AC TCL Midea දැන් ස්ටොක් තියෙන්නෙ මොන කඩෙද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    Midea නම් විකිණෙනවා නේද සෑහෙන්න.. මම දන්න උනුත් ගත්තේ midea.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    ikman එකේ ඔය දාල තියෙන්නෙ කෝල් කරලා බලපන්
    අනික මේ කැරි රස්නෙ තියන ඩිමාන්ඩ් එක වැඩි කාලෙ AC ගනන් යනවානේ බන්

    හෙනට වැස්ස තියන ඩිමාන්ඩ් එක අඩු කාලෙ ඕන AC එකක් ගන්න
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    මමත් බැලුවා කොහේවත් නැ තිබුනත් 2න් උඩ මේ දවස් වල එ ගනන් දෙන වෙලාව‍ේ LG එකක් ගෙවන්න ගන්නවා ලාබයි
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    157
    325
    63
    සතියකට කලින් TCL 12000 BTU Inverter එකක් දැම්මා රූ. 175000 කට, කාඩ් එකෙන් ගෙවපු නිසා රූ. 180250 ක් ගියා. දම්රෝ එකෙන් Inovex එකක් ගන්න ගියෙ, පස්සෙ ඔෆිස් එකේ කෙනෙක් කීප සැරයක්ම ගත්තා කියපු නිසා මේකෙන් ගත්තා. සර්විස් එහෙම වදයක් නෑලු, හයි කරද්දී උනත් කෝල් කරලා දවස් දෙකෙන් දාලා දුන්නා. යක්කල පැත්තෙ,

    Cool Home Technologies
    +94770176090
    +94763540470

    මම තාම ගත්තා විතරයි නිසා After Services දන්නෙ නෑ, හැබැයි අවුලක් නැතුව ඇති, ඔය කීල්ස් වල එහෙම AC කරනවලු.

    20260404_224916.jpg

    20260329_120742.jpg

    Screenshot_20260404_222044_Photos.jpg
     
    Attachments

    • Screenshot_20260404_222044_Photos.jpg
      Screenshot_20260404_222044_Photos.jpg
      593 KB · Views: 14
    • 20260404_224916.jpg
      20260404_224916.jpg
      152.7 KB · Views: 18

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සතියකට කලින් TCL 12000 BTU Inverter එකක් දැම්මා රූ. 175000 කට, කාඩ් එකෙන් ගෙවපු නිසා රූ. 180250 ක් ගියා. දම්රෝ එකෙන් Inovex එකක් ගන්න ගියෙ, පස්සෙ ඔෆිස් එකේ කෙනෙක් කීප සැරයක්ම ගත්තා කියපු නිසා මේකෙන් ගත්තා. සර්විස් එහෙම වදයක් නෑලු, හයි කරද්දී උනත් කෝල් කරලා දවස් දෙකෙන් දාලා දුන්නා. යක්කල පැත්තෙ,

    Cool Home Technologies
    +94770176090
    +94763540470

    මම තාම ගත්තා විතරයි නිසා After Services දන්නෙ නෑ, හැබැයි අවුලක් නැතුව ඇති, ඔය කීල්ස් වල එහෙම AC කරනවලු.

    View attachment 264544

    View attachment 264541

    View attachment 264545
    unit එකයි, compressor එකටයි වොරන්ටි කොහොමද? free services ඔෆර් කරනවද?