රනිල් ගේ ආන්ඩුවෙන් දාපු එවා අනුර මොකටද බලාත්මක කරන්නේඔය බලන්නේ ගොටගේ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව නම් මේකේ තියන දේවල් හරි... මොකද ඔය බදු සියල්ල රනිල්ගේ තාවකාලික ආණ්ඩුව දැම්ම. ඒවගෙන් බොහොමයක් තාමත් තියනවා කිසිම වෙනසක් නැ...
"ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා..." මට දැනගන්න ඕනේ මේ ආණ්ඩුව වැඩි කරපු බදු සහ අලුතින් දාපු බදු...
අර මෝඩ ගොට කොරා වගේ එකපාර අදායම් බදු 250000 කරන්න බැ.රනිල් ගේ ආන්ඩුවෙන් දාපු එවා අනුර මොකටද බලාත්මක කරන්නේරනිල්ද දැන් බලයේ ඉන්නේ
බොරුව පච සහ පඩ ගද![]()
එහෙනම් මොඩ කොටා ඡන්දෙට කලින් කිවුවේ බොරුද?අර මෝඩ ගොට කොරා වගේ එකපාර අදායම් බදු 250000 කරන්න බැ.
අර පොහොර වලට එක දවසින් කෙලියා වගේ ආණ්ඩු කරන්න බැ.
එහෙම උනොත් මුන් ටත් උ ගිය වගේ හෝම්බන් යන්න වෙන්නේ.... බදු අඩු කරන්න නම් ආණ්ඩුවට ඒ ආදායම ලැබන වෙන ක්‍රම හදාගන්න ඕනේ..
මම අපහු කීවොත් අනුරගේ ආණ්ඩුව අලුතින් දාපු බදු මොනවද මම කලින් සදහන් කරපුවා නැතුව.. එහෙම නැන්ත්නම් මේක කතාකරල ඉවර කරන්න බැ...
තව එකෙක් කියන්න පුළුවන්....
ගොට ගේ ආන්ඩුවෙන් දාපු එවා අනුර මොකටද බලාත්මක කරන්නේ... ගොටද දැන් බලයේ ඉන්නේ...
මහින්දගේ ගේ ආන්ඩුවෙන් දාපු එවා අනුර මොකටද බලාත්මක කරන්නේ.... මහින්දද දැන් බලයේ ඉන්නේ...
චන්ද්‍රිකාගේ ගේ ආන්ඩුවෙන් දාපු එවා අනුර මොකටද බලාත්මක කරන්නේ.... චන්ද්‍රිකාද දැන් බලයේ ඉන්නේ...
බදු සිස්ටම එකක් එහෙම අපිට ඕන උනාට එක දවසින් වෙනස් කරන්න බැ.... මොකෝ අපි එක ටෙස්ට් කාරනේ... ගොට ඇවිල්ලා ...
ඔය බලන්නේ ගොටගේ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව නම් මේකේ තියන දේවල් හරි... මොකද ඔය බදු සියල්ල රනිල්ගේ තාවකාලික ආණ්ඩුව දැම්ම. ඒවගෙන් බොහොමයක් තාමත් තියනවා කිසිම වෙනසක් නැ...
"ඉතිහාසයේ වැඩිම Tax මේ ආන්ඩුවෙන් ගහපු නිසා..." මට දැනගන්න ඕනේ මේ ආණ්ඩුව වැඩි කරපු බදු සහ අලුතින් දාපු බදු...
Monthly tax‑free income 150,000 අඩු කරලා තියනවා දැනට.එහෙනම් මොඩ කොටා ඡන්දෙට කලින් කිවුවේ බොරුද?
ඔව් මේ පාර වාහන බදු ගොඩක් අඩු වෙන්න පුළුවන්....භාන්ඩාගාරය පිරී ඉතිරිල ගිය vishesha hethuvak vehicle import taxes. Aeka mey avrudde ehema venne na.
අද 2026 මාරතු 2 වෙනිදා පච කොටා කියපු එවා කරන්න් අවුරුදු 35 ක් දුන්නත් මදිMonthly tax‑free income 150,000 අඩු කරලා තියනවා දැනට.
milk produced වල බදු VAT අඩු කරලා තියනවා දැනට...
අපි බලමු මොකද වෙන්නේ කියල. කියපුවා කරනවද කියල බලන්න වසර 3.5 වත් බලන්න ඕනේ. අන්තිම වසර 1.5 කොහොමත් චන්න්දේ පොරොන්න්දු නේ...
දුම්කොළ , මද්‍යසාර , කැසිනෝ , සුරතල් සතුන් , ලොතරැයි, සුපිරි වාහන limousine වගේ ,රූපලාවන්‍ය ද්‍රව්‍ය.. මේවගේ ඒවා තව බදු වැඩි උනාට කමක් නැ.. නමුත් අත්‍යවශ්‍ය දේවල් වල තව බදු අඩු වෙන්න ඕනේ... අඩුම ගානේ VAT එක 12ටවත් එන්න ඕනේ...
ඔව් මේ පාර වාහන බදු ගොඩක් අඩු වෙන්න පුළුවන්....
Ay yakoo ali express walatath tax gahuwe…2024/Sep වලට පස්සේ මේ ආණ්ඩුව වාහන වල බදු සහ දුම්කොළ මද්‍යසාර බදු වැඩි කලා... මිට අමතර මොනවද බදු වැඩි කරේ...2024/Sep වලට පස්සේ?
දැනට 2025 නම් කලින් ආණ්ඩු කෙරුවාව එක්ක බැලුවනම් සියට දාහක් හොදට වැඩ ටික කරගෙන යනවා. නමුත් NPP පක්ෂේ තිබුණු සිස්ටෙම් එක අනුව නම් ගොඩක් දේවල් පරක්කු වෙනවා..අද 2026 මාරතු 2 වෙනිදා පච කොටා කියපු එවා කරන්න් අවුරුදු 35 ක් දුන්නත් මදිලියලා තියා ගන්න
ලංකාවේ තිබුන IMF ඒවා අපි 1993 ඉදලා බැලුවම පෙන පැහැදිලි කරුණක් තමා මේ පාර IMF එක හරියටම ආණ්ඩුව පිළිපදිනවා කියල. එකත් 2023 සහ 2024 First Review, Second Review එක්ක 2025 දී Third Review, Fourth Review බැලුවම IMF එකෙන්ම කියලා තියනවා හොදම IMF ප්‍රෝග්‍රෑම් එක කියල. මේ විදියට 5වැනි සහ 6වැනි IMF Review එක ගොඩ ගියොත් ආණ්ඩුවට සමහර දේවල් වෙනසක් කරගන්න පුළුවන්...භාණ්ඩාගාරේ සල්ලි තිබ්බා කියලා වියදම් කරන්න බෑ. අයි.එම්.එෆ්. ගිවිසුම අනුව. ඔය විදියට සල්ලි ඉතුරු කරගෙන යන්න ඕනේ. කොච්චර සල්ලි තිබ්බත් තාම අය වැය හිඟයක් තියාගෙනයි යන්නේ. මේ විදියට ටික කාලයක් ඉතුරු කරගත්තාම අයවැය හිඟය ඍණ එහෙමත් නැත්ත අයවැය හිඟයක් නොවී අයවැය අතිරික්තයක් එන්න ගන්නවා. (දැනට අයවැය අතිරික්තයක් වාර්ථා කරන්නේ ප්‍රාථමික අතිරික්තයක් ලෙස විතරයි.) මේ විදියට අතිරික්තයක් කාලයක් එනකොට පොලී වියදම් අඩු වෙනවා. (පොලිය කියන්නේ විදේශ ණය වල පොලිය නෙවෙයි. භාණ්ඩාගාර බිල්පත් වල එහෙම පොලිය. ) මේ අතිරික්තය වැඩි වෙන්න වෙන්න භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවයින් රජය නැවත නැවත දේශීය වෙළඳ පොළෙන් ණය ගන්න තියෙන අවශ්‍යතාව නැති වෙලා යනවා. (අවශ්‍යතාව නැති වෙනවා කියන්නේ ගන් නෑ කියන එක නෙමෙයි. භාන්ඩාගාර බිල්පත් විකුණන්න තව හේතු තියෙනවා.) හැබැයි කලින් වගේ එක කොටසක් භාණ්ඩාගාර බිල්පත් විකුණලා ඒකේ ණය ගෙවන්න තව පාරක් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න අවශ්‍ය වෙන් නෑ.
හැබැයි විදේශ ණය සහ පොළිය ගෙවන්න ආරම්භ වෙන්නේ 2028 ඉදලා. ඒ වෙනකොට විදේශ සංචිත ගොඩ නංවාගෙන අවසන් කරන්න ඕනේ. විදේශ සංචිත ගොඩ නංවද්දි මහ බැංකුවට පුළුවන් අතේ තියෙන රුපියල් දීලා ඩොලර් හෝ රත්තරං මිළදී ගන්න. දැනට ඔය වැඩේ මහ බැංකුව කරමිනුයි ඉන්නේ. තාම හරියටම ස්ථාවර නැතත් හොද පාරේ යනවා.
ඊට පස්සේ ඉතින් විදේශ ණය ටිකත් ගෙවලා, ඒවයි පොළියත් ගෙවලා, දේශීය ණය ටිකත් ගෙවලා, ඒවයි පොළියත් ගෙවලා ඉවර කරන එක තමා තියෙන්නේ. මේ යන විදියටම ගියොත් ඒක කරන්න පුළුවන්. ඒක කරන්න තමා අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම් ගත වෙලා ඉන්නේ.
පොඩි අවුලකට තියෙන්නේ ඔය ඔක්කොම කරන කොට 2040ට ආසන්න වෙන එක. ඒකයි කජු කෑ මුත්තා කිව්වේ 2040දී ලංකාව සාර්ථක රටක් වෙනවා කියලා. ඕක පචයට වෙනස් කරන්නත් බෑ. දැන් අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කරන්න හදන පුතානොටත් බෑ. නෑමොළයාටත් බෑ. කවුරු ජනාධිපති උනත් බෑ.
ලබන පාර ඡන්දේ ඉල්ලන්න එන එවුන්ගෙන් කවුරුහරි මේ ක්‍රමේ වෙනස් කරනවා කියලා කියනවා නම් ආන්න ඌව පරද්දන්න ඡන්දේ පාවිච්චි කොරපල්ලා. නැත්තන් ඉතින් අල්ලට හිඟා කාකා පෝළිම් වල ඉන්න තමා වෙන්නේ.
කලින් ආන්ඩුවලට වඩා සියයට දාහක් මොනවද හොදට කරපු වැඩ කියපන් බලන්නදැනට 2025 නම් කලින් ආණ්ඩු කෙරුවාව එක්ක බැලුවනම් සියට දාහක් හොදට වැඩ ටික කරගෙන යනවා. නමුත් NPP පක්ෂේ තිබුණු සිස්ටෙම් එක අනුව නම් ගොඩක් දේවල් පරක්කු වෙනවා..
පිස්සු රන්වලය , හදුන්ගේ මෝඩ වැඩ , විදේශ ඇමති විදියට විජිතය වැඩක් නැ... කදිරගාමර් වගේ පොරක් හොයාගන්න බැ අනුරයට තාම...
අපි බලමු manthri.lk එකෙත් තියනවා නේ කට්ටිය කියපුව කොරපුව විස්තර...
සිරාවට අර @chatudil කියලා තියනවා වගේ මේ ආණ්ඩුවේ සල්ලි බෙදන දුප්පත් මානසිකත්වය නැතුව නෙමේ... දුප්පත් මානසිකත්වයනේ රටවල් ගොඩදාන්න බැ...
ලංකාවේ තිබුන IMF ඒවා අපි 1993 ඉදලා බැලුවම පෙන පැහැදිලි කරුණක් තමා මේ පාර IMF එක හරියටම ආණ්ඩුව පිළිපදිනවා කියල. එකත් 2023 සහ 2024 First Review, Second Review එක්ක 2025 දී Third Review, Fourth Review බැලුවම IMF එකෙන්ම කියලා තියනවා හොදම IMF ප්‍රෝග්‍රෑම් එක කියල. මේ විදියට 5වැනි සහ 6වැනි IMF Review එක ගොඩ ගියොත් ආණ්ඩුවට සමහර දේවල් වෙනසක් කරගන්න පුළුවන්...
කලින් ආණ්ඩු වලට වඩා හොදට වැඩ කලා කියන්නේ මොකද්ද කියලා මට නම් තේරෙන් නෑ. මොකද මේ ආණ්ඩුවෙන් ආයි අමුතු වැඩක් කරන් නෑ. රජයේ සේවකයින්ගේ පඩි ටික ගෙවලා අනිත් පරිපාලන වැඩටික කරගෙන යනවා කියන්නේ අමුතු දෙයක් නෑ. හැබැයි මහින්දලා ඕකෙන් වෙනස් උනේ අලුතින් ව්‍යාපෘති ලංකාව ඇතුලේ කරලා. අධිවේගි මාර්ග හදලා, වරායක් හදලා, ගුවන් තොටුපොලක් හදලා, ඉස්කෝල ටිකට අලුත් විද්‍යාගාර ටික හදලා දීලා, අලුතින් විදුලි බලාගාර හදලා කලේ එහෙම දේවල්. එහෙම අලුතින් කරපු එක ව්‍යාපෘතියක් තියෙනවාද මහින්දගෙන් පස්සෙ? කොටින්ම ලංකාවට එන ටුවරිස්ට්ලාට කොළොම්බො සිටි ටුවර් එකකදි පෙන්නන්න තියෙන තැන් ටිකේදි පෙන්නන්න තියෙන්නේ නෙළුම් කුළුනයි, නෙළුම් පොකුණයි, බී.එම්.අයි.සී.එච්. එකයි, පරණ පාර්ලිමේන්තුවයි, අලුත් පාර්ලිමේන්තුවයි. හිතා ගනින්කෝ තත්වේ.දැනට 2025 නම් කලින් ආණ්ඩු කෙරුවාව එක්ක බැලුවනම් සියට දාහක් හොදට වැඩ ටික කරගෙන යනවා. නමුත් NPP පක්ෂේ තිබුණු සිස්ටෙම් එක අනුව නම් ගොඩක් දේවල් පරක්කු වෙනවා..
පිස්සු රන්වලය , හදුන්ගේ මෝඩ වැඩ , විදේශ ඇමති විදියට විජිතය වැඩක් නැ... කදිරගාමර් වගේ පොරක් හොයාගන්න බැ අනුරයට තාම...
අපි බලමු manthri.lk එකෙත් තියනවා නේ කට්ටිය කියපුව කොරපුව විස්තර...
සිරාවට අර @chatudil කියලා තියනවා වගේ මේ ආණ්ඩුවේ සල්ලි බෙදන දුප්පත් මානසිකත්වය නැතුව නෙමේ... දුප්පත් මානසිකත්වයනේ රටවල් ගොඩදාන්න බැ...
ලංකාවේ තිබුන IMF ඒවා අපි 1993 ඉදලා බැලුවම පෙන පැහැදිලි කරුණක් තමා මේ පාර IMF එක හරියටම ආණ්ඩුව පිළිපදිනවා කියල. එකත් 2023 සහ 2024 First Review, Second Review එක්ක 2025 දී Third Review, Fourth Review බැලුවම IMF එකෙන්ම කියලා තියනවා හොදම IMF ප්‍රෝග්‍රෑම් එක කියල. මේ විදියට 5වැනි සහ 6වැනි IMF Review එක ගොඩ ගියොත් ආණ්ඩුවට සමහර දේවල් වෙනසක් කරගන්න පුළුවන්...
වත්මන් ගිණුම් අතිරික්තය වසර ~35කින් පළමු වරට, පලමු වතාවට භාන්ඩාගාරය පිරී ඉතිරිල කියන එක වැරදි කියමනක් තමා එහෙම සල්ලි නැ....කලින් ආන්ඩුවලට වඩා සියයට දාහක් මොනවද හොදට කරපු වැඩ කියපන් බලන්න![]()
මේක හොද මාතෘකාවක්...කලින් ආණ්ඩු වලට වඩා හොදට වැඩ කලා කියන්නේ මොකද්ද කියලා මට නම් තේරෙන් නෑ. මොකද මේ ආණ්ඩුවෙන් ආයි අමුතු වැඩක් කරන් නෑ. රජයේ සේවකයින්ගේ පඩි ටික ගෙවලා අනිත් පරිපාලන වැඩටික කරගෙන යනවා කියන්නේ අමුතු දෙයක් නෑ. හැබැයි මහින්දලා ඕකෙන් වෙනස් උනේ අලුතින් ව්‍යාපෘති ලංකාව ඇතුලේ කරලා. අධිවේගි මාර්ග හදලා, වරායක් හදලා, ගුවන් තොටුපොලක් හදලා, ඉස්කෝල ටිකට අලුත් විද්‍යාගාර ටික හදලා දීලා, අලුතින් විදුලි බලාගාර හදලා කලේ එහෙම දේවල්. එහෙම අලුතින් කරපු එක ව්‍යාපෘතියක් තියෙනවාද මහින්දගෙන් පස්සෙ? කොටින්ම ලංකාවට එන ටුවරිස්ට්ලාට කොළොම්බො සිටි ටුවර් එකකදි පෙන්නන්න තියෙන තැන් ටිකේදි පෙන්නන්න තියෙන්නේ නෙළුම් කුළුනයි, නෙළුම් පොකුණයි, බී.එම්.අයි.සී.එච්. එකයි, පරණ පාර්ලිමේන්තුවයි, අලුත් පාර්ලිමේන්තුවයි. හිතා ගනින්කෝ තත්වේ.
ඔය ගමන්ම පොඩ්ඩක් බලාපන් ලංකාවට 93 ඉදන් ආපු අයි.එම්.එෆ්. ව්‍යාපෘති වලට විරුද්ධව මිනිස්සුන්ව පෙළගැස්සුවේ කවුද කියලත්. අනික දැන් ජෙප්පෝ මොනවා කිව්වත් අයි.එම්.එෆ් ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න මුලින්ම රික්වෙස්ට් කලේ බැසිල් රාජපක්ශමයි. ඊට පස්සේ ඒකේ ලොකුම බර ඇද්දේ රනිල් වික්‍රමසිංහ. දැන් ජෙප්පොන්ට තියෙන්නේ ඕක ඉස්සරහට කරගෙන යන්න විතරයි. ඕක කරන්න බෑ කියලා වෙනස් කලොත් හරි නැවැත්තුවොත් හරි ආයි ලංකාව ණය අරගෙන තියෙන හැම රටක්ම සහ ආයතනයක්ම ඔය ණය ඉල්ලන්න ගන්නවා. එහෙම උනොත් ආයි රට වැටෙනවා. ඒ නිසා අයි.එම්.එෆ් එක කියන විදියට රට පාලනේ කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ආණ්ඩුවට බෑ.
හම්බන්තොට වරාය හොදයි කියලා උබම පිළිගන්නවානේ. එහෙනම් පොඩ්ඩක් බලපන් ඒ කාලේ හම්බන්තොට වරාය ගැන ඒ කාලේ කොට පච ලපයා කියපු කතා ටික. ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි නැත්තං කරන්න ඕනේ ඒකට සල්ලි හොයලා ප්‍රොජෙක්ට් එක ඉවර කරන එක මිසක්, මහින්දගෙන් පළිගන්න ඒවා නවත්තන එක වත් ඒක විකුණන එකවත් නෙවෙයි. ජෙප්පොන්ගේ සහයෙන් බලයට ආපු රනිල් 2016 වෙනකොට ප්ලෑන් කරලා ඉවරයි හම්බන්තොට වරාය විකුණන්න.වත්මන් ගිණුම් අතිරික්තය වසර ~35කින් පළමු වරට, පලමු වතාවට භාන්ඩාගාරය පිරී ඉතිරිල කියන එක වැරදි කියමනක් තමා එහෙම සල්ලි නැ....
2025 දී USD 3.9B ගෙවලා තියනන්ව USD එක 290+ තියනකොට නමුත් 2009 යුද්දේ ඉවර කරාට මහින්දයට අඩුම ගානේ 2012 වත් හරියට ආණ්ඩුවේ මුදල් කළමනාකරණය කරන්න බැරි උනා මේ වගේ... මොකද මහින්දය 2014 දී කෙලවල යනකොට ගෙවල තිබුනේ USD 3.3B.
ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම සහ ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ගුවන් සේවා. යුද්දේ ඉවර කරාට මහින්දයට අඩුම ගානේ මේවා වත් ගොඩ දාගන්න බැරි උනා....ඉන්දියාවේ 5M+ සහ සින්ගා වල 12M+ සාමාන්‍යයක් සංචාරකයෝ එනවා ඒ දවස් වල ලංකාවේ නැති උනාට...
පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර නැ විශ්රාම වැටුප් නැ... පසුගිය කිසිම ආණ්ඩුවක් මේවා නම් කරන්නේ නැ...
පැපරල් සහ විදේශ නිරික්සක කියන විදියට ඉතිහාසයේ සාමකාමී මැතිවරණ... මේකට ජනාදිපති වරණයට රනියටත් ලකුණු ටිකක් වැටනවා... කට්ටිය ඕනේ නම් කියන්න පුළුවන් ජෙප්පෝ විපක්ෂයේ ඉන්නකොට කොහොමද සාමකාමී මැතිවරණ තියන්නේ කියල... එකට කියන්න තියන්නේ සරලව එකල ආණ්ඩුවේ නොහැකියාව...
දැනට හිරේ ඉන්න සෙට් එක... මේ ගැන නම් කතාකරල වැඩක් නැ නේද? අපි කොපමණ දේවල් කතා කරත් මම හිතන්නේ නැ උබ පිළිගනී කියලා...
මේක හොද මාතෘකාවක්...
හම්බන්තොට වරාය - මේක මහින්ද පටන්ගත්ත හොද වැඩසටහනක් නමුත් හරියට කරන්න මුදල් තිබුනේ නැ.අන්තිමට රනිල් මේක චීනෙට දුන්න. බොරුවට පෙන්නන්න පුළුවන් ලංකාවේ GDP එකට මෙහෙම මුදලක් එනවා කියල රස්සා මෙපමණ ලැබුන කියල.. රස්සා ඇරුනම සල්ලි අපහු චීනෙට යනවා ආණ්ඩුවට ලැබන 20% හම්බන්තොට වරායට ගත්ත ඉතුරු ණය සහ පොලී ගෙවන්නත් මදි...2024 දී රනිල් IMF එකත් එක්ක හැදු DSA එකට කලින් විස්තර බැලුවම..
හම්බන්තොට ගුවන්තොටුපොළ - මේක කිසිම වැඩක් නැති වදාපිලිවලක්... අඩුම ගානෙ Jaffna Airport එක හැදුවනම් මිට වඩා වටිනවා. වියදනම්ත් අඩු වෙනවා
නෙලුම් කුලුන - මේක දැනට කිසිම වැඩක් නැති වදාපිලිවලක්. ණය ඇරගෙන මේ වගේ දේවල් නම් කරන්න ඕනේ නැ...
අධිවේගි මාර්ග - මේක හොද වැඩසටහනක්. මේක හොරකම් කරපු විදිය දැන් කතා කරලා වැඩක් නැ මොකද මේකන් රටට යහපතක් තියන නිසා..
වරාය නගරය - මේ ණය සහ සල්ලි එක්ක බැලුවම මම හිතන්නේ නැ මේක වැඩක් ඇති වැඩක් කියලා. අපිට මිට වඩා අඩු වට කටුනායක ගුවන්තොටුපොළ සහ අවට ඉඩම් මිට වඩා විශාල පාමනයකක් ඇරගෙන මිට වඩා.මිට වඩා හොද නගරයක් හදන්න තිබුන...
මෙතන මහින්ද ගේ ආණ්ඩුව සංසන්දනය කරලා තියන නිසා... අපි බැලුවොත් 2005 සිට 2009 ආණ්ඩුවට කිසිම පොජෙට් එකක් හරියට ආරම්බ කරේ නැ යුද්දේ නිසා. යුද්දේ පස්සේ තමා ඔක්කොම පටන්ගත්තේ...
අපි 2025 විතරක් සංසන්දනය කරනවා 2005 සිට 2014 වසර දහයක් එක්ක... දැනට මේ 2022 බංකොලොත් උනාට පස්සේ මේක ගොඩ දාගන්න 2027 වෙන්න පුළුවන් මේ යන විදියට.. පස්සේ බලන්න ඕනේ මේ ආණ්ඩුවේ සංවර්දන වැඩපිළිවල...
වාහන බලපත්‍ර නැ නෙවෙයි වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේපාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර නැ විශ්රාම වැටුප් නැ... පසුගිය කිසිම ආණ්ඩුවක් මේවා නම් කරන්නේ නැ...
මොනවටද USD 3.9 B ගෙවලා තියෙන්නේ?2025 දී USD 3.9B ගෙවලා තියනන්ව USD එක 290+ තියනකොට නමුත් 2009 යුද්දේ ඉවර කරාට මහින්දයට අඩුම ගානේ 2012 වත් හරියට
ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම සහ ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ගුවන් සේවා. යුද්දේ ඉවර කරාට මහින්දයට අඩුම ගානේ මේවා වත් ගොඩ දාගන්න බැරි උනා....ඉන්දියාවේ 5M+ සහ සින්ගා වල 12M+ සාමාන්‍යයක් සංචාරකයෝ එනවා ඒ දවස් වල ලංකාවේ නැති උනාට...
මැතිවරනය කරේ මැතිමරන කොමිසම මිසක් NPP එක නෙවෙය්පැපරල් සහ විදේශ නිරික්සක කියන විදියට ඉතිහාසයේ සාමකාමී මැතිවරණ
අර්ජුන මහෙන්ද්‍රන් කෙහෙලිය රඹුක්වැල්ල එහෙම ඇතුලේ ද බංදැනට හිරේ ඉන්න සෙට් එක... මේ ගැන නම් කතාකරල වැඩක් නැ නේද? අපි කොපමණ දේවල් කතා කරත් මම හිතන්නේ නැ උබ පිළිගනී කියලා...
"හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා." මේ කතාව පමණක් මම එකග වෙනවා! නමුත් ඒ ප්ලෑන් එක නම් බොහොම ලොස්ස් ප්ලැන් එකක් කොහෙන් ගියත් චීනට සෙට් වෙන ප්ලෑන් එකක්. රනිය කරපු දේත් කිසි වැඩක් නැ...මහින්දය වැඩකට ඇති දෙකට තිබුන හොදම පොජෙට් එක චිනට දුන්න...හම්බන්තොට වරාය හොදයි කියලා උබම පිළිගන්නවානේ. එහෙනම් පොඩ්ඩක් බලපන් ඒ කාලේ හම්බන්තොට වරාය ගැන ඒ කාලේ කොට පච ලපයා කියපු කතා ටික. ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි නැත්තං කරන්න ඕනේ ඒකට සල්ලි හොයලා ප්‍රොජෙක්ට් එක ඉවර කරන එක මිසක්, මහින්දගෙන් පළිගන්න ඒවා නවත්තන එක වත් ඒක විකුණන එකවත් නෙවෙයි. ජෙප්පොන්ගේ සහයෙන් බලයට ආපු රනිල් 2016 වෙනකොට ප්ලෑන් කරලා ඉවරයි හම්බන්තොට වරාය විකුණන්න.
මත්තල එයාර් පෝට් එකට ගිහින් තියෙනවා නම් දන්නවා ඒකේ ස්ටෑන්ඩර්ඩ් එක. වැඩිය ඕන් නෑ. ඩුබායි හරි, කටාර් හරි ඉදලා එන හවුස් මේඩ් කෙන්ක්ගෙන් අහපන්කෝ කටුනායක එයාර් පෝට් එකේ බහින කොට ලංකාවෙ එයාපෝ(ර්)ට් එක ගැන මොනවගේ හැඟීමක්ද ඇති උනේ කියලා. මත්තල එයාර් පෝට් එක තමා යන්තන් හරි හොද ස්ටෑන්ඩර්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ. උබ කියනවා නම් මත්තල එයාර්පෝර්ට් එක වැඩක් නෑ කියලා පහලින් දාලා තියෙන ලින්ක් එකේ ගිහින් බලපන්.
https://edition.cnn.com/2026/03/30/travel/noida-airport-new-delhi-india-intl-hnk
ඉන්දියාව අලුත්ම එයාර්පෝර්ට් එක හදන්නේ සවුත් ඒශියා වල එවියේශන් හබ් එක ඉන්දියාවේ හදන්න. ඒක ඉන්දියාවට කලින් මත්තල බේස් කරලා හදන්න ප්ලෑන් කලේ මහින්ද. ඔය වගේ ප්‍රොජෙක්ට්ස් අද කරලා ඉවර කරලා හෙට වෙනකොට ප්ලේන් බහින් නෑ. ඒක ඉන්දියාවටත් එමම තමයි. අනික උබ හොදයි කියන හයිවේ සිස්ටම් එක කනෙක්ට් වෙන්නේ මත්තල එයාර්පොර්ට් එකටයි හම්බන්තොට වරායටයි තමා. ජැෆ්නා එයාර් පොර්ට් එක හැදුවා නම් ඒක හොද වෙන්නේ ඉන්දියාව ප්ලෑන් කරන එයාර්පොර්ට් හබ් එකට විතරයි.
වරාය නගරයක් වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නේ කොළඹ තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න බැරි නිසා. කටුනායක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ එයාර්පොට් එකත් එක්ක. අනික ඒකෙන් වෙන පරිසර හානිය ඉතා වැඩියි. කොහොමටත් කටුනායක අයිති වෙන්නේ ගම්පහට මිසක් කොළඹට නෙවෙයි. වරාය නගරය හදන්නේ කොළඹ වරායත් එක්ක ඩිවෙලොප් වෙන්න. මොකද ප්ලෑන් එක හරියට වැඩ කලා නම් හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා. එහෙම උනා නම් කොළඹ වරායේ මෙච්චර කල් කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ හින්දා කොළඹ ආයි පාරක් සවුත් එශියන් පොර්ට් හබ් එකක් විදියට සහ කොමර්ශල් සිටි එකක් විදියට ඩිවෙලොප් වෙන්න ප්ලෑන් කරලා තමා ගේන්නේ. අනික ඕක පට්ට චයිනා ඉන්වෙස්ට්මන්ට් එකක්. ෆොරීන් ඉන්වෙස්ට්මන්ට්ස් රටට එන එකේ වාසියට අමතරව චයිනා ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක ප්‍රොජෙක්ට් ෆේලියර් එකකින් ලොස් වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්නවා.
උඹට මතකද දන් නෑ 2023දී විතර නෙළුම් කුළුන පලවෙනි වතාවට ලාභ ලැබුවා කියලා නිව්ස් ගියා. එහෙම ලාභ ලබන්න පුළුවන්නම් ඒ කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එක හරියට මැනේජ් කරන්න ඕනේ. ඒකෙන් ලාභ ලබන්න පුළුවන් නම් ඒකේ ලාබ ගන්න ඕනේ.
උබම කියන විදියට 2009න් පස්සේ නම් ප්‍රොජෙක්ට් පටන් ගත්තේ අපි කම්පෙයාර් කරන්නේ 2009 - 2015 දක්වා අවුරුදු 6ක් එක්ක විතරයි. 2015 දී සිරිසේන ජනාධිපති වෙලා රනිල් අගමැති කරන්නේ ජෙප්පොන්ගෙත් උපරිම දායකත්වයෙන්. ඒනිසා අපි ආයි කම්පෙයාර් කරන්න ඕනේ 2015 - 2019 කියන අවුරුදු 5ත් අනුර කුමාරගේ 2024 - 2026 අතර තියෙන අවුරුදු එක හමාරකුත් එක්ක අවුරුදු හය හමාරක් එක්ක.
කලින් ආණ්ඩු ඕනේ තරම් කරලා තියනව. රණිය සල්ලි අඩුවෙන් තිබුන කාලෙත් ගෙන්නන විදිය පෙන්නලා තියනවා දැන් ආණ්ඩුවට ඕනේ නම් කැබ් 200 නෙමේ 500 උනත් ගෙන්න පුළුවන්.. "වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේ" කියල එක නම් නිකන් කියමනක්... මෙන්න මේ හේතුව නිසා ආණ්ඩුවට වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේ කියල හරියට කියන්න...වාහන බලපත්‍ර නැ නෙවෙයි වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේවාහන බලපත්‍ර නැත්නම් කැබ් 200 ක් ගෙන්වනවා කිවුවේ ලබ්බට ද උබ News බලන්නෙ නැත්ද
![]()
උබලගේ විශ්වාස නයි දෙරනෙම තියනව 1:02 ඉදලා බලන්න. ආචාර්ය නන්දලාල් පැහැදිලිව විස්තර කරනවා...මොනවටද USD 3.9 B ගෙවලා තියෙන්නේ?
වැඩිම සංචාරකයන් අඩුම සංචාරක ආදායම
සංචාරක වැඩිම ආවේ ජෙප්පො කරපු බමබුවක් නිසා නෙවෙය්සංචාරක ප්‍රවර්ධනයට ජෙප්පො මොනවද කරේ?
ඉනදියාවයි සිංගපුරුවයි ලංකාව එක්ක සමාන කරන්න උබට පිස්සුද
ඔය සංචාරක පචයත් ඉවරයි නේ මේ අවුරුද්දේ තමා අඩුම සංචාරක පැමිනිම
මැතිවරනය කරේ මැතිමරන කොමිසම මිසක් NPP එක නෙවෙය්අදින්න රෙදි නැතිඋනාම තමා අනුන්ගේ රෙදි අදින්නේ
අර්ජුන මහෙන්ද්‍රන් ඌ පට්ට මෝඩයෙක් වෙන්න ඕන සින්ග පාස්පෝර්ට් එකක් තියාගෙන මුන්ට මාට්ටු වෙන්න... මම නම් 1% වගේ තමා හිතන්නේ අර්ජුන මහෙන්ද්‍රන් මුන්ට මට්ටු වේවි කියලා... උබ එහෙම බලාගෙන ඉන්න එක පුදුම වෙන්න දේකුත් නැ...අර්ජුන මහෙන්ද්‍රන් කෙහෙලිය රඹුක්වැල්ල එහෙම ඇතුලේ ද බං![]()
"හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා." මේ කතාව පමණක් මම එකග වෙනවා! නමුත් ඒ ප්ලෑන් එක නම් බොහොම ලොස්ස් ප්ලැන් එකක් කොහෙන් ගියත් චීනට සෙට් වෙන ප්ලෑන් එකක්. රනිය කරපු දේත් කිසි වැඩක් නැ...මහින්දය වැඩකට ඇති දෙකට තිබුන හොදම පොජෙට් එක චිනට දුන්න...
එයාර් පෝට් සහ නෙළුම් කුළුන ගැන කියන්න තියන්නේ. රටට අදට වැදගත් දේවල් හදන්න ඕනේ... ඒ දේවල් උපර්මයනේ මිනිස්සු පාවිච්චි කරලා ලංකාවට සල්ලි හොයල දෙන්න ඕනේ.
මේ පොජෙට් හරියට අපිට මන්නාරමෙන් තෙල් හම්බුනොත් කියල ඉදලා දැන් අලුත් තෙල් නිස්සාරණයක් මන්නාරමෙ හදනවා වගේ... අර Ranminithenna Tele Cinema Village එක මහින්දගේ කාලෙම වැඩක් නැති උනා...හරි කාලේ හරි දේවල් කරානම් මොන ආණ්ඩුව ආවත් එක ඉස්සරහට යනවා ඕනේ නම් නම වෙනස් කරලා බොරුවක් කරන්න පුළුවන් නමුත් මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියල... හරියට අර 1990 සුවසෑරිය වගේ... ඩොකාලා, ගොට , මේ ආණ්ඩුව මොනවා කරත් වැඩක් උනේ නැ... පස්සේ වත් මේ ආණ්ඩුව එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්...
කලින් ආණ්ඩු ඕනේ තරම් කරලා තියනව. රණිය සල්ලි අඩුවෙන් තිබුන කාලෙත් ගෙන්නන විදිය පෙන්නලා තියනවා දැන් ආණ්ඩුවට ඕනේ නම් කැබ් 200 නෙමේ 500 උනත් ගෙන්න පුළුවන්.. "වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේ" කියල එක නම් නිකන් කියමනක්... මෙන්න මේ හේතුව නිසා ආණ්ඩුවට වාහන ගෙන්නා ගන්න බැරුව ඉන්නේ කියල හරියට කියන්න...
උබලගේ විශ්වාස නයි දෙරනෙම තියනව 1:02 ඉදලා බලන්න. ආචාර්ය නන්දලාල් පැහැදිලිව විස්තර කරනවා...
එක තමා මම කලින් දැම්මේ මහින්ද සල්ලි වියදම් කරලා ඔක්කොම නැටුම් නටලා සංචාරකයන් ගෙන්න ගන්න බැරි උනා කියල
කලින් නුත් එහෙම තාම මැතිවරණ කරේ නැතුව NPP එකෙන් මැතිවරණ කරේ නැ. ආණ්ඩු වල වෙනස තමා එකෙන් පැහැදිලි වෙන්නේ...
අර්ජුන මහෙන්ද්‍රන් ඌ පට්ට මෝඩයෙක් වෙන්න ඕන සින්ග පාස්පෝර්ට් එකක් තියාගෙන මුන්ට මාට්ටු වෙන්න... මම නම් 1% වගේ තමා හිතන්නේ අර්ජුන මහෙන්ද්‍රන් මුන්ට මට්ටු වේවි කියලා... උබ එහෙම බලාගෙන ඉන්න එක පුදුම වෙන්න දේකුත් නැ...
කෙහෙලිය නම් දැනටමත් බොහොම අමාරුවෙන් එළියේ ඉන්නේ...ඩිල් එකක් දාගත්තේ නැත්නම් අර ටිරාන් අලස් වගේ...
මම ඉතින් මේ ගැන උබට මුකුත් කියන් නෑ කියලා වැඩක් නැති නිසා. හැබැයි ඉතින් නිකමට මතක් කර ගනින්කෝ කෙලවරපිටිය බලාගාරෙ හැදුවෙත් මහින්ද. අද කෙලවරපිටිය නැවතුනොත් මුළු ලංකාවටම ලයිට් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ලාභ ලබන හයිවේස් ටික ඔක්කොම හැදුවේ මහින්ද. නෙළුම් කුළුන මාස කීපයක් ලාභ ලැබුවේ නෙළුම් කුළුනෙන් වැඩක් නෑ කියලා කියාපු රනිල්ම ජනාධිපති වෙලා ඉන්දෙද්දි. හම්බන්තොට ලාභ ලබන්න පුළුවන් කියලා උබම පිළිගන්නවා."හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා." මේ කතාව පමණක් මම එකග වෙනවා! නමුත් ඒ ප්ලෑන් එක නම් බොහොම ලොස්ස් ප්ලැන් එකක් කොහෙන් ගියත් චීනට සෙට් වෙන ප්ලෑන් එකක්. රනිය කරපු දේත් කිසි වැඩක් නැ...මහින්දය වැඩකට ඇති දෙකට තිබුන හොදම පොජෙට් එක චිනට දුන්න...
එයාර් පෝට් සහ නෙළුම් කුළුන ගැන කියන්න තියන්නේ. රටට අදට වැදගත් දේවල් හදන්න ඕනේ... ඒ දේවල් උපර්මයනේ මිනිස්සු පාවිච්චි කරලා ලංකාවට සල්ලි හොයල දෙන්න ඕනේ.
මේ පොජෙට් හරියට අපිට මන්නාරමෙන් තෙල් හම්බුනොත් කියල ඉදලා දැන් අලුත් තෙල් නිස්සාරණයක් මන්නාරමෙ හදනවා වගේ... අර Ranminithenna Tele Cinema Village එක මහින්දගේ කාලෙම වැඩක් නැති උනා...හරි කාලේ හරි දේවල් කරානම් මොන ආණ්ඩුව ආවත් එක ඉස්සරහට යනවා ඕනේ නම් නම වෙනස් කරලා බොරුවක් කරන්න පුළුවන් නමුත් මිනිස්සු දන්නවා මොකක්ද ඇත්ත කියල... හරියට අර 1990 සුවසෑරිය වගේ... ඩොකාලා, ගොට , මේ ආණ්ඩුව මොනවා කරත් වැඩක් උනේ නැ... පස්සේ වත් මේ ආණ්ඩුව එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්...