හිට්ලර් ජාතික වීරයෙක් වෙන සීන් එකක් තියෙන්නේ ගුපියනේ![]()
හිට්ලර් ජාතික වීරයෙක් වෙන සීන් එකක් තියෙන්නේ ගුපියනේ![]()
දන්න තරමින් නෑ මචං. Russia Gov එක කියලා තියෙන්නේ 1st of April වලින් පස්සේ රටෙන් එලියට තෙල් දෙන්න එපා කියලා. Deputy Foreign Minister Press එකේදි කියනවා නේ තාම Decision එකක් අරන් නෑ කියලා, ඒක ගැන ඇහුවාම.Confirm una neda deal eka
Russian minister ගේ press එකට link එකක් තියේද?දන්න තරමින් නෑ මචං. Russia Gov එක කියලා තියෙන්නේ 1st of April වලින් පස්සේ රටෙන් එලියට තෙල් දෙන්න එපා කියලා. Deputy Foreign Minister Press එකේදි කියනවා නේ තාම Decision එකක් අරන් නෑ කියලා, ඒක ගැන ඇහුවාම.
මේ ආණ්ඩුව බොරු කියන තරමටයි මිඩියා වලට දෙන නිව්ස් එක්කයි අපා decision ගත්තොත් විනාසයි. ඒක නිසා හැම තිස්සෙම ඕවා confirm කර ගන්න ඕනේ deal එක දාපඅ අනෙක් පැත්තෙනුත්.
Russian minister ගේ press එකට link එකක් තියේද?
ජනතාවගේ හැටියට තමා ආණ්ඩු ඒන්නෙත්, මම ඇලර්ට් එකේ ඉන්න නිසා අපේ ගෙදර අය දන්නවා තෙල් එන්නේ නෑ කියලා. ඒ අපි ඉන්ටර්නෑෂල් වෙන දෙවල් ගැන හොයන නිසානේ. කීයෙන් කී දෙනා ද ඕක කරන්නේ. 29 හරි 30 හරි නේ ඩීල් එකක් දැම්මා කියලා කියන්නේ, ඉතිං 28 වගේ තමා රශියා කියන්නේ 1 ඉඳන් පිටට තෙල් දෙන්නේ නෑ මොකද යුක්රේන් වලින් උන්ගේ සයිට් දෙක තුනකට සැරට ගහලා ඩැමේජ් වෙනවා.පුදුම ආණ්ඩුවක්, මෙච්චර ජරමර අස්සෙත් මිනිස්සුන්ව අන්දනවා නේ පච කියලා...
විපරීත ලෝකේ ඇත්ත මොකක් ද බොරුව මොකක් ද කියලා හොයා ගන්න බැරිව ඉන්නේ (AI, Clone,...), බෙන්ජා නම් officially කියලා තිබ්බේ මැරිලා නැහැ ජීවත් වෙනවා කියලනේ, ඒ වුනාට Itamar Ben-Gvir මැරලා කියලා නිව්ස් වල දාලා තිබ්බනේ බන් (BBC or Aljazeera). දැන් ආයේ පේන්න ඉන්නවා මිනිහත්
IQ eka kochchara high unath wadak na un adahanne Quran eka ne. PhD thibbath agama wenuwen suicide karagena swargeta giyama kanyawiyo 72k labenawa kiyala un wishwasa karanawa 🥹අඩේ උඹව සෑහෙන කාලෙකින් කිරියේ දැක්කේ.
ඊයේ පෙරේදා ඇවරේජ් IQ අනුව contry ranks update එක දාලා තිබ්බා. මතක විදියට Isr@el තිබ්බේ නැහැ, Ir@n නම් 5ට ද කොහෙ ද තිබ්බා මචං.
Colombo, March 26 (Daily Mirror) - Russian Deputy Minister of Energy, Roman Marshavin, currently on an official visit to Sri Lanka, has agreed to supply refined fuel to the country following discussions with local authorities.කිරියනි, රශීයා වලින් තාම අපිට තෙල් දෙනව ද නැත් ද කියලා තීරණයක් නෑ නේද? මට දැනට තියෙන තොරතුරු අනුව නම් එහෙමයි. මොනවා හරි නිව්ස් තියනව ද ඒ ගැන?
ඉරානෙට බුද්ධි තොරතුරු දෙනවද නැදද් කියලා අහන්න අපිට අයිතියක් තියෙනවද බන්![]()