us llc thiyana ungen help ekak

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    umbalage LLC ekata tax return daanne kohomada?
    mage LLC karapu buwa kiyanawa form 1120 & 5472 fill karanna onalu me awurudde indan (mandatory) naththam $25000 fine karanawa lu.
    .tax file karanna $150k ona lu
     
    • Wow
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,596
    1,741
    113
    Birmingham
    umbalage LLC ekata tax return daanne kohomada?
    mage LLC karapu buwa kiyanawa form 1120 & 5472 fill karanna onalu me awurudde indan (mandatory) naththam $25000 fine karanawa lu.
    .tax file karanna $150k ona lu

    කොච්චර හෙව්වොත්ද බන් මේ ගණන එන්නේ. නැත්නම් පොදුවේ මේ $$ යනවද.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    කොච්චර හෙව්වොත්ද බන් මේ ගණන එන්නේ. නැත්නම් පොදුවේ මේ $$ යනවද.
    math hariyata danne na ban. kiya hewwath oya fine eka wadinawa mama hithanne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    මේ කතාව හරි. මේක 80$ ට කර ගන්න පුළුවන්. මෙන්න මෙයාට WhatsApp Message එකක් දාන්න. මම මගේ වැඩේ භාර දුන්න.

    +94777895327
    Ravindu

    ගානට තිතට කරල දෙයි. මගේ BIO ද මොකක්ද එක Submit කරල දුන්නෙත් මෙයා.