ඔන්න MARCH මාසේ වියදම , කොහොම කරත් අන්තිම දවස් ටිකේ TAP එකක් හරි කැඩිලා යනවා

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    මම කී දාස් පාරක් කියල තියෙනවද. එ‍්කට High IQ diet කියන්නෙ හේතුවක් අ‍ැතිව. පරිපූර්ණ පෝෂණයක් එනවා විතරක් නෙවෙයි, ගාණ පට්ටම අඩුයි වගේම සල්ලි දීලා අරන් අපතේ යවන දේවල් පට්ටම අඩුයි. මේ ටිකෙන් අ‍ැත්තටම කුණු කියල ඉතිරි වෙන එකම දේ බිත්තර කටු විතරයි.

    1. දවසට රතු කැකුළු බත් වේල් දෙකයි. දවස් 7 ම එහෙමයි. බත්වලට සතියටම යන්නෙ හාල් කිලෝ දෙකයි.

    2. අලගුඩුවො ග්‍රෑම් 400 වගේ කූරි දෙකක් සතියට. කපල දෙන සම්පූර්ණ මාලුවා එහෙම පිටින්ම. කටුත් එක්කම කනවා.

    3. සතියට බිත්තර 10 යි. දවසකට දෙකක් වගේ.

    4. හැම සතියෙම chicken breast එකයි. 400g ව‍ගේ පොඩි full එකක් හෝ ලොකු එකකින් පලුවක්.

    5. සතියට වට්ටක්කා කිලෝ එක හමාරක් විතර සැරින් සැරේට. අ‍ැට, මදය සේරම එක්ක. වට්ටක්කාවල කිසිම දෙයක් විසි කරන් නෑ.

    6. පේර ගෙඩි තුනක් වගේ, දවසකට බාගෙ ගාණෙ. කැරට් අල ටිකක් තියාගෙන ඉන්නවා පොඩි බඩගින්නක් අ‍ාවාම හපල කන්න.

    7. ඔය ටික එක්ක බත් කන්න තව එළවලු, පරිප්පු, මැල්ලුම් අරවා මේවා ටික.

    8. Highland fresh milk 450ml පැකට් තුනක් වගේ බොනවා සතියට. සීනි දාල තේ කෝපි හදාගෙන බොන් නෑ.

    තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, පොල් තෙල්, ළූණු, සුදු ළූණු වගේ උයන්න අවශ්‍ය අරවා මේවා එක්ක average එක සතියට 3500-4000 තමයි කන්ඩ බොන්න. එළවලු ගණන් යද්දි වගේ උපරිම 1000 ක් විතර එහෙ මෙහෙ වෙනවා අ‍ැති.

    තව ඉතින් දවසකට කිලෝමීටර් 4-5 අ‍ැවිදිනවා, හොඳට වතුර බොනවා, අව්වෙ පැයක් වගේ ඉන්නවා, පොඩි exercise ටිකක් කරනවා. පැය 7+ නිදා ගන්නවා. දවසට දෙපාරක් දාඩිය දාල තියෙද්දි නානවා. Stress නැතිව happy එකේ ඉන්නවා.

    එච්චර තමයි. මනුස්සයෙක්ට අවශ්‍ය කැළරි ප්‍රමාණය හරි, nutrition එකේ මොනම පැත්තක හරි එක දශමෙක අඩුවක් වෙන තැනක් තියෙනවා නම් පෙන්නපන්. Challenge එකක්. කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය තුන විතරක් නෙවෙයි විටමින්, ඛණිජ ලවණ කිසිම එකක මොනම හරි අඩුවක් වෙන තැනක් පුළුවන් නම් පෙන්නපන්. තනියෙන් බෑ නම් AI දාලවත් බලහන්. 🤗🤗

    P. S. මාස දෙකකට දෙක හමාරකට වගේ සැරයක් තව 5kg ගෑස් එකට ගාණ යනවා ඉතින්. එ‍්ක මේ පාර සෙට් වුණේ නෑ.
    Interesting. Thanks for the reply. <3
     
    • Like
    Reactions: IndrajithGamage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    බෝඩිමට රු. 8000 යි.
    කන්න බොන්න රු. 16,000 වගේ.
    ගමන් බිමන්වලට රු. 4000 විතර.
    Data පැකේජ්වලට 2000 විතර.
    වෙන වියදමක් නෑ. (වතුර, කරන්ට් free නෙ)
    ගෑස් සිලින්ඩරේ පෙබරවාරි ගත්ත එක තාම ඉවර වෙලා නැති නිසා එ‍්කෙ වියදමත් නෑ.

    ඔක්කොම 30 ක් වගේ තමයි ඉතින්. තව 2000 ක් විතර පොඩි පොඩි වියදම් අ‍ැති, toothpaste සබන් අරවා මේවා ගන්න වගේ දේවල්.

    හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්, stress free life එකක්, හැමදාම පැය 7+ නින්දක් සහ overall සතුටින් ඉන්නවා. 😁😁
    Alaguduwo, wattakka?
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    බෝඩිමට රු. 8000 යි.
    කන්න බොන්න රු. 16,000 වගේ.
    ගමන් බිමන්වලට රු. 4000 විතර.
    Data පැකේජ්වලට 2000 විතර.
    වෙන වියදමක් නෑ. (වතුර, කරන්ට් free නෙ)
    ගෑස් සිලින්ඩරේ පෙබරවාරි ගත්ත එක තාම ඉවර වෙලා නැති නිසා එ‍්කෙ වියදමත් නෑ.

    ඔක්කොම 30 ක් වගේ තමයි ඉතින්. තව 2000 ක් විතර පොඩි පොඩි වියදම් අ‍ැති, toothpaste සබන් අරවා මේවා ගන්න වගේ දේවල්.

    හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්, stress free life එකක්, හැමදාම පැය 7+ නින්දක් සහ overall සතුටින් ඉන්නවා. 😁😁
    දවස ට 500න් මොනවද කන්නේ?