha.
    Suicide godak wadi wei issarahata.
    මම 2023දි Upwork එකේ එකෙක්ට දීල කරගන්න හැදුව ( කරන්න බැරි උන) 3600AUD ත් ගෙව්ව වැඩේ, Github Copilot එකෙන් පැයකින් කරගත්ත. Front end, Web Dev වැඩ නම් දැන් ඉතින් ඉවරයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    දැන් ඔන්ලයින් එන්ටප්‍රිනර්ස්ලා ඔක්කොම වගේ බැංකොලොත් වෙලාද? කාගෙවත් සද්දයක් නෑ, ලසන්ත අයියගෙ වහන පවා විකුණලා කියලා කතාවක් තිබ්බා. ඇත්තටම කෝවිඩ් කාලේ ඉන්ටර්වීව් වලට ඇවිත් ලොකු ටෝක්ස් දීපු අය කළේ බොරුවක්ද? දැන් අලුතින් එන කෙනෙක්ටවත් ඉන්ස්පිරේෂන් එකක් නැත්තේ ඇයි? මේ හැමෝම එකපාරටම මෙහෙම නිහඬ වුණේ මොකද? අලුතින් success stories මුකුත් ඇහෙන්න නැත්තේ ඇයි?
    ඇයි නිසා කෙලවිලා ඉන්නො පොරවල් ගොඩක්..සමහරැ හැංගිලා සමහරැ රට පැනලා සමහරැ මැරෙන්න බල බල ඉන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,711
    113
    ඇයි දැන් මාර්තු වල පේපැල් අරගෙන දුන්නානේ
    ආයෙත් මොකක් හරි ඒ වගේ වැඩක් ආවම එලියට එයි
    සමහරවිට stripe අරගෙන එන්න ඒ වගේ එලියට එයි

    එහෙම මොකක් හරි රට වෙනුවෙන් වැඩක් තියනවානං තමයි ඒගොල්ලො සද්දෙ දාල කරන්න
    නැත්තං සද්ද වහලා ඉන්නෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ඇත්තටම බංකොලොත් සීන් එකම නෙමේ ඔතන හේතුව. බංකොලොත් වෙලා down වෙච්ච අයත් ඇති ටිකක්. ඒත් බන් majority සෙට් එක වෙන්නෙ මේකයි.
    සල්ලි හොයල ඒ achievements, motivation දෙන ඒව අනන් මනන් කාලයක් පෙන්නුවට පස්සෙ එක time එකක් එනව බන් ඒක කර කර අනුන්ට පෙන්නන එක තමන්ටම එපා වෙන. දැන් ඇති කියල හිතෙන. අන්න එතනදි තනියෙන් හෝ ඒ තමන්ගෙ සෙට් එකත් එක්ක ගමන යනව ඇරෙන්න ඒක ප්‍රසිද්ධ කරනව කියන එක නිකන්ම නැති වෙලා යනව. එතනින් පස්සෙ නිකන්ම
    NNeutral වෙනව.
    මේක නිකන් කිවුවට කෙනෙක්ට පැහැදිලි කළාට වෙන කෙනෙක්ට ඒක තේරෙන්නෙ නෑ බන්. ඒක තමන්ටම දැනෙන්න ඕන. ඒක හරියට නිකන් හිතපන්කො කෙනෙක් ගොඩාක් වැරදි කරල කරල අන්තිමට මොකක් හරි දේකට පස්සෙ ඒ ඔක්කොම දේවල් තේරුන් ගිහින් වෙනස්ම මිනිහෙක් වෙන එකෙක් වගේ.

    කාලෙකින් අලුත් fresh කට්ටිය එනව. එයාලත් කාලයක් ඕක දානව. පෙන්නනව. ඊට පස්සෙ එයාලත් vanish වෙනව.
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,799
    5,033
    113
    Pandora

    මේක තමා හේතුව. :yes:
     
    • Like
    Reactions: legib2264 and jennt

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    මම ඔෆිස් එකේ වැඩ ටික කරගන්න Web App එකක් දවස් දෙකෙන් හැදුවා. පිටින් කරගත්ත නම් ලක්ෂ පහ හයක වැඩක්. Gemini+Firebase පිස්සුවක් තමයි ඉතින්.