Low Voltage ! Be careful

rambo321

Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    dawase reading ekak dapanko balanna
    1775480023657.png

    parana reading ekak denna widihak na. mn eeye app eka reset kala.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    meken daily voltage graph ekak denawada?
    mama use karanne free version eka mchn. paid version ekakuth thiyenawa. free eke nm daily voltage balanna baha. usage witharai balanna puluwan. voltage pennanne real time data wala witharai.
     
    • Like
    Reactions: redux

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    mama use karanne free version eka mchn. paid version ekakuth thiyenawa. free eke nm daily voltage balanna baha. usage witharai balanna puluwan. voltage pennanne real time data wala witharai.
    unge sdk එකක් තියෙනවා.

    app එකක් හදාගන්න පුළුවන්
     
    • Love
    Reactions: rambo321

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    මගෙත් UPS තියෙන ඔක්කොම relay click වෙනවා low voltage වලට. මම හිතුවේ මෙහෙ සීන් එකක් විතරයි කියල. UPS එකක් නැත්තන් අල්ලගන්න අමාරුයි
    Yes. Humm ekakuth enawa pereda idala.

    නුවර ප්‍රශ්නයක් නෑ. could be a local issue
    Angry Fight GIF by Pudgy Penguins

    ------ Post added on Apr 6, 2026 at 6:42 PM
     
    • Like
    Reactions: redux

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,309
    113
    ගාල්ලෙත් එහෙමයි බ්‍රෝ , මන් හිතුවෙ අපිට විතරයි කියල.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    @jjpala උඹේ ලැප් එකට කෙලවෙලා කිව්වා නේ?
    බලපං ගෙදර වෝල්ටේජ් කොහොමද කියලා
    Lap walata awlk wenna nam thiyana ida adui

    අද පොඩි කේස් එකක් තිබුන. මම නෝට් කලා හුගක් දකුනු පලාතෙ මේ කේස් එක තිබ්බ. @chami2015 මචං මේ සීන් එක ටිකක් දුරට ගිහින් වගේ
    ------ Post added on Apr 6, 2026 at 7:38 PM
     
    • Like
    Reactions: ozykolla

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,321
    113
    Lap walata awlk wenna nam thiyana ida adui

    අද පොඩි කේස් එකක් තිබුන. මම නෝට් කලා හුගක් දකුනු පලාතෙ මේ කේස් එක තිබ්බ. @chami2015 මචං මේ සීන් එක ටිකක් දුරට ගිහින් වගේ
    ------ Post added on Apr 6, 2026 at 7:38 PM
    ඔව්, තව අර 9.30ට පවර් යන කේස් එකත් ළඟදි නෝට් උනේ. මොනවහරි ලොකු කේස් වගයක් යනව ග්‍රිඩ් එකේ.
    තව රෑ පැයක් විතර කරන්ට් එක ගියා. ඒ නම් මුං හොරෙන් කපනව