Phone එකක් ගන්න ඕනි

Khonshu

Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    මචන්ලා 4n එකක් ගන්න ඕනි. දැනට තියෙන්නෙ iPhone එකක්. Flagship device එකක් වෙන්න ඕනි. Budget එක around 250K. Android is okay. Any recommendations?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    මචන්ලා 4n එකක් ගන්න ඕනි. දැනට තියෙන්නෙ iPhone එකක්. Flagship device එකක් වෙන්න ඕනි. Budget එක around 250K. Android is okay. Any recommendations?

    ඔන්න ගන්නවනම් ෆෝන්..🤩👍

    M10293209_silver-grey

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    Sony Flagship ekak
    Sony good
    මම සෝනි පාවිච්චිකරන උන් දැකලා තියනවා. මාත් සෝනි පාවිච්චි කරලා තියනවා. සෝනි ෆෝන් එක හීට් උන ගමන්, බැට්‍රිය 5%ට අඩු වෙච්ච ගමන් ෆොටෝ ගහන්න බෑනේ බන්. Sony 5 mark IV, sony 10 mark IV කියනන්නේ වැඩිය පරන නැති ෆෝන්. ෆොටෝ ගහ ගහ ඉද්දි ෆෝන් එක රත්වෙලා වැඩියි කියලා කැමරාව ඩිසේබල් උනොත් මාර අවුල්නේ. සමහර ෆෝන් ඇත්තටම රත් නොවී තියෙද්දිත් මේ ප්‍රශ්නේ තියනවා. ඇයි බන් මේ ප්‍රශ්නෙට සෝනි එකෙන් හරි විසදුමක් දෙන්නෙ නැත්තේ.සෝනිවල වෙන අවුලක් නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    machan use karanwada meka? kohomada experience eka?

    ඔව් දැන් මාස 4කට වඩා වැඩියි..කියන්න කිසිම අවුලක් නැහැ.බැටරි ලයිෆ්‍ එකම දවස් දෙකකට වඩා තියෙනවා..හැබැයි ගන්නවානම් global version ම ගන්න.මේ model no එක CPH2791.. අයිෆෝන් use කරලා android යනවනම් මේක තමා හොදම..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    ඔව් දැන් මාස 4කට වඩා වැඩියි..කියන්න කිසිම අවුලක් නැහැ.බැටරි ලයිෆ්‍ එකම දවස් දෙකකට වඩා තියෙනවා..හැබැයි ගන්නවානම් global version ම ගන්න.මේ model no එක CPH2791.. අයිෆෝන් use කරලා android යනවනම් මේක තමා හොදම..
    call recording wada da machan ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    call recording wada da machan ?

    china, india, ලංකාවට පුළුවන් හැබැයි යුරෝපේ ඉන්නවනම් බැහැ..ඒත් නැත්නම් දාගන්න පුළුවන් ඔහොම..

    The OPPO Find X9 Pro supports call recording, but availability depends on regional firmware and Google's privacy regulations. While Asian/Indian versions often have native recording, global/EU models might lack it. Users can often enable it by installing the ODialer app from APKMirror.

    Key Details on Call Recording for Find X9 Pro:
    • Regional Constraints: Built-in recording is generally restricted in European/global ROMs due to local laws, often missing from the default Google Dialer.
    • How to Enable (If Missing):
      1. Download and install the Oppo ODialer (v13.1.5 or later) from APKMirror.
      2. Set it as your default phone/dialer application.
      3. Go to the app's settings and look for "call recording".
    • Method 1: Native Recorder: Open the dialer -> tap the three dots -> Settings -> Call Recording.
    • Method 2: Third-Party Apps: Use apps like "Automatic Call Recorder" or "Cube ACR".
    • Warning: In many countries, it is illegal to record conversations without the other party's consent.
     
    • Like
    Reactions: hi.dushan

    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    ඔව් දැන් මාස 4කට වඩා වැඩියි..කියන්න කිසිම අවුලක් නැහැ.බැටරි ලයිෆ්‍ එකම දවස් දෙකකට වඩා තියෙනවා..හැබැයි ගන්නවානම් global version ම ගන්න.මේ model no එක CPH2791.. අයිෆෝන් use කරලා android යනවනම් මේක තමා හොදම..
    Kohenda ban gatte ? Place ekath dapnako
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    ඔව් දැන් මාස 4කට වඩා වැඩියි..කියන්න කිසිම අවුලක් නැහැ.බැටරි ලයිෆ්‍ එකම දවස් දෙකකට වඩා තියෙනවා..හැබැයි ගන්නවානම් global version ම ගන්න.මේ model no එක CPH2791.. අයිෆෝන් use කරලා android යනවනම් මේක තමා හොදම..
    Kohenda gaththe.. Price kohomada ? Globel nathuva china gaththoth awl da ?