වැඩ කරපු සෙට් එකක් එකතු වෙලා NDB එකෙන් මාටියා ගහපු ගාන බිලියන 15 ත් පනියි. මිලියන 340 යි කියල Shape වෙන්ඩ හැදුවෙ කාලකන්නි හැත්ත. 😏😏

tarson

Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113
    උඹ කැම් ෂෝ කරලා හොයපු සල්ලී ටික deposit කරලා තියෙන්නේ මොන බැංකුවෙද ?

    පුක පෙන්නල පෝල් ඩාන්සින් නෙමෙයි ද ඌ කලේ?
     
    • Like
    Reactions: Encyclopedia

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,164
    15,238
    113
    fb_img_1637933683390-jpg.152289
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,616
    1
    15,306
    113
    kohomada ban wela thiyenne
    hariyata wistarayk nane kohewath
    Ledger fraud තමයි නේ. උන්ගෙම යටතෙ තියෙන housing capital එක අඩුවෙන් report කරල ඉතිරි ටික foreign account වලට transfer කරගෙන. හැබැයි ඔහොම කිව්වට වැඩේ සෑහෙන advanced විදිහට කරල තියෙන්නෙ බං. නිකම්ම එහෙට මෙහෙට දැම්මා නම් ඕක නිකම්ම reverse කරල shape වෙන්න තිබ්බනෙ. උන්ටවත් තාම හරියටම වෙච්ච දේ තේරුම් ගන්න බෑ.

    සම්පූර්ණ housing department එකම දැන් සීල් තියල තියෙන්නෙ. Dividend ගෙවන්නෙත් නෑ, shares trade වෙන්නෙත් නෑ. අපේ සල්ලිවලට බලපෑමක් නෑ කියල බයිලා ගගහ ඉන්නවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,699
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ledger fraud තමයි නේ. උන්ගෙම යටතෙ තියෙන housing capital එක අඩුවෙන් report කරල ඉතිරි ටික foreign account වලට transfer කරගෙන. හැබැයි ඔහොම කිව්වට වැඩේ සෑහෙන advanced විදිහට කරල තියෙන්නෙ බං. නිකම්ම එහෙට මෙහෙට දැම්මා නම් ඕක නිකම්ම reverse කරල shape වෙන්න තිබ්බනෙ. උන්ටවත් තාම හරියටම වෙච්ච දේ තේරුම් ගන්න බෑ.

    සම්පූර්ණ housing department එකම දැන් සීල් තියල තියෙන්නෙ. Dividend ගෙවන්නෙත් නෑ, shares trade වෙන්නෙත් නෑ. අපේ සල්ලිවලට බලපෑමක් නෑ කියල බයිලා ගගහ ඉන්නවා.
    ලෝන් රි පේමන්ට් සල්ලි විදලා ද ? නිව් ලෝන් ඉශු සල්ලි විදලා ද

    එකනේ කියන්නේ නයට ගන්න ඕනෑම බැංකුවක් හොදයි. එකම දේ අඩුවෙන එක හරි ද කියලා බලන්න ඕනා. ඒ එක්කම කොහොමත් ගෙවන ඒවා ඔක්කොම බැංකුවේ එකවුන්ට් එක හරහා යන එක තමා හොදම

    සල්ලි දාන්න නම් හොදට කල්පනා කරලා බැංකු බෙදලා ගැන බෙදලා 2-3 ක වත් දන්නා ඕනා
     
    • Like
    Reactions: Naughtykolla48