මුන් මොකද මේ ලංකාවේ සින්දු එකදිගටම දාන්නේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,690
    4,951
    113
    Pandora


    Code:
    https://www.instagram.com/reel/DW0np2JjIn7/



    Code:
    https://www.instagram.com/reel/DWn7gvJAqe2/



    Code:
    https://www.instagram.com/p/DWs-QIJDkNo/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    e wage neda. but why?
    VPN dammama sinhala dapu reels pennanne na. E kiyanne lankawata witarayi ewa penne.
    Un eka eka ratawalata wena wenama content danawa ati e rate sinduwakuyi google translated caption ekakuyi ekka.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    මුන්ට ලංකාවට විතරක් content හදන්න ඕනේ නැ. Inter Milan ට ලොකු fan base එකක් නැ ලංකාවේ. උන් ට හදාගන්න ඕනේ කමකුත් නැ. හැදෙන්නෙත් නැ. මටත් හේතුව හිතාගන්න බැ. සමහර විට ඉතාලියේ ඉන්න ලංකාවේ මිට්ටේක්ට ඔකේ job එකක් set වෙලාද දන්නේ නැ.එකත් හිතන්න අමාරුයි. මුන් ලංකාවට විතරක් content ගහනවානම් මුන්ට ඇත්තටම පිස්සු.