කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

dillido

Junior member
  • Sep 17, 2025
    54
    64
    18
    ගෙදරදි මැරුනොත් ග්‍රාම සේවකට කියන්ඩ ඕනෙනෙ ඉස්පිරිතාලෙ ගෙනියන්ඩ ඉස්සෙල්ල?
    ow. hadiisi swabawika maranayak nam mulinma gramasewaka denuwath kranna one eya lettr ekak denawa padinchiya thahawurukarla . a lettr eka aran police yata yanna one ita passe paminillak widiyata liyanawa wuna wistraya. ita passe policiyen wasama aiti marana parikshaka danuwath karla policeyen ekkenkth ekka eka wibaga karanna maranaya una thenata yanawa. a thmin sekayak tiyenam body eka kapanna hospital ywanawa. sekayak netnam itiri waeda karaganna mal salawata denum denna puluwan....

    ow. hadiisi swabawika maranayak nam mulinma gramasewaka denuwath kranna one eya lettr ekak denawa padinchiya thahawurukarla . a lettr ekai ita passe doctor kenek akkaragena awith ayagen letter ekk ganna one netiwela kiyala ita passe lettr aran police yata yanna one ita passe paminillak widiyata liyanawa wuna wistraya. ita passe policiyen wasama aiti marana parikshaka danuwath karla policeyen ekkenkth ekka eka wibaga karanna maranaya una thenata yanawa. a thmin sekayak tiyenam body eka kapanna hospital ywanawa. sekayak netnam itiri waeda karaganna mal salawata denum denna puluwan....
    ------ Post added on Apr 5, 2026 at 9:53 AM

    Hopital ekatama body eka burn karala danna kiyanne berida?
    ow rajayen kranawa. mudal apahasutha tiyna family ekak nam
    ------ Post added on Apr 5, 2026 at 9:57 AM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කෙනෙක් මරණයට පත් වුනොත් (ගෙදරදි මරණයට පත්වුනොත් හෝ රෝහලේදි මරණයට පත්වුනොත්) මුලින්ම නීතිය පැත්තෙන් කරන්න ඕනේ දේවල් වල ඉඳන් මළ ගෙදර අවසන වෙනකල් කරන්න ඕනේ දේවල් පිළිවෙලින් මොනවාද? ඊට පස්සේ දින 7 න් දෙන දානයේදි කල යුතු දේවල් පිළිවෙලින් මොනවාද.

    පවුලේ ගොඩක් නෑදෑයින් නැති මොකක් හරි වුනොත් තනියම මූණ දෙන්න වෙන කෙනෙකුට වැදගත් වෙන නිසා දැම්මේ

    එළකිරියේ ඉන්නවාද තනියම මල ගෙදරක සම්පූර්ණ වැඩ කටයුතු කරන්න වුන අය. කොච්චර යාලුවෝ හිත මිතුරො හිටියත් ඒ අය මල ගෙදරට ඇවිත් යනවා මිසක් එතනින් එහාට සංවිධාන කටයුතු වලට එහෙම දායක වෙන්නේ නෑනේ (ගම් වලනම් මේ වගේ වෙලාවක සාමුහික වෙනවා ඒත් නගරබද ගොඩක් එහෙම අඩුයිනේ)

    මට මතක විදියට උඹ කලින් දාපු ත්‍රෙඩ් වල තිබුනා උඹයි අම්මයි විතරයි ඉන්නේ නෑදෑයෝ එක්ක එහෙම වැඩි ආශ්‍රයක් නෑ වගේ කතාවක්.

    මෙහෙමයි නිකන් දැනුමට මේවා දැනගත්තට කමක් නෑ හැබැයි මරණයට සූදානම් වෙලා ඔහේ ඉන්නවට වඩා ජීවත්වෙන කාලේ හොඳට ලෙඩ දුක් නැතුව නිරෝගීව ඉන්න බලපන්. මෙඩිකල් චෙකප් එහෙම කරගෙන බෙහෙත් වෙලාවට බීලා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා දවස ගානෙ එක්සර්සයිස් කරල එහෙම හිටපන්. සල්ලි නැත්නම් ඉස්පිරිතාලේ ක්ලිනික් එක්ක යන්න පුලුවන්. උඹම තමා ඕවා මූලිකත්වය අරන් කරන්න ඕනෑ වැඩිහිටියන්ට එච්චර උනන්දුවක් නෑ.
     

    dillido

    Junior member
  • Sep 17, 2025
    54
    64
    18
    ස්තූති කතාව පවුලේ කෙනෙක්ම කරන්න ඕනේද අනිවාර්යෙන්? ගම් වලනම් මන් දැකලා තියෙනවා ගමේ කොහෙ මල ගෙයක් වුනත් කතාව කරන්නේ එක්කෙනෙක්. ඉස්සර අපේ ගමේ එහෙමයි.. ස්තූති කතාව කරන්නේ මිනිය අදාහනය හෝ වැලලුවාට පස්සෙ ද. පාංශුකූලේ දෙන වෙලාවට මොනවාද සූදානම් කරගන්න ඕනේ
    ehema eakk ne adurana one ekkenk innwanam kathawa kranna pulywan, samanyen nedeyek thamii sthuti kathawa karala, awelawe hath dawase bana denum denawa ethandi, game pansaleno okoma wistaraya kiyanwa pansukulayta lestikragnna dewal gena denagnna puluwan

    gedaraka maranayak wunoth gamasewaka danuwath karala. Police ya kiyanna one. Police yen enakam geniyanna epa kohewath


    Yes. gamasewaka and Police
    ------ Post added on Apr 5, 2026 at 6:52 AM
    doctor kenkuth gennann one athanata aygen lettr ekak ganna one.
    ------ Post added on Apr 5, 2026 at 10:05 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    තනියම කිව්වේ ඉතින් ගොඩක් වෙලාවට තනියෙන් තමයි.

    ඇසිඩ් බෝතලුයි, මන්නෙයි, උදල්ලයි, අලවංගුවක්.. ඔය ටික තමයි..

    මහන්සිය තමයි අවුල
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    උඹලගෙ පැත්තේ funeral parlour තියෙනවා නම් අවමගුල ඒකේ ගනිං. ඒවා හදලා තියෙන්නේ මියගිය කෙනාට උපරිම ගෞරවයෙන් අවසන් කටයුතු කරන්න තමයි. ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන්. ඉන්නකල් අම්මට තාත්තට ආච්චිට සීයට වැඩිහිටියන්ට සලකපල්ලා. මරුණට පස්සේ මිනිය ගෙදර ගෙනාව කියලා මැරුණු මනුස්සයටවත් ගෙදර මනුස්සයින්ටවත් සතපහක වැඩක් නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    එතකොට මචන් ගෙදර මිනිය තියන එකට වඩා ගොඩක් වැඩ අඩු වෙනවා නේද මල්ශාලාවක තිබ්බොත්. එහෙම වුනොත් ඔයා කියපු මේ සම්පූර්න සෙටප් එකම වෙනස් වෙනවා නේද. අපි හිතමුකෝ පවුලේ ඉන්නේ දෙන්නයි එක්කෝ අම්මයි පුතයි නැත්තන් තාත්තයි පුතයි නැත්තන් හස්බන්ඩ් සහ වයිෆ් විතරයි කියලා එහෙම වෙලාවක ඉතුරු වෙන තනි කෙනාට ඒ වගේ වෙලාවක ඒ මූඩ් එකෙන් ඔය වැඩ ඔක්කොම කරන්න අමාරුයිනේ ඕවා කරන්න තියා ඒ වෙලාවට සිහියෙන් ඉන්නෙත් අමාරුවෙන්නේ ගොඩක් අය. ඉතින් එහෙම වෙලාවක මල්ශාලාවක මිනිය තිබ්බොත් වැඩ අඩු වෙනවා නේද?

    අනික කුළියට ඉන්න අයනම් ඒත් ගෙදරක තියන්න අමාරුයිනේ

    මෙතන ඔයා මෝචරිය කියලා තියෙන්නේ මල්ශාලාවටද. මොකද ඉස්පිරිතාලෙම මොචරියක් තියෙනවානේ ඒකේ ගොඩක් වෙලාවට කරන්නේ මරණ පරීක්ෂනය තියනකල් මිනිය තබා ගැනීමක් විතරයිනේ නේද.. එම්බාම් එක පවා දැන් කරන්නේ මල්ශාලාවේනේ

    hariyata hari,

    wada walin 70-80% withra adu wenwa.

    ow mchn math nidimathen type kare. funeral parlor eka oya mn mortuary kiyala thiyenne.

    malshalawaka thibboth hamduruwo ekkan enna wage wada thiyenwa pansakule dena welwata
    ekath samahra hamudurwo nam kalin gihin kiyapuwama eyalagema wahana walin enwa
    eth salli denna wenwa gaman wiyadam kiyala.
    ethendi podiwata gilanpasa tikak denwa.
    godak welwata eyala bonneth na. nikan charithyata wage.

    dan godak funeral parlour wala thiyana eka karanne bn,
    gewal wala thiyennema na town wala aya.

    habayi salliyak yanwa,

    ethana egollange time ekakuth thiyenwa
    ex:-ude 8 idan re 8 withra wenkan
    serama wada eyala balanwa.
    godak welwata kemath arrange karanwa naththan pitin kema genath denna puluwan
    malagedarata ena ayata kema denna ehema ona ne. dawalta reta.

    ගෙදරදි මැරුනොත් ග්‍රාම සේවකට කියන්ඩ ඕනෙනෙ ඉස්පිරිතාලෙ ගෙනියන්ඩ ඉස්සෙල්ල?
    ow
    oka amathaka wuna kiiyahanko thaththa gramasewakth wela
    wili lajjayi
    ------ Post added on Apr 5, 2026 at 10:27 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,058
    10,306
    113
    🌎
    මට මතක විදියට උඹ කලින් දාපු ත්‍රෙඩ් වල තිබුනා උඹයි අම්මයි විතරයි ඉන්නේ නෑදෑයෝ එක්ක එහෙම වැඩි ආශ්‍රයක් නෑ වගේ කතාවක්.
    Suspicious Futurama GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    කොච්චර යාලුවෝ හිත මිතුරො හිටියත් ඒ අය මල ගෙදරට ඇවිත් යනවා මිසක් එතනින් එහාට සංවිධාන කටයුතු වලට එහෙම දායක වෙන්නේ නෑනේ (ගම් වලනම් මේ වගේ වෙලාවක සාමුහික වෙනවා ඒත් නගරබද ගොඩක් එහෙම අඩුයිනේ)
    මෙ කතාව පට්ට වැරදි මචන්. ලංකාව වගෙ රටක මිනිස්සුන්ගෙ සුපිරි කම පෙනනන් එකක් තමා විපතකදී උදව් කරන විදිය. උඹ නොහිතන උන් ඇවිල්ලා උඹට උදව් කරන්නෙ. ලෝකේ වෙන කොහෙවත් එහෙම නැත්වුඅ ඇති :yes: :yes:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    ubata ekak miss wela

    poddak kiyahn
    man hithanne point keepauk ma miss wela

    මෙ කතාව පට්ට වැරදි මචන්. ලංකාව වගෙ රටක මිනිස්සුන්ගෙ සුපිරි කම පෙනනන් එකක් තමා විපතකදී උදව් කරන විදිය. උඹ නොහිතන උන් ඇවිල්ලා උඹට උදව් කරන්නෙ. ලෝකේ වෙන කොහෙවත් එහෙම නැත්වුඅ ඇති :yes: :yes:

    meka aththa\
    eth mage thaththa nathi wunama udawu kare wadiyenma eya weda karapu area wala minissu

    eka balan inna bariwa game ewun udawu kare.
    eetapasse awith
    ------ Post added on Apr 5, 2026 at 10:49 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ස්තූති කතාව පවුලේ කෙනෙක්ම කරන්න ඕනේද අනිවාර්යෙන්? ගම් වලනම් මන් දැකලා තියෙනවා ගමේ කොහෙ මල ගෙයක් වුනත් කතාව කරන්නේ එක්කෙනෙක්. ඉස්සර අපේ ගමේ එහෙමයි.. ස්තූති කතාව කරන්නේ මිනිය අදාහනය හෝ වැලලුවාට පස්සෙ ද. පාංශුකූලේ දෙන වෙලාවට මොනවාද සූදානම් කරගන්න ඕනේ
    ඕනී එකෙක්ට පුලුවන් බන්.. පාරේ යන එකෙක්ට උණත් පුලුවන්
     
    • Like
    Reactions: geeko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    ග්‍රාමයට කියපන්
    ගෙදර මාලනම් ඩොකෙක් ගෙනෙල්ලා කන්ෆර්ම් කරගනින්
    ඉලගට මල් සාලාවට දියන්

    ගෙදර නම් උයන්නේ බඩු ගෙනල්ලා සංග්‍රහ කරපන්
    කේටරින් නම් එකට කියපන්
    පන්සලට පල්ලියට කියපන්
    වල හාරපන් හෝ අදාහානාගාරේ දැනුවත් කරපන්
    අන්තින දවසේ පාදිලි සංඝ මවුලවි පුසඩියෙක් ගෙනල්ලා අවසන් ගෞරවය දියන්
    වලදාපන් / ගිනිතියපන්

    දානේත් උඩ එක වගේම ගෙදරනම් ගෙදර උයපන් / කේටරින් නම් කේටරින්

    7 එකෙන් පස්සේ ගස් හිගන්නට කන්න එපා . ලමා නිවාසෙකට හරි නැති බැරි එකෙක්ට වැදගත් එක දෙයක් හරි දියන්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    Gamaka nam godak welawata awulak attema naa. Et itin gamea un ekka hondin indapu ekek wennona. Town wala nam poddak busy neh. Saamaanyen nam issellama karanna ona danna langama ayata kiyana eka. Eka kiyala unta kiyanna ona danna anit ayata kiyann kiyala. E.g. hamoma naadaayo ekka fit/ connected naadaayata call ekak aran kiyanawa. Etakota pora inform karana wade baaragannawa. Office ekata inform karanawa.

    Eelangata town ekaka nam funeral parlour ekakata geniyana eka leaiyi. Etanata dunnama itin communication part eka tamai tyenne. Ehema nettan gedarata enawa nam kattiya aniwa karanna tyena weda close/ wedak dunnama responsibility eka ganna puluwan unta bedalaa denna. Me welawedi hema dema taniyama karannepaa. Anika udawu karannat ona taram aya innawa nam e aygen udawu illanna lajja wennat epaa.
     
    • Like
    Reactions: geeko

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,433
    3,354
    113
    @scurvy මූ නම් මැරුනොත් මාස ගානකින් තමයි දැන ගන්න වෙන්නේ. එක්කෝ ලයිට් බිල දෙන එකාට කුනුගද දැනිල පොලිසියට කියාවි.
     
    • Sad
    Reactions: Inigo Montoya