මාධ්‍යවේදියෙක්ට පුළුවන් බන් අහන්න.ඉරානෙට බුද්ධි තොරතුරු දෙනවද නැදද් කියලා අහන්න අපිට අයිතියක් තියෙනවද බන්![]()
ඒප්‍රිල් 1 ඉඳන් ඔයිල් ප්‍රොඩියුසර්ස් ලට දෙන්න එපා කියලා නේද කිව්වෙ?.දන්න තරමින් නෑ මචං. Russia Gov එක කියලා තියෙන්නේ 1st of April වලින් පස්සේ රටෙන් එලියට තෙල් දෙන්න එපා කියලා. Deputy Foreign Minister Press එකේදි කියනවා නේ තාම Decision එකක් අරන් නෑ කියලා, ඒක ගැන ඇහුවාම.
මේ ආණ්ඩුව බොරු කියන තරමටයි මිඩියා වලට දෙන නිව්ස් එක්කයි අපි decision ගත්තොත් විනාසයි. ඒක නිසා හැම තිස්සෙම ඕවා confirm කර ගන්න ඕනේ deal එක දාපු අනෙක් පැත්තෙනුත්.
ඒ කියන්නෙ ක්‍රූඩ් ඔයිල් වලින් පෙට්‍රල්, ඩීසල් , ජෙට් ඉන්ධන , ලුබ්‍රිකන්ට්ස් හදන අයට . ඉන්දියාව වගේ රටවලට. ලන්කාවටත් ක්‍රූඩ් ඔයිල් එන්නැතිවෙයි .මම හරිද? .
මම හිතන්නෙ රුසියාවෙන් රිෆයින් කරපු ඔයිල් එවයි. ඒ කියන්නෙ පෙට්‍රල් , ඩීසල් කෙලින්මThis information was released by the Sri Lankan government. However, regarding the Russian side, the Russian government officially stated that they would not be supplying oil to other countries starting April 1st. I was hoping you had seen that press conference which I have shared above.Colombo, March 26 (Daily Mirror) - Russian Deputy Minister of Energy, Roman Marshavin, currently on an official visit to Sri Lanka, has agreed to supply refined fuel to the country following discussions with local authorities.
මටත් ඌ අහනකොටම හිනා ගියාඉරානෙට බුද්ධි තොරතුරු දෙනවද නැදද් කියලා අහන්න අපිට අයිතියක් තියෙනවද බන්![]()
මොන විදියකින් හරි oil දෙනවනම් Dep. Minister ට ඒක කියන්න බැරි කමක් නැහැනේ. ඒකේ අවුලක් තියෙන නිසා තමානේ මිනිහා එහෙම උත්තරයක් දෙන්නේ.ඒප්‍රිල් 1 ඉඳන් ඔයිල් ප්‍රොඩියුසර්ස් ලට දෙන්න එපා කියලා නේද කිව්වෙ?.ඒ කියන්නෙ ක්‍රූඩ් ඔයිල් වලින් පෙට්‍රල්, ඩීසල් , ජෙට් ඉන්ධන , ලුබ්‍රිකන්ට්ස් හදන අයට . ඉන්දියාව වගේ රටවලට. ලන්කාවටත් ක්‍රූඩ් ඔයිල් එන්නැතිවෙයි .මම හරිද? .
මම හිතන්නෙ රුසියාවෙන් රිෆයින් කරපු ඔයිල් එවයි. ඒ කියන්නෙ පෙට්‍රල් , ඩීසල් කෙලින්ම
Bara set eakak fire karala army eake.Trumpachi going to do something realy stupid soon.enitre us army is against
He wants to distroy middle eastIsn't destroying civilian infrastructure like bridges a war crime?
Trump kaaraya full desperate wagene, gahala gahala anthimata Bridge ekakata gahanna?
Saudi karaya weapon ganne na kiuwa ne,He wants to distroy middle east
war crime නම් අපිට විතරයි. මතනකේ UN එක අපිට දීපු ආතල් එක යුද්දේ ඉවර කරාම.Isn't destroying civilian infrastructure like bridges a war crime?
Trump kaaraya full desperate wagene, gahala gahala anthimata Bridge ekakata gahanna?
mokdd une mata mthkth ne api dinna nedawar crime නම් අපිට විතරයි. මතනකේ UN එක අපිට දීපු ආතල් එක යුද්දේ ඉවර කරාම.
අනේ බන් ලියන්න බෑ බන්,mokdd une mata mthkth ne api dinna neda

ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත් තාම කාලයක් නෑ. Morals කියන්නේ ශක්තිවන්තයාගේ තවත් එක tool එකක් විතරයි.අනේ බන් ලියන්න බෑ බන්,
උඹට මතක ද බැන් කී මූන් කියලා ඩයල් එකක් ඕකට පැනල් එකක් හැදුවා, ඒකයි තව International HR organizations වලින් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරලා අපිට ගේම ඇද්දා GSP+ සහන එහෙම නැති කරා ඒ කාලේ, LLRC හැදුවා. Travel bans තියනවා සමහර අයට තාමත්. අතුරුදයන් වුනු අය පිළිබඳ තියෙන කාර්යාලය (omp) පිහිටුවීම සහ ඒකේ වාර්තා වලට තාම ගේම ඉල්ලනවා. ලංකාවට විරුද්ධ යෝජනා සෙට් එකක් සම්මත කර ගත්තා ඒ කාලේ UNHRC එක ඇතුලේ, මහින්ද සමහර ඒවාට විරුද්ද උනා, Internation interview එහෙම පොඩ්ඩක් බලන්න පරණ ඒවා මහින්ද ගේම ඉල්ලනවා ඒ යෝජනා වලට. තාමත් අපි ප්‍රගති වාර්තාවක් දෙන්න ඕනේ හැම අවුරුද්දක ඒ ගැන
ඕච්චර පොඩි උන් මරණ දුෂණ සිද්දි වල විඩියෝ සාක්ෂි තියෙන, තව එකි මෙකි නොකි යුද අපරාධ වල පැහැදිලි සාක්ෂි තියෙන US or Isr@el වලට මෙලෝ ලබ්#4 නෑ![]()
tnxz mchnඅනේ බන් ලියන්න බෑ බන්,