මේ වෙලාවේ middle east ඉන්න එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මගේ තාත්තා Qatar ඉන්නේ.. Al Udeid base එකේ අල්ලපු වැටෙ වගේ ඉන්නෙත්.

    Qatar ඉන්නේ මෙහේ නිකන් ඉන්න බැරි කමට, එහෙ බයිසිකල් දෙකක් තියං පදිනවා cricket ගහනවා.. අඩි පුඩි ගහනවා..

    නැත්නම් ඉතින් ළමයි ඔක්කොම බැඳලා.. ආර්ථික හේතු නැහැ රට ඉන්න.

    ඊයේ Busher ද මොකක්ද Iran nuclear plant එකට ගහපු එකෙන් පොඩ්ඩක් concern වෙලා හැබැයි...

    මේ වෙලාවේ ඕක ඇතරල ගෙදර එන එක හොඳයි නේද?

    මං හිතන්නේ Fund එක නැති වෙන එක තමයි අවුලකට තියෙන්නේ.. සල්ලි කුට්ටියක් නේ

    මොන හරි හේතු ටිකක් කියපන්කෝ convince කරන්න තාත්තාව..
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    ඔය ඉන්න දියන් එම අවුලක් වෙන් නෑ. ටික කාලෙකින් ඕවා ඉරාන් යටතේ ඉන්නෙ
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මළ පනිනවා වේලාවකට මේ මුරණ්ඩු කම නිසා

    මම ඉස්සර divorce කෙල්ලෙක් ට love කරා.. තාත්තා කෝල් කරලා කිව්වා ඔයා එයාව බඳින්න.. හැබැයි මම එකිට වෙඩි තියනවා කියලා.. මම එතනම කලන්තේ දැම්මා...

    සීයා නැති වෙද්දී 95ක් වගේ.. ඇස් පේන්නේ නෑ කියලා බෙහෙත් අරන් දුන්නම ආච්චිට බැනලා බෙහෙත් විසි කරලා.. පොට්ටය බයිසිකලෙන් තල්ලු කරන් පාරේ යන්නේ.. කැමැති නෑ පිළිගන්න නාකි කියලා..

    සීයා කිව්වට අපි ආශ්‍රයක් තිබ්බේ නෑ.. අමු සතා.. දවසක් shot gun එකක් අලුතෙන් අරගෙන.. test කරන්න බලද්දී ළග ඉඳපු හරකෙක් දැකලා ඌට තියලා.. දැන් ඉතින් මැරිලා නිසා කියන්න පුළුවන්.. එක මිනිහෙක් මරලා තියෙන්නේ බෙල්ල කකුල් දෙක මැද්දේ හිර කරන් ඉඳලා.. හික්කඩුවේ පින්කන්දේ සනි අයියා කිව්වම පරණ මිනිස්සු දන්නවා

    ඔන්න ඕකයි තත්වෙ

    ඉතින් ගෙදර එන්න කියලා බලෙන් කියන්නත් බෑ
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    731
    1,097
    93
    ඒ මිනිහට ඉන්න දියන් බන්

    කොරලවැල්ලෙ එකෙක් ද උබෙ සීයා
    නැත්නන් මිද්දෙනියෙද
    ------ Post added on Apr 5, 2026 at 11:55 AM
     
    • Sad
    Reactions: Ldy

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,660
    1,811
    113
    Birmingham
    ට්‍රම්ප් සියා හොද උනත් නරක උනත්, වේස තම්බි නම් නැති කරලම දාන්න ඕනේ :baffled: හෙනම වදයක් මේ සක්කිලි ගෙරි හම්බයෝ ටික.
     
    • Love
    Reactions: nppcheguevara

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඒ මිනිහට ඉන්න දියන් බන්

    කොරලවැල්ලෙ එකෙක් ද උබෙ සීයා
    නැත්නන් මිද්දෙනියෙද
    ------ Post added on Apr 5, 2026 at 11:55 AM
    ගම පිංකන්ද
    හික්කඩුවේ..

    උඹට මතකාද අරගලේ කාලේ පොහොට්ටු එකෙක් father කෙනෙක් ට පොල්ලකින් ගහලා photo එකක් viral උනා?

    ඒත් මගේ සීයා කෙනෙක්.. ඌ නම් අම්මාගේ පැත්තෙන් නෑයෝ.. අමු හොරා.. උගේ අයියා පතාලේ
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    731
    1,097
    93
    ගම පිංකන්ද
    හික්කඩුවේ..

    උඹට මතකාද අරගලේ කාලේ පොහොට්ටු එකෙක් father කෙනෙක් ට පොල්ලකින් ගහලා photo එකක් viral උනා?

    ඒත් මගේ සීයා කෙනෙක්.. ඌ නම් අම්මාගේ පැත්තෙන් නෑයෝ.. අමු හොරා.. උගේ අයියා පතාලේ

    Running Man Abandon Thread GIF by MOODMAN
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    . හික්කඩුවේ පින්කන්දේ සනි අයියා කිව්වම පරණ මිනිස්සු දන්නවා
    පින් කන්දේ සනී අයියා මිනි මරනවා ..........

    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    මොන හරි හේතු ටිකක් කියපන්කෝ convince කරන්න තාත්තාව..
    අපෝ ඔයා නිකන් නාකි මනුස්සයක් වගේ බයේ නේද කියලා අහපන් ......
    ඇත්ත බෝම්බ තුවක්කු දැක්කම බයයි නේද මොන චන්ඩි කතා කිව්වත් කියල කියපන් .
    🤭

    එතකොට ඔය කියපු චරිත ලක්ෂණ අනුව බය නෑ කියලා පෙන්නන්න සමහරවිට ඉදි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අපෝ ඔයා නිකන් නාකි මනුස්සයක් වගේ බයේ නේද කියලා අහපන් ......
    ඇත්ත බෝම්බ තුවක්කු දැක්කම බයයි නේද මොන චන්ඩි කතා කිව්වත් කියල කියපන් .
    🤭

    එතකොට ඔය කියපු චරිත ලක්ෂණ අනුව බය නෑ කියලා පෙන්නන්න සමහරවිට ඉදි
    එහෙනම් ඕනේ නෑ.. මොකද 88 ඉඳලා අවුරුදු කීපයක් army එකේ තමයි හිටියේ 🙃

    හරියට කියවපංකෝ.. ඉඳවන්න නෙවෙයි ඕන ගෙන්නාගන්න මෙහේ

    57ක් කියන්නේ අනුන්ගේ case වලට මැරෙන්න ඕන වයසක් නෙවේනෙ
     
    • Wow
    • Like
    Reactions: Erzo and dilann

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,025
    5,582
    113
    මළ පනිනවා වේලාවකට මේ මුරණ්ඩු කම නිසා

    මම ඉස්සර divorce කෙල්ලෙක් ට love කරා.. තාත්තා කෝල් කරලා කිව්වා ඔයා එයාව බඳින්න.. හැබැයි මම එකිට වෙඩි තියනවා කියලා.. මම එතනම කලන්තේ දැම්මා...

    සීයා නැති වෙද්දී 95ක් වගේ.. ඇස් පේන්නේ නෑ කියලා බෙහෙත් අරන් දුන්නම ආච්චිට බැනලා බෙහෙත් විසි කරලා.. පොට්ටය බයිසිකලෙන් තල්ලු කරන් පාරේ යන්නේ.. කැමැති නෑ පිළිගන්න නාකි කියලා..

    සීයා කිව්වට අපි ආශ්‍රයක් තිබ්බේ නෑ.. අමු සතා.. දවසක් shot gun එකක් අලුතෙන් අරගෙන.. test කරන්න බලද්දී ළග ඉඳපු හරකෙක් දැකලා ඌට තියලා.. දැන් ඉතින් මැරිලා නිසා කියන්න පුළුවන්.. එක මිනිහෙක් මරලා තියෙන්නේ බෙල්ල කකුල් දෙක මැද්දේ හිර කරන් ඉඳලා.. හික්කඩුවේ පින්කන්දේ සනි අයියා කිව්වම පරණ මිනිස්සු දන්නවා

    ඔන්න ඕකයි තත්වෙ

    ඉතින් ගෙදර එන්න කියලා බලෙන් කියන්නත් බෑ
    අඩුකුලේ පවුලක්නෙ ඕයි.
     
    • Like
    Reactions: Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    එහෙනම් ඕනේ නෑ.. මොකද 88 ඉඳලා අවුරුදු කීපයක් army එකේ තමයි හිටියේ 🙃

    හරියට කියවපංකෝ.. ඉඳවන්න නෙවෙයි ඕන ගෙන්නාගන්න මෙහේ

    57ක් කියන්නේ අනුන්ගේ case වලට මැරෙන්න ඕන වයසක් නෙවේනෙ
    එහෙනම් උබ ආයිත් අර divorce ගෑනිව බදින්න යනවා කියපන් :rofl:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අඩුකුලේ පවුලක්නෙ ඕයි.
    කරාවෙ

    මොකක්ද ෆන්ඩ් එක?
    එහෙ EPF වගේ එකක් තියෙනවා
    ඇරුද්දකින් එක මාසෙක පඩියක් වගේ ගාණක් fund එකකට add වෙලා, අයින් වෙද්දී හම්බෙනවා
    ------ Post added on Apr 5, 2026 at 12:14 PM

    එහෙනම් උබ ආයිත් අර divorce ගෑනිව බදින්න යනවා කියපන් :rofl:
    හ්ම්ම්ම් එතකොට දැන් බැඳලා ඉන්න එක්කෙනා?
    ------ Post added on Apr 5, 2026 at 12:14 PM
     
    • Like
    Reactions: Inigo Montoya