මෙහෙම දෙමවුපියො උඹලට හිටියද?

sika2

Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    කොල්ලෙක් උනහම මුරණ්ඩු වෙන්න ඔනේ. කෙල්ලොන්ටත් අදාලයි. එහෙම නොවුනහම දෙමව්පියොත් ලමයව තමන්ට ඕන විදිහට නටෝනව. පොඩිකාලෙ ඉදන් එකට එක කියාගෙන ගුටිකාගෙන ගේම ඉල්ලගෙන ඉන්න ඔනේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    කිසිම කෙනෙක්ට මානසික වදයක් වෙන්න හොද නෑ....හම්මෝ..මාර ස්ටෝරියක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මගේ ගෙදර අය ඔය වගේ තමා ඔයිට වඩා අවුල් ඇති
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113
    toxic දෙමව්පියෝ ඉනන්වා, ඔව්. ඒත් එයලගෙන් අපි torture වෙන්න උවමනාවක් නැ. හැමෝගෙම weak points තියෙනවා. හරියට නිරීක්ෂණය කරොත්, ඇයි එයාලා එහෙම හැසිරෙන්නේ, එයාලා influence වෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියලා neon sign එකක් වගේ පේනවා. power dynamics ඕන වෙලාවක අපේ අතට ගනන් පුලුවන්. It's survival.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,268
    113
    මේක කියවලා බය හිතුනා කියහංකෝ. පොඩි එකාගේ ඉස්කෝලෙන් දවස් දෙකක ට්‍රිප් එකක් යනවා. ගමනට ලක්ස 1.5ක් විතර වියදම් වෙනවා. දුවව මුලින් යවලා කියන තරම් හොඳ නෑ කියලා කියපු නිසා මේ පාර පුතාට යන්න එපා, වියදම් වෙන සල්ලි දෙන්නම් කැමති දෙයක් කරගන්න කියල කිව්ව.

    මුං මේවා වැරදියට අරන් මටත් බනියිද යන්නේ නෑ🤔
    මුන්ට සැප වැඩී :frown:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,232
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට සැප වැඩී :frown:
    මොකාට වුනත් කතා නාහන්න වැඩ කොරන්න ඕන. ගෙදර බල්ලට පූසට වුනත් එහෙමයි. වෙලාවට යුතුකං ඉටුකරේ නැත්තං උං වුනත් කින්ඩියට වගේ බලන් ඉන්නේ.