ශී ජී පින් නිදි අතරෙ ටින්ජින් සරසවියෙ සුපිරි පරිගනක පද්දතිය හැක් කර පෙටා බයියිට් 10ක දත්ත සොරා ගෙන වෙන්දෙසි දමයි!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator




    මාර වැඩෙ. පෙබරවාරි මාසෙ හැක් කරල තියෙන්නෙ! අපෙ සමාජවාදි සහොදර වරුන්ගෙ යුද රහස් එහෙම ලීක් වෙලද දන්නෙ නැ! හිල් ජොක්කු වල පොටො එහෙම ලීක් උනොත් වස නොන්ඩිය!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    රුසියන් උන් නෙ වැඩිය ඉන්නේ හැකර්ල. උන්ගේ ආණ්ඩුවෙන් එහෙමත් අල්ලන්නේ නෑ ලු නෙ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    රුසියන් උන් නෙ වැඩිය ඉන්නේ හැකර්ල. උන්ගේ ආණ්ඩුවෙන් එහෙමත් අල්ලන්නේ නෑ ලු නෙ.
    ai north korea. un crypto company hack karala e salli walin rocket hadanawa!

    iranen thama middle east haraha e crypto clean karanne. iraneta gahanna eka hethuwak oka!
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,212
    15,737
    113
    windows GIF
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,239
    4,603
    113
    eka neme prashne. u oya peta byte 10 koheda dan na save kare? dialog/mobitel/ SLT connection ekak nam jeevitheta wenna ba use karala tienne. eyala security gena hitalamai apita speed den natte. hutch tama hodatama secure :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,782
    7,705
    113
    eka neme prashne. u oya peta byte 10 koheda dan na save kare? dialog/mobitel/ SLT connection ekak nam jeevitheta wenna ba use karala tienne. eyala security gena hitalamai apita speed den natte. hutch tama hodatama secure :rofl:
    Hutch speed එච්චර අවුල් ද බං?
     
    • Like
    Reactions: mayadmax

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    Boru Wikara,
    USA , Iran Walin Pacha Wechcha Wahaganda Plant Karana News. USA Dan Hama War Ekakma Simulate Karanawa Patanganda Kalin. Oya Simulation Ekakwath Wadak Unada Iran Walata, Ewage Thama
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    Boru Wikara,
    USA , Iran Walin Pacha Wechcha Wahaganda Plant Karana News. USA Dan Hama War Ekakma Simulate Karanawa Patanganda Kalin. Oya Simulation Ekakwath Wadak Unada Iran Walata, Ewage Thama
    na meka leak une pebarawari! yudde patan ganna kalin ban. oo masa 6k thisse data adala thiyenawa!
    2025 wade patan aran thiyenne!

    Irane gana ubalata penne waradi widiyata? iran war eka front end eka witharai!

    1. iran war eka asse israel boomiya loku wenawa.
    2. UK-EU wadak nathi 3rd world bambuwak kiyala Amarican kareyo therum gannawa!
    3. EU wala thiyena Amerian base ain karanagana kiyala mehe un dan kiyanawa
    4. UK iwarai. iye russia warship ekak UK moode giya. UK walata malu bottuwakwath yawaganna bari un eka elawanna

    5. trumpge yaluwa Argentinawa Falcon island walata gema denna yanawa
    6. irane unge hormuz Kappam #BTC walin illanwa - BTC regulate karanne Americawa
    7. chineese radal satha 5kata wadka na kiyala oppu una
    8. mulu lokema economy eka rada pawathinne loke podima podi kotas keepeyak matha bawa pennawa - ehema meka duwanna ba kiyalath penawa
    9. iraland wala pissu wamansika ganiyek janadipati una. amarikan hithawadi tommy robinson parada una. ada iraland wala aragala. ewa nawaththanna army eken damma!


    10, yuedde nisa EU commison ekata Hungeriawe janadipathi waraneta atha daganna bari una. Vicor daksinansika buwek. hangeriyawe kari kallo naha. rata niyameta thiyenawa. JD Vance ehe giya victorta sup ekata!


    11. mada peradiga idapu salli kareyo godak Florida / Teax walata relocate wenna yanawa! meken billion ganak amaricawa athulata enawa

    12. 3n weni loke higana pakeyanga amarikawa epa wela. un ekka thiyana malata amaricawata ena eka adu wenna patan aran!

    13ඉරනෙට ආයුද විකුනන රටවල් වලට 50% බදු ගැහුවා . මෙක කෙලින්ම බලපාන්නෙ චිනෙට! ඇමරිකාව උතුරු කොරියාවෙන්- රුසියාවෙන් බඩු ගන්නෙ නැ නෙ!


    14.
    ඇත්තටම ඉරානෙ යුද්දෙ ඇමරිකාවට දින්නත් -පැරදුනාත් එකයි! පරදින එක වැඩි වාසී! දින්නොත් උන්ට සිද්ද වෙනවා ඉරානෙ ගොඩ නගන්න සල්ලි දෙන්න! පැරදුනොත් සතෙයක් දෙන්නෙ නැහැ! හොර්මුස් වලට බදු ගහල එ සල්ලි වලින් රට හදාගන්න කියල නෙ තියෙන්නෙ!

    හොර්මුස් වලට බදු ගහපුගමන් ඇමරිකාව පැනමාවෙ බදු වැඩි කරනවා! මෙක කෙලින්ම චිනය දකුනු ඇමරිකාවට - බ්‍රසීලය සමග කරන ගනුදෙනු වලට බලපානවා!

    me wage sahena dewal me yudde asse wenawa. mewa pradana media ekakawath katha karanne naha. katha kaloth minissu pissu watei

    1 war, many outcomes!
     
    Last edited: