පාරේ වී වේලා පෙරලුනු බයිසකල නඩු දායි, මිලියන දෙකක් වන්දි 💥🔴

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,702
    20,215
    113
    හස්තිශෛලපුර
    I think the police should interfere with these problems and assist the farmers and the riders too. We all know that farming is essential but unprofitable. So we need to give them full assistance. Hence, it is required to let them use the road these days. The police should also assist both road users and farmers.

    Ape gedara uluwahu tika hadaganna tiyenawa, ara wadu baas ge loku machine eka genalla tiyaganna widiyak natiwa hitiye .

    Ge issaraha taara para, wire ekak eda ganna witarai tiyenne.. thanks bro..
     
    • Haha
    Reactions: tarson and Asmodeus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,241
    113
    ලංකාවේ බත සපයන ගොවියාට ආණ්ඩුවෙන්
    පොහොර දෙන්න ඕන අඩුවට
    වතුර දෙන්න ඕන වෙලාවට
    ලෙඩ ආවොත් ඒවා බලන්න ඕන
    සත්තු කෑවොත් ඒවාට වන්දි ඕන
    ගංවතුරට අහු උනොත් වන්දි ඕන
    ගංවතුරට හානි උනොත් වැලි පිරිලා ඒවා අයින් කරලා දෙන්න ඕන
    වී ටික ආණ්ඩුවෙන් ගන්න ඕන
    වී වලට හොඳ මිලක් ඕන
    වී ටික ගන්න ගෙදරටම එන්න ඕන

    මෙහෙම වෙන රටක් තියේද ?
    ඇත්තටම ගත්තොත් ලංකාවේ වී වගාව කියන්නේ ඉතාම නාස්තිකාර විදියට සිද්දවෙන ක්‍රියාවලියක්. නිදහස ගත්ත දවසේ ඉන්දන අද වෙනකම් රජය මගින් වී වගාව ජලසම්පදනයට අවශ්‍ය වාරිමාර්ග තැනීමට නඩත්තුවට පොහොර සහනදරයට ඇතිලු වියදම් සඳහා බිලියන දහස් ගානක් වියදම කරලා තියෙනවා.

    එහෙම කරලත් ගොවියා කියන්නේ වී වගාව පාඩුයි කියලා.

    ඇත්තටම හාල් කිලෝ 1 ක මිල ගණනය කරන්න ඉහත සඳහන් රජයේ වියදමත් එකතු කරා නම් හාල් කිලෝ එකක් 500/= ක් වත් වේවි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,351
    1,595
    113
    If we import everything, we will be f####d during a war like now..

    I believe those massive Hways, entrances and exits, consumed a lot of agricultural and forestry land..

    We learnt as kids that during the King Parakramabahu, we used to export Rice..

    The Amba Yahaluwo book mentions about the plight of leased owners, I believe during or just after the Colonisation..

    No wonder we are at the 2nd least affordable housing in the world now in 2026.. - there may need a correction done by the government such as a max price..

    Feel sorry for both the Farmers and Motorists here..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,380
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    පෝරත් අඩුවට දීලා
    වාරිමාර්ගත් නඩත්තු කරලා

    වැස්සම නියඟෙට වන්දිත් දීලා

    පාරේ වීත් වේලගන්න ඉඩ දෙන්න ඕනේ

    උන්ට බත් උය උය ඉන්න කියලා අපි මේ හුකන රටෙන් ගියාම හරි නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,959
    7,274
    113
    Kotahena
    බත් කන උන් හරක් නම් තෝ කන්නේ මොනවාද? ගූද? නැත්නම් තණකොළද? තොපි වගේ උන් බත් කටක් කන්නේ ගොවියා මඩේ ලැගලා, රෑ නිදි මරාගෙන, පාරේ තාර රස්නයට වේලි වේලි දෙන අස්වැන්න නිසයි. ලක්ෂ ගණන් ණය වෙලා මාස හතරක් කරපු මහන්සිය, මැෂින් එකෙන් කපපු ගමන් පැය දෙකක් ඇතුළත වේලගත්තේ නැත්නම් රත් වෙලා කුණු වෙනවා. තොපිට බඩ පිරෙන්න බත් ඕනේ, හැබැයි ඒක හදන මනුස්සයාට පාරේ අඟලක් දෙන්න බෑ. උපන්ගෙයි ගොන් කතා නොකියා හිටපන් මනුස්සයෝ.
    මං බත් කන්නේ නෑ pako.
    Oats and protein foods ganne.
    Wheat flour
    Eggs
    Date fruits.
    Greenpeace
    Dark chocolate and oats.
    Peanut and peanut butter.
    Walnut
    almod
    Kurakkan roti and omelet.
    Whey protein. Soy protein
    Glycemic index adu kema kanne. Healthy diet.
    උඹ මොන kabbek ද kiyahan බලන්න keri gothaya tho hithuwada tho wage බඩ palenna bath gilina anathayek kiyala. Gu kala wathura බීල nida ගනින් ponnaya
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    ☝️☝️☝️ well said.
    Lankawe goviya kiyanne kisima deyak nolabena kenek Gov side eken. godak ayata epa wela tiyenne.
     
    • Haha
    Reactions: nul

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,844
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පැත්තෙ පාරවල්වල සිමෙන්ති අනනවා, වාහන ගලවගෙන රෙපෙයාර් කරනවා, ... වගේ වැඩ තමයි කරන්නෙ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,351
    1,595
    113
    පෝරත් අඩුවට දීලා
    වාරිමාර්ගත් නඩත්තු කරලා

    වැස්සම නියඟෙට වන්දිත් දීලා

    පාරේ වීත් වේලගන්න ඉඩ දෙන්න ඕනේ

    උන්ට බත් උය උය ඉන්න කියලා අපි මේ හුකන රටෙන් ගියාම හරි නේ

    I could feel for you..

    However what's the only profession that stood the test of time and always will be..? Agriculture..
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    ඇයි ගොවියෝ අමුතු ජීවීන්ද? බත සපයන අරකයි මේකයි ඔක්කොම හු...වල් ගොවියොන්ට විතරක් අමුතු නීති වෙන්න ඕනේ. රජයෙන් උඹලට නොමිලේ වතුර දෙනවා, පොහොර දෙනවා සහන මිලකට, වන්දි දෙනවා, කෘෂි නියාමක කියලා එවුන් සෙට් එකක් දාලා උපදෙස් දෙනවා.... ඒ අස්සේ උඹලට රජයෙන් තව වී වේලලා දෙන ඒවත් හදලා දෙන්න ඕනේ.... ලංකාවේ ගොවියෝ හිතන් ඉන්නේ උන් හම්බ කරගන්න නෙවෙයි රට වෙනුවෙන් අමුතු සේවයක් කරන්න කුඹුරුවලට යනවා කියලා.

    මම මාසෙට ලක්ෂ 2ක් විතර පඩියෙන් ටැක්ස් ගෙවන්නත් ඕනේ, හැබැයි මගේ ජොබ් එක හෙට ගහලා ගියොත් රජයෙන් මොන ප..ක්වත් නෑ.... ගොවියෝ කී දෙනෙක් ලංකාවේ income tax ගෙවනවද? මම දන්න සමහරු ඉන්නවා අක්කර 10ක් 12ක් කන්නෙකට කුඹුරු කරනවා, අද වෙනකල් රුපියලක් ටැක්ස් ගෙවලා නෑ. උඹලා කැ...රිම entitled එවුන් සෙට් එකක්. උඹල හැසිරෙන්නේ නිකං අපි කියලා උඹලට කුඹුරු කරන්න කිව්වා වගේ.... තව පාරවල් වහගෙන වී වනාගෙන, එක්කෝ ගොයම් වනාගෙන මගුල් නටනවා. උඹලට වියදම් කරනවට වඩා දහස් ගුණයක් ලාබයි ඉන්දියාවෙන් ගෙන්නගෙන බත් කනවා.
     
    • Haha
    Reactions: thilangr8

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,619
    4,276
    113
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.

    Amu gawaya
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,354
    113
    ඇත්තටම ගත්තොත් ලංකාවේ වී වගාව කියන්නේ ඉතාම නාස්තිකාර විදියට සිද්දවෙන ක්‍රියාවලියක්. නිදහස ගත්ත දවසේ ඉන්දන අද වෙනකම් රජය මගින් වී වගාව ජලසම්පදනයට අවශ්‍ය වාරිමාර්ග තැනීමට නඩත්තුවට පොහොර සහනදරයට ඇතිලු වියදම් සඳහා බිලියන දහස් ගානක් වියදම කරලා තියෙනවා.

    එහෙම කරලත් ගොවියා කියන්නේ වී වගාව පාඩුයි කියලා.

    ඇත්තටම හාල් කිලෝ 1 ක මිල ගණනය කරන්න ඉහත සඳහන් රජයේ වියදමත් එකතු කරා නම් හාල් කිලෝ එකක් 500/= ක් වත් වේවි.

    ඔව්, ගොවියො හිතන්නෙ අපි උන්ට වගා කරන්න කිව්ව වගේ. රජයෙන් ගන්න පුලුවන් හැම රෙද්දමත් අරගෙන, ඒත් මුන්ට අඩු ගානට දී ගන්න බෑ.

    ඕකුන් නිසා තමයි රටේ මිනිස්සුන්ට අඩුවට හාල් නැත්තෙ, පිට රටින් අඩුවට ගේනකොටත් කෑ ගහනව.

    පාරක යන්නත් නෑ මේ හැත්ත පාරවල් බ්ලොක් කරගෙන වී වේලනව.
     
    • Like
    Reactions: hi.dushan and nul

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,351
    1,595
    113
    Oh man, how the opinions of youngsters about farming has shifted..

    Yes, let's import everything from our little export revenue, so we have no foreign reserves left..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    වී ගොවිතැන ලන්කාවෙ තියන එක හොඳයි. රාජ්‍ය අනුග්‍රහයත් ඕනෙ. වී වේලන්ඩ නම් පාරෙ දීල බෑ. අනතුරු වෙනවනෙ. රටින් හාල් ගේන එක ලාබයි. බැරි වෙලාවත් දැන් අර සමුද්‍ර සන්ධිය වහල තියනවා වගේ මොකක් හරි වෙලා රටින් හාල් ගේන එක නැවතුනොත් මොකද කරන්නේ. අඩු ගානෙ අත්‍යවශ්‍ය ටික වත් රටේ හදන්න ඕනෙ පාඩුවට හරි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,354
    113
    Oh man, how the opinions of youngsters about farming has shifted..

    Yes, let's import everything from our little export revenue, so we have no foreign reserves left..

    රටේ සල්ලි බේරගමු බේරගමු කියල, අපේ පොකට් එකේ තියෙන තුට්ටු දෙකට විදින ලන්කාවෙ ගොවියො ටිකට සල්ලි දෙන්න කියලද කියන්නෙ? යකෝ ඊට වඩා හොදයි නෙ අඩුවට රටින් ගේන එක.

    උබට ඕනෙ නම් වැඩිපුර ගෙවපන් හාල් වලට කඩේදි. අපිට ඕනෙ අඩුවට. අඩුවට ගන්න බෑ ලන්කාවෙ ගොවියොන්ට ඔක්කොමත් දීල, ගානත් වැඩි කරල ඉල්ලනව හාල් වල. ඉතින් උන්ට උකාගන්න කියල අපි රටින් ගේන්න ඕනෙ.

    උන්ගෙ රස්සාව රැකගන්න අපි මොකටද අපි දුක් මහන්සියෙන් හම්බ කරපු සතයක් වත් උන්ට වැඩිපුර දෙන්නෙ.

    රටේ සල්ලි හාල් ගෙනාවට නම් යන්නෙ නෑ, ඕනෙ තරම් වැඩකට නැති රෙද්දවල් සහ ලක්ශරි වාහන ගෙන්නන ඒවලින් තමයි රටින් පිටට සල්ලි යන්නෙ. ඒව කරන්නෙත් සල්ලි තියෙන මිනිස්සු.

    සාමාන්‍ය මිනිහට අඩුවට හාල් ගන්න නෑ මේ වේස ලන්කා ගොවියො නිසා.

    තව පාරවලුත් අල්ලගෙන වාහනේකට යන්න නෑ. පොන්න පොලිසියක් සහ වල් වැදුනු පොන්න නීති පද්දතියක් තියෙන්නෙ ලන්කාවෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843

    මොන සහනාධාරයක්වත් නැතුව ගොයියොන්ට වගාකරල උන්ට පුලුවන් ගානට වී විකුණන්න කියන්න ඕන. ඊට අමතරව රටිනුත් හාල් ගේනව. එතකොට ලංකාවෙ හාල්නුයි රට හාල්නුයි දෙකම තියෙනව කැමති කෙනෙක් කැමති හාලක් කයි.වවී ගොවි මාෆියාවෙන් ගොඩ ගිහින් ඉන්නෙ මෝල් කාරයෝ 3ක් විතරයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,354
    113
    මොන සහනාධාරයක්වත් නැතුව ගොයියොන්ට වගාකරල උන්ට පුලුවන් ගානට වී විකුණන්න කියන්න ඕන. ඊට අමතරව රටිනුත් හාල් ගේනව. එතකොට ලංකාවෙ හාල්නුයි රට හාල්නුයි දෙකම තියෙනව කැමති කෙනෙක් කැමති හාලක් කයි.වවී ගොවි මාෆියාවෙන් ගොඩ ගිහින් ඉන්නෙ මෝල් කාරයෝ 3ක් විතරයි.

    එහෙම කරනකොට ගොවියො කෑ ගහනව, අපිට දියව් දියව්, හාල් රටින් ගේන්න එපා, ලොකු ගනන් වලට හාල් මිල තියාගන්න දියව්. කියල.

    ඉතින් සාමාන්‍ය මිනිහට කඩෙන් හාල් ටිකක් අඩුවට ගන්න නෑ, හම්බ කරන තුට්ටු දෙකටත් කෙල වෙනව මේ ගොවියො ටිකකගෙ පොකට් පුරවන්න ගිහින්.