Low Voltage ! Be careful

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,644
    6,403
    113
    මේ දවස්වල පාරෙන් එන කරන්ට් එකේ මාර ලෝ වෝල්ටේජ් එකක් තියෙන්නේ. ඊයේ රෑ බලද්දි මම දැක්කෙ පාරෙ ලයින් වෝල්ටේජ් එක 190. විදුලි උපකරණ පරිස්සමට. කොටුවෙන් එහෙම ගත්ත LED එහෙම තියනවා නම් පිච්චෙන්න තියන සම්බාවිතාවය වැඩී.
    මට තියෙන්නේ offgrid එකක් නිසා ගැටළුවක් නෑ. රජය ගැන කිසිම විශ්වාසයක් නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,586
    113
    මගෙත් UPS තියෙන ඔක්කොම relay click වෙනවා low voltage වලට. මම හිතුවේ මෙහෙ සීන් එකක් විතරයි කියල. UPS එකක් නැත්තන් අල්ලගන්න අමාරුයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    මේ දවස්වල පාරෙන් එන කරන්ට් එකේ මාර ලෝ වෝල්ටේජ් එකක් තියෙන්නේ. ඊයේ රෑ බලද්දි මම දැක්කෙ පාරෙ ලයින් වෝල්ටේජ් එක 190. විදුලි උපකරණ පරිස්සමට. කොටුවෙන් එහෙම ගත්ත LED එහෙම තියනවා නම් පිච්චෙන්න තියන සම්බාවිතාවය වැඩී.
    මට තියෙන්නේ offgrid එකක් නිසා ගැටළුවක් නෑ. රජය ගැන කිසිම විශ්වාසයක් නෑ.
    අඩෝ සිරාවට මගෙත් මේ ටිකේ පොටොකොපි මැශින් එකෙ අ හීටර් යුනිට් එක එරර් එකක් දෙනවා රත් වෙනව මදි සීන් එකක්. ලෝ වොල්ටේජ් නිසාද? :frown::frown::frown:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    @jjpala උඹේ ලැප් එකට කෙලවෙලා කිව්වා නේ?
    බලපං ගෙදර වෝල්ටේජ් කොහොමද කියලා
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,689
    1
    2,049
    113
    mamath me tike smart plugs walata maru kala godak ewa. gaththe nm wena purpose ekakata. eth baladdi average enne 210V wage.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,330
    4,635
    113
    36
    mamath me tike smart plugs walata maru kala godak ewa. gaththe nm wena purpose ekakata. eth baladdi average enne 210V wage.
    කොහෙන්ද ගත්තේ මොකක්ද brand එක , කීයද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දුකම විඳලා ඔයා හින්දා
    තවම නෑ මන් සතුට ලබලා
    සිතම රිදවා ගියා කියලා
    ඔබට නෑ මන් වෛර කරලා
    කලබල වෙලා පුංචි දේටත්
    රණ්ඩු සරුවල් නොකර පෙරදා
    අපි හිටියා නම් තේරුම් අරන්
    අදටත් මගේ විතරයි ඔයා
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,689
    1
    2,049
    113
    maath dekak gatta.. dan nam koheda danne na
    oke app ekak enawa neda.. mama fan ekata timer ekak set karanna gatte
    ow. mata nam item eka hodatama hodai. readings ehemath accurate kiyala kiyana puluwan.