පලමු වතාවට භාන්ඩාගාරය පිරී ඉතිරිල ගියා කීව නේද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    ඇයි එහෙනම් ඇයි ලපය බදු ගහන එක අඩු කරන්නෙ නැත්තෙ .
    ඡන්දෙට කලින් කීව යන්ඩ එපා රට අපි එනව ඒ හින්ද ඉන්ඩ කියල. ඒ උනාට දැන් මූ කරපු පයියක් නෑනෙ IMF එකෙන් කියන විදියට යනව. ආයෝජන කර්මාන්ත එන්නෙත් නෑ.

    අර භාන්ඩාගාරය පිරී ඉතිරිල ගියපු එකෙන් ඇති වැඩේ මොකද්ද කියපල්ල කවුරුහරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    minions GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,727
    8,685
    113
    35
    Spain
    පඩි ගෙව්වම සල්ලි ඉවරයි බන්. අස්වැසුම ගෙවන්නයි ශ්‍රීලන්කන් විදුලි බල මණ්ඩලේ වගේ කොම්පැණි ටිකෙත් පාඩුව පියෙව්වම සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ඉතින් ඉවරයක් නෑ. කර්ම චක්‍රය වගෙයි.
     
    • Like
    Reactions: Besamaayam

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    ඇයි එහෙනම් ඇයි ලපය බදු ගහන එක අඩු කරන්නෙ නැත්තෙ .
    ඡන්දෙට කලින් කීව යන්ඩ එපා රට අපි එනව ඒ හින්ද ඉන්ඩ කියල. ඒ උනාට දැන් මූ කරපු පයියක් නෑනෙ IMF එකෙන් කියන විදියට යනව. ආයෝජන කර්මාන්ත එන්නෙත් නෑ.

    අර භාන්ඩාගාරය පිරී ඉතිරිල ගියපු එකෙන් ඇති වැඩේ මොකද්ද කියපල්ල කවුරුහරි.
    මෙහෙමයි මචන්....loading....loading..
     
    • Like
    Reactions: Besamaayam

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    කලින් තිබුනේ ණය අරගෙන කාල බිල හිටපු එක දැන් ආණ්ඩුවට යන්නම් රෝලේ ගහගන්න මුදල් තියනවා පාර්ක්දන වියදම් අඩු කලොත්. ඒ කියන්නේ ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියනවා නෙමේ...

    මේකේ විස්තර තියනවා පැහැදිලිව... වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක්!

    දැන් @monson ඉස්සර වගේ ඉකොනොමැට්ටා ගේ ලිපි බලන්නේ නැද්ද? රනිල් ගොඩ දාන්න පුළුවන් යමක් නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ

    ඔක ඔහොම උනේ ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා කියලත් ලියපන් එහෙම නැතුව අනවශ්‍ය වියදම් කපා හැරලා හරි හොරකම් දුශනය අවම කරලා හරි නිසි කළමනාකරනය නිසා වත් නෙවෙය්😂😂😂😂

    ඉවසලා ඉන්න මෙවගේ රිටර්න් එක එනවා 2027 අග වෙන කොට👌
     
    • Like
    Reactions: Besamaayam

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,806
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි මචං, අපි හිතමු උඹට ළමයෙක් ඉන්නව, උඹ ඒකව ඉස්කෝලේ යවන්න ඕන. ඒකට උඹට මාසෙට රුපියල් දාහක් යනව කියල.

    උඹ ළමයව ඉස්කෝලෙ යවන්නේ නෑ.
    ලමයා මැටි මෝල වුනාට දාහක් ඉතුරුයි. උඹට ෂතුටු නැද්ද ඒ දාහෙන් කොත්තුවක් කනකොට😍
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    ඔක ඔහොම උනේ ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා කියලත් ලියපන් එහෙම නැතුව අනවශ්‍ය වියදම් කපා හැරලා හරි හොරකම් දුශනය අවම කරලා හරි නිසි කළමනාකරනය නිසා වත් නෙවෙය්😂😂😂😂

    ඉවසලා ඉන්න මෙවගේ රිටර්න් එක එනවා 2027 අග වෙන කොට👌
    2024/Sep වලට පස්සේ මේ ආණ්ඩුව වාහන වල බදු සහ දුම්කොළ මද්‍යසාර බදු වැඩි කලා... මිට අමතර මොනවද බදු වැඩි කරේ...2024/Sep වලට පස්සේ?
    මෙහෙමයි මචං, අපි හිතමු උඹට ළමයෙක් ඉන්නව, උඹ ඒකව ඉස්කෝලේ යවන්න ඕන. ඒකට උඹට මාසෙට රුපියල් දාහක් යනව කියල.

    උඹ ළමයව ඉස්කෝලෙ යවන්නේ නෑ.
    ලමයා මැටි මෝල වුනාට දාහක් ඉතුරුයි. උඹට ෂතුටු නැද්ද ඒ දාහෙන් කොත්තුවක් කනකොට😍
    ඉස්කෝලෙ යවන්න සල්ලි නැත්නම් මගේ දැනුමේ හැටියට....

    වෙන නිත්‍යානු කුල අමතර අදායමක් එන රැකියාවක් කරන්න වෙනවා රුපියල් දාහක් හොයාගන්න.

    නැත්නම් හැම මාසයකම රුපියල් දාහක් කාගන් හරි ණයක් ගන්න වෙනවා

    නැත්නම් ඔය කීව විදියට ඉස්කෝලෙ යවන්නේ නෑ.ලමයා මැටි මෝල වුනාට...
    මොකද මම දැම්මේ "ආණ්ඩුවට යන්නම් රෝලේ ගහගන්න මුදල් තියනවා පාර්ක්දන වියදම් අඩු කලොත්..." ඒ කියන්නේ අමතර කොත්තුවක් කන්න සල්ලි නැ... තාම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ
    2024/Sep වලට පස්සේ මේ ආණ්ඩුව වාහන වල බදු සහ දුම්කොළ මද්‍යසාර බදු වැඩි කලා... මිට අමතර මොනවද බදු වැඩි කරේ...2024/Sep වලට පස්සේ?

    ඉස්කෝලෙ යවන්න සල්ලි නැත්නම් මගේ දැනුමේ හැටියට....

    වෙන නිත්‍යානු කුල අමතර අදායමක් එන රැකියාවක් කරන්න වෙනවා රුපියල් දාහක් හොයාගන්න.

    නැත්නම් හැම මාසයකම රුපියල් දාහක් කාගන් හරි ණයක් ගන්න වෙනවා

    නැත්නම් ඔය කීව විදියට ඉස්කෝලෙ යවන්නේ නෑ.ලමයා මැටි මෝල වුනාට...
    මොකද මම දැම්මේ "ආණ්ඩුවට යන්නම් රෝලේ ගහගන්න මුදල් තියනවා පාර්ක්දන වියදම් අඩු කලොත්..." ඒ කියන්නේ අමතර කොත්තුවක් කන්න සල්ලි නැ... තාම.
    තෙල් වැඩි කරා ගැස් වැඩි කරා CEB බිල් එක වැඩි කරා Import Tax හැම බඩුවටම වැඩි කරා සෙස් බද්ද වැඩි කරා
    කලින් ආන්ඩුවේ ගහන්නේ නැතුව තිබ්බ බදු ඔක්කොම ගැහුවා
    රට ඉන්න ශ්‍රමිකයෝ එවන හැම බඩුවකටම පැන පැන Taxගැහුවා
    Imports හැම එකකටම Tax ගැහුවා
    Digital Subscriptionවලට Tax ගැහුවා
    Tin එක් ගන්න කියලා හැම එක්ගෙන්ම Tax ගත්තා
    Bank Accountවලට Tax ගැහුවා
    වාහන Transferකරන එවාගේ ගනන් වැඩි කරා
    වැඩ කරන එවුන්ගේ මාසික පඩියට Tax ගැහුවා

    ඔවගෙන් තමා ඔය සල්ලි එකතු කරේ
    සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු මරාගෙන කාලා තමා ඔය අදායම ගන්නේ😂
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491

    u parallel world ekaka inne mchn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ
    u parallel world ekaka inne mchn
    මෙ මට මතක තිබ්බ එවා විතරයි බං තව හෙන බර ගානක් කරකලා අලුතෙන් Tax ගැහුවා වෙන එකක් තියා වයසක අයගේ පෙන්ශන් එකටත් Tax ගැහුවා FD වලට Tax ගැහුවා Lottery Winners ලගේ දිනපු සල්ලිවලටත් Tax ගැහුවා 😢

    ආන්ඩුව Tax ගහලා බාන්ඩාගාරය පුරවලා අපි රනිල්ට වඩා මේච්චර හෙවුවා කියලා පම්පොරි ගහනවට වඩා ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඔනේ ආන්ඩුවේ අනවශ්්‍ය වියදම් කපා හරින එක. එහෙම උනේ නෑ

    Tax වැඩි කරනවා කියන්නේ ලංකාවේ Export කරන කොම්පැනිවලත් කොස්ට් එක වැඩි වෙනවා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,354
    113
    පඩි ගෙව්වම සල්ලි ඉවරයි බන්. අස්වැසුම ගෙවන්නයි ශ්‍රීලන්කන් විදුලි බල මණ්ඩලේ වගේ කොම්පැණි ටිකෙත් පාඩුව පියෙව්වම සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ඉතින් ඉවරයක් නෑ. කර්ම චක්‍රය වගෙයි.
    Debt servicing නේද ලොකුම expense එක?
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    මෙ මට මතක තිබ්බ එවා විතරයි බං තව හෙන බර ගානක් කරකලා අලුතෙන් Tax ගැහුවා වෙන එකක් තියා වයසක අයගේ පෙන්ශන් එකටත් Tax ගැහුවා FD වලට Tax ගැහුවා Lottery Winners ලගේ දිනපු සල්ලිවලටත් Tax ගැහුවා 😢

    ආන්ඩුව Tax ගහලා බාන්ඩාගාරය පුරවලා අපි රනිල්ට වඩා මේච්චර හෙවුවා කියලා පම්පොරි ගහනවට වඩා ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඔනේ ආන්ඩුවේ අනවශ්්‍ය වියදම් කපා හරින එක. එහෙම උනේ නෑ

    Tax වැඩි කරනවා කියන්නේ ලංකාවේ Export කරන කොම්පැනිවලත් කොස්ට් එක වැඩි වෙනවා
    oya income okkoma Rs ewane mchn
    ewata wada $ income thama watinne.
     
    • Sad
    Reactions: 2osama

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    පඩි ගෙව්වම සල්ලි ඉවරයි බන්. අස්වැසුම ගෙවන්නයි ශ්‍රීලන්කන් විදුලි බල මණ්ඩලේ වගේ කොම්පැණි ටිකෙත් පාඩුව පියෙව්වම සල්ලි ප්‍රින්ට් කරන්න ඕන. ඉතින් ඉවරයක් නෑ. කර්ම චක්‍රය වගෙයි.
    පාඩු පියවල ඉවරවෙන්න තව කොච්චර කාලයක් යයිද

    මෙ මට මතක තිබ්බ එවා විතරයි බං තව හෙන බර ගානක් කරකලා අලුතෙන් Tax ගැහුවා වෙන එකක් තියා වයසක අයගේ පෙන්ශන් එකටත් Tax ගැහුවා FD වලට Tax ගැහුවා Lottery Winners ලගේ දිනපු සල්ලිවලටත් Tax ගැහුවා 😢

    ආන්ඩුව Tax ගහලා බාන්ඩාගාරය පුරවලා අපි රනිල්ට වඩා මේච්චර හෙවුවා කියලා පම්පොරි ගහනවට වඩා ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඔනේ ආන්ඩුවේ අනවශ්්‍ය වියදම් කපා හරින එක. එහෙම උනේ නෑ

    Tax වැඩි කරනවා කියන්නේ ලංකාවේ Export කරන කොම්පැනිවලත් කොස්ට් එක වැඩි වෙනවා
    වාහනේ කෑල්ලෙන් කෑල්ලට බදු ගහන්න පටන් ගත්ත

    හෙන හුණ්ඩු භාණ්ඩාගාරයක්නෙ යකෝ ඔච්චර පොඩ්ඩකින් පිරිලා ඉතිරෙනවානම්.. ඕවට රැවටුන එවුන්ට ගහන්න ඕනෙ ගස් බැඳලා..
    හ්ම්
     
    • Sad
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචං, අපි හිතමු උඹට ළමයෙක් ඉන්නව, උඹ ඒකව ඉස්කෝලේ යවන්න ඕන. ඒකට උඹට මාසෙට රුපියල් දාහක් යනව කියල.

    උඹ ළමයව ඉස්කෝලෙ යවන්නේ නෑ.
    ලමයා මැටි මෝල වුනාට දාහක් ඉතුරුයි. උඹට ෂතුටු නැද්ද ඒ දාහෙන් කොත්තුවක් කනකොට😍

    රනිල්ගේ රිසර්ව් වැඩි කරන ක්‍රමේ හරියටම පැහැදිලි කරලා 😍🔥
     
    • Haha
    Reactions: dayt0na

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    තෙල් වැඩි කරා ගැස් වැඩි කරා CEB බිල් එක වැඩි කරා Import Tax හැම බඩුවටම වැඩි කරා සෙස් බද්ද වැඩි කරා
    කලින් ආන්ඩුවේ ගහන්නේ නැතුව තිබ්බ බදු ඔක්කොම ගැහුවා
    රට ඉන්න ශ්‍රමිකයෝ එවන හැම බඩුවකටම පැන පැන Taxගැහුවා
    Imports හැම එකකටම Tax ගැහුවා
    Digital Subscriptionවලට Tax ගැහුවා
    Tin එක් ගන්න කියලා හැම එක්ගෙන්ම Tax ගත්තා
    Bank Accountවලට Tax ගැහුවා
    වාහන Transferකරන එවාගේ ගනන් වැඩි කරා
    වැඩ කරන එවුන්ගේ මාසික පඩියට Tax ගැහුවා

    ඔවගෙන් තමා ඔය සල්ලි එකතු කරේ
    සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු මරාගෙන කාලා තමා ඔය අදායම ගන්නේ😂
    ඔය බලන්නේ ගොටගේ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව නම් මේකේ තියන දේවල් හරි... මොකද ඔය බදු සියල්ල රනිල්ගේ තාවකාලික ආණ්ඩුව දැම්ම. ඒවගෙන් බොහොමයක් තාමත් තියනවා කිසිම වෙනසක් නැ...

    "ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා..." මට දැනගන්න ඕනේ මේ ආණ්ඩුව වැඩි කරපු බදු සහ අලුතින් දාපු බදු...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔය බලන්නේ ගොටගේ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව නම් මේකේ තියන දේවල් හරි... මොකද ඔය බදු සියල්ල රනිල්ගේ තාවකාලික ආණ්ඩුව දැම්ම. ඒවගෙන් බොහොමයක් තාමත් තියනවා කිසිම වෙනසක් නැ...

    "ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා..." මට දැනගන්න ඕනේ මේ ආණ්ඩුව වැඩි කරපු බදු සහ අලුතින් දාපු බදු...
    Ekane api kiyanne “raniluth keranda hitiye” 😍