ලංකාවේ ඉඩම් මෙච්චර ගනන් අඩුද බං😮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    pittugala paththe 2002di perch eka 1000yi, ehema wenna athi!
    2002 කේ පිට්ටුගල පර්ච් එක රුපියල් 1000ට තිබ්බේ නැ

    මෙතැන කියන්නේ පර්ච් 104 සහ නිවස රුපියල් 7000 කට අරගෙන කියලා යකො😂😂😂

    එතකොට පර්ච් එකක් වෙන්නේ රුපියල් 67.30 ක්🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,173
    113
    සේදවත්ත
    2002 ඉඩම් අඩුයි පචස් එකක් ප්‍රධාන නගරෙක නිකං 40-60 ගියේ . ඩොටේ නම් 4000-5000 වියලි කලාපේ , කදුකරේ .

    2002 කේ පිට්ටුගල පර්ච් එක රුපියල් 1000ට තිබ්බේ නැ

    මෙතැන කියන්නේ පර්ච් 104 සහ නිවස රුපියල් 7000 කට අරගෙන කියලා යකො😂😂😂

    එතකොට පර්ච් එකක් වෙන්නේ රුපියල් 67.30 ක්🤣
    පාර්ලිමේන්තුවේ ඉන්නවා රුපියල් 10 ගානේ ගත්ත උන් රජයේ ඉඩම් 🤣.
    ------ Post added on Apr 6, 2026 at 11:29 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,535
    72,633
    113
    Page eka nama.. lol.. munta chande deepu unta gu gihin athi.. me rata nam carima athul
    ගූ ගිහින්? ලබ්බ තමා. ලැජ්ජ නැතුව තාම හෝදන පොන්නයෝ ඉන්නෙ මේකෙත්. මම දැක්ක ශෙනැට් ලැට් පනුවා අර ලාල්ගෙ ලක්ශෙ ඉල්ලන එකත් හෝදනවා. ලාල් ඒක පගාවක් කියලා පිලිගත්තත් මුන් ඒක පිලිගන්නෙ නැති ලයින් එකක් තියෙන්නෙ. 🤭 🤭
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,315
    2,377
    113
    colombo
    2002 ඉඩම් අඩුයි පචස් එකක් ප්‍රධාන නගරෙක නිකං 40-60 ගියේ . ඩොටේ නම් 4000-5000 වියලි කලාපේ , කදුකරේ .
    ඒ කාලේ 40000 කියන්න දැන් ලක්ෂ 5ක් වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,173
    113
    සේදවත්ත
    ඒ කාලේ 40000 කියන්න දැන් ලක්ෂ 5ක් වගේ
    ඔව් ඒත් ඒ කාලේ ක්‍රය ශක්තිය හොදයි මිනිස්සුන්ගේ . 40කට පචස් 10-20 ඉඩම් ගත්තා මිනිස්සූ . කොටින්ම ලෙබනන් ගිහින් මාස 7න් ඉඩම් අරන් ගෙවල් හදන්න ගත්තා ඇන්ටිලා හිටියා . එම හදලා එනකොට ආවේ ෆ්‍රිජ් මාල ටීවී අරන් අලුත් ගෙට. ඒ කාලේ පැට්‍රල් 100ටත් අඩුයි . 25000 සැලරියෙන් මාසයක් ගේම ගහනවා ඉතුරුත් කරලා
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,765
    8,537
    113
    In Your Heart
    ඒ කාලේ 40000 කියන්න දැන් ලක්ෂ 5ක් වගේ
    Eta wadi ban . 1998 2 laks kiyanne dan awilla .8mil wage land value baladdi . Even more ban

    Moko mage main road eka idamak thiyenawa issara perch ekak 1996-1997 35-40k wage une . Dan 3 mil .. 2021 wala 7laks.kohomada awurudu 5ta gana
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,731
    10,740
    113
    35
    Spain
    2002 කේ පිට්ටුගල පර්ච් එක රුපියල් 1000ට තිබ්බේ නැ

    මෙතැන කියන්නේ පර්ච් 104 සහ නිවස රුපියල් 7000 කට අරගෙන කියලා යකො😂😂😂

    එතකොට පර්ච් එකක් වෙන්නේ රුපියල් 67.30 ක්🤣
    මූ කොහෙන්ද අරගෙන තියෙන්නේ? නාවල ද? ඉස්සර කතාවක් තිබ්බ නේ මුන්ට නාවල ඉඩම් තියෙනවා කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    Eta wadi ban . 1998 2 laks kiyanne dan awilla .8mil wage land value baladdi .

    Moko mage main road eka idamak thiyenawa issara perch ekak 1996-1997 35-40k wage une . Dan 3 mil .. 2021 wala 7laks.kohomada awurudu 5ta gana
    dan godak town wala 2-3m tama ban hoda areas wala
     
    • Like
    Reactions: Inigo Montoya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,339
    9,846
    113
    2002 කේ පිට්ටුගල පර්ච් එක රුපියල් 1000ට තිබ්බේ නැ

    මෙතැන කියන්නේ පර්ච් 104 සහ නිවස රුපියල් 7000 කට අරගෙන කියලා යකො😂😂😂

    එතකොට පර්ච් එකක් වෙන්නේ රුපියල් 67.30 ක්🤣
    Api perch 40 gaththe 40,000 ta pittugala idan 1.5km athulata.
     
    • Like
    Reactions: Inigo Montoya