පාරෙ යන්න ඉඩ නෑ කඩ ළඟ ලොකු වාහන නවත්තල. ත්‍රීවීල් වලින් එන්නෙ පික් මී අය. 
බයික් වලින් ඇවිල්ලත් බඩු ගොඩක් අරං යනව. සමහරු පාක් එකේ AC දාගෙන එංජින් එක On කරගෙන ඉන්නව.
පොලිසියෙ මහත්තුරුත් පාර දිගෙ. එයාලත් අවුරුදු කන්න පගා ගහනව. දොස්තරලත් ප්‍රයිවට් චැනල් කරල කුට්ටිය හොයා ගන්නව.
ඇදුම් කඩවලට ලොකු ලොකු පොෂ් මිස්ල මේකප් එහෙම දාල ලක්ෂ දෙක තුනක ඇදුම් අරං යන්නෙ. ගොඩක් අයගෙ පොත්ත සුදුයි. තලෙළු අයත් දැකුම් කළුයි. කොටට ඇඳලා එන්නෙ. අපි දිහා වැරදිල වත් බලන්නෙ නැ. රේස් වෙසල් වලින් එහෙම එන්නෙ.
ඒ මිස්ලයි අපියි බලද්දී නිකං මෙලනියා ට්‍රම්ප් ලගින් ලප කුමාර තිබ්බ වගෙ.
අපිට ඉතිං ගෙදර ඇවිත් දැකපුව බලල ලැට් එකට රිංගලා අතේ පාර තමා.