ඔන්න ඉතින් ට්රම්ප් ග්රවුන්ඩ් ටෲප්ස් දාන්න ඔන්න මෙන්නලු.
ටොන් 230 ක යුරේනියම් ඉරානෙ භූගතව තියෙනව කියලලු පටන් ගන්න යන්නෙ.
දන්නවනෙ ඉතින්, මේකෙන් සෑහෙන ඇමරිකන් භටයො මියයාමට නියමිතයි (ප්ලෑනෙ කොටසක්).
ඊට පස්සෙ ඉතින් මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.
ට්රම්ප් ඉතින් ඊලගට නියුක් ගහන්න පුලුවන් වෙන්න හේතුව හදාගන්න යන්නෙ.