මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,304
    20,439
    113
    උඹව නං මරන්න ඕන අප්‍රේල් එක වගෙ. මෝඩතකතීරු වැඩනෙ උඹ කරන්නෙ.
    කියන්න දෙයක් නැත්තං මේ වගේ ත්‍රෙද් එකකවත් කට වහගෙන ඉඳපන් හුත්තිගේ පුතා :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,893
    10,036
    113
    Mata nam kawru marunat dukak na bn. Kawruwat nathi thatamata hodai. Mata adapu kaalayak mathaka na. Oya wayasata kadulu enawada ban?
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    784
    1,305
    93
    ලොකුමාම වැඩ කරල තියෙන්නෙ STF එකේ ලොකු මාම එක්කම රාජකාරි හිටපු OIC කෙනෙක්ගෙ අම්මවයි තාත්තවයි බඩවල් කපල මැරුව කියනව පුතා STF නිසා



    පස්සෙ පොර ඉල්ලල ඒ පැත්තට ඇවිල්ල රාජකාරි ඉන්න ඔක්කොම ජෙප්පො හොදද නරකද බලල නෑ චුත කරලම දාල

    අපේ මහගෙදර දොරේ තුන්ඩු අලවල යනවලු මරනව කියල
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,976
    113
    මොනා උනත් ඒ කතාවටනම් දුක හිතුනා.. මටත් ලමයි 2නෙක් ඉන්න නිසා.. මට එහෙම උනානම් දැන් උනත් ඒ ලමයින්ගේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතලා.. අනාගතේ කෙසේ වෙතත් හිතන විදිය සම්පූර්නයෙන්ම වෙනස් වෙයි.. උබ කියන්නේ ඇත්තක් නම් මේ උබ අම්මගේ කන්ට්‍රෝල් එකේ ඉන්න හේතුව මේක.. හැබැයි උබ මේකේ ඉන්න එඋන්ගෙන් එක එක ටොපි ක් වලින් ආතල් ගන්න්ව වගේ සීන් එකකුත් තියෙනවා..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    88 ජුලි මම ඉපදිලා තියෙන්නේ.
    89 අපියෙල් 7 මරලා තියෙන්නේ තාත්තා

    ඔව් බන්, තාත්තා අරන් ගිහින් ටවුන් එකේ තාත්තා ගේ කඩ ඉස්සරහ මරල තියෙන්නේ


    ඔව් අනුරාධපුර බන් එයා ග්‍රාමසේවක කෙනක්.
    ------ Post added on Apr 7, 2026 at 7:36 PM
    අපි උබටයි උබලගෙ අම්මටයි උබට අද මෙහෙම වෙලා තියන එකට බැන්නට සමහරවිට උබ අත දරුවෙක් කාලෙ තාත්තව එහෙම මරලා දානවා දැකලා trauma වෙලා අම්මට පොඩි ට්‍රැක් අවුට් එකක් යන්න ඇති. ඒක වෙන්නැති උබව ඕනවට වඩා ගේ අස්සට දාගෙන මෙහෙම හදලා ඇත්තෙ. ඒ අස්සෙ උබලගෙ වේස නෑදෑයො තාත්තගෙ දේපල ටිකත් අයිති කරගෙන උබලව පාරට ඇදලා දැම්මම තවත් අවුල් යන්න ඇති. එක අතකට අපි මේකෙ උබ උබලගෙ අම්මා කරන සමහර ලොන්ත ගෝත වැඩ වලට උබලට බැනලා කීබෝඩ් පැලෙන්න හෑලි ලිව්වට අත දරුවෙකුත් තියාගෙන, මිනිහත් නැතුව, දේපල ඔක්කොමත් බලෙත් නෑදෑයො අරන් පාරට ඇදලා දැම්මට පස්සෙ ඒ මනුස්සයා මූණ දුන්න ප්‍රශ්ණ ගැන හිතුවම මතුපිට පේන සිදුවීම් විතරක් බලලා මිනිස්සු ජජ් කරන්න අපි මොන පක්කුද කියලා හිතෙනවා. එදා ජෙප්පො උබලගෙ තාත්තව මැරුවෙ නැත්තං උබවත් අම්මවත් මෙහෙම නොවෙන්න සෑහෙන පොසිබිලිටි එකක් තියනවා. එහෙනම් අම්මත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නයි උබත් මෙන්ටලි ෆිසිකලි නිරෝගී මනුස්සයෙක් වෙලා රස්සාවල් කරලා බැදලා ලමයි හදලා ඉන්න තිබ්බා මෙලහට.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    මේ වගේ කීදෙනෙක් දවස් 365 ම කියනවා ඇත්ද , මගේ තාත්තා , අම්මා , අය්යා, මල්ලි..., මාමා , නැන්දා ...ආදී වශයෙන් ජෙපි ත්‍රස්තයින් විසින් මරපු දවස අදයි කියල. මගෙත් බිරිද හා දරුවන් දෙදෙනෙකු හිටපු මාමා කෙනෙකුට ඔය ඉරණමම අත්විය.