⚠️Be cautious! (Domain Myth-Busting)

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,389
    1,616
    113
    මචං @Emios Bank එකට සල්ලි දාන්න කියල ඊට පස්සෙ බ්ලොක් කරනව මචං. SLS සහතිකය ගන්න කියල තව රු. 5000ක් ඉල්ලුව. මං ගාව තිබ්බෙ නැ මචං. වෙලාවට.

    @Emios care to explain what happened with your dealing with @GWM..?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,389
    1,616
    113
    මචං මේ @Lovtus කියන එකාට මඩ ගහන්න කියල @Emios මට සල්ලි දෙන්නම් කිවුව. දැං කියනව Top Level Domain එකක් රු. 300ට දෙන්නම් ලූ.

    @Lovtus මැසේජ් එකක් දාල කියනව ගණ ගෙඩියට අපහාස කරන්න නොමිළේ කෙන්දරේ බලල දෙන්නම් ලූ.

    මචං එහෙම කරන්න එපා මචං.

    This is the problem..

    If you guys dealt behind the screen via pvt messages, it's not ethical to post them here as proof, is it, unless @Emios and @Lovtus are ok with the same..?
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    @Emios care to explain what happened with your dealing with @GWM..?
    මචං මං @Emios හම්බෙන්න ගියා. ඌ හිතන් හිටියෙ මං හිගන්න කියල.

    මං ගියේ අළුත් Haval Jolion එකෙන්.

    මූට ඒක දැකලා ඉරිසිය හිතිල මට චාටර් Domain වගයක් දුන්න මචං.

    ඌ මගෙ ඔරිජිනල් එකව්න්ට් එක දන්නව. මගෙ නමත් දන්නව. මීක් නැතුව ඉන්නෙ කරපු බලු වැඩේ නිසා.

    මචං @Emios උඹටත් මහන්සි උනොත් Jolion එකක් ගන්න පුළුවන් මචං. අනිත් අයට ඉරිසියා කරන්න එපා මචං.
     
    • Haha
    Reactions: Emios

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,353
    3,235
    113
    The matter is between @Emios and @Lovtus

    So why you invite non related members..?
    පුක නොදී පලයන් පොන්න්යෝ යන්න උඹත්. උන්දෙන්නගේ එකක් නම් public දැම්මේ මොකද? මේකට අපිටත් සම්බන්ද වෙන්න කියල තමයි උ දාල තියෙන්නේ. උඹ මෙතන පාකිස්තානේ වෙන්න හදනවද?
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    This is the problem..

    If you guys dealt behind the screen via pvt messages, it's not ethical to post them here as proof, is it, unless @Emios and @Lovtus are ok with the same..?
    ඒ වුණාට මචං. උඩින් හොඳ මූණ දාල යටින් වෙන ගේම් දෙන එක හරි නැහැනෙ. මං Jolion එකෙ ආපු තරහ තියෙන්නෙ මචං මුට. පච කියල ඩොමේන් දෙනව අවුරුදු පහක් ගෙවන්න කියල. එහෙම නොදන්න කමට රවට්ටන්න එක කැතයි මචං.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    200.gif
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,389
    1,616
    113
    මචං මං @Emios හම්බෙන්න ගියා. ඌ හිතන් හිටියෙ මං හිගන්න කියල.

    මං ගියේ අළුත් Haval Jolion එකෙන්.

    මූට ඒක දැකලා ඉරිසිය හිතිල මට චාටර් Domain වගයක් දුන්න මචං.

    ඌ මගෙ ඔරිජිනල් එකව්න්ට් එක දන්නව. මගෙ නමත් දන්නව. මීක් නැතුව ඉන්නෙ කරපු බලු වැඩේ නිසා.

    මචං @Emios උඹටත් මහන්සි උනොත් Jolion එකක් ගන්න පුළුවන් මචං. අනිත් අයට ඉරිසියා කරන්න එපා මචං.

    i scammed him ban.he's helpless now :lol:

    😳

    GWM appears untrustworthy..

    Meanwhile @Lovtus is silent..

    Guess this matter is sorted..?
    ------ Post added on Apr 9, 2026 at 3:00 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    ඔන්න රෙද්ද උස්සගෙන ආවා :lol: ඕකට ඉතින් ccreenshots දාලා තේරුමක් නෑ. මම තාම දේවල් study කරනවා. මෙතෙක් දැනගත්ත දේවල් තමයි මේ thread එකේ දැම්මේ. මේ thread එකේ මම කියල තියෙන දේවල් බොරු නම් ඔප්පු කරල පෙන්නපන් මාත් ඇතුළු අනිත් උන්ටත් දැනගන්න සරලයි
    බාගෙට ස්ටඩී කරලද ඕක ස්කෑම් එකක් කියල ජජ්මන්ට් එකට ඇවිත් හෑල්ලක් දැම්මෙ එතකොට.. උඹ කේන්දර බලන්නෙත් ඔහොමද දන්නෑ :rofl: :rofl: :rofl: :rofl:

    වැරදිලාවත් මුට ක්‍රිප්ටෝ,බොන්ඩ් ස්ටොක්ස් වගේ දේවල් ගැන කියල දෙන්න එපා එකෙක්වත්.. :no: :no: :no:

    @Emios උඹ ඒ උනාට මට එව්වෙ නෑනෙ ලිස්ට් එක... DM එකක් දාලත් උඹ හොරාද නැද්ද කියල කියන්න..
     
    • Haha
    • Wow
    Reactions: Lovtus and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    බාගෙට ස්ටඩී කරලද ඕක ස්කෑම් එකක් කියල ජජ්මන්ට් එකට ඇවිත් හෑල්ලක් දැම්මෙ එතකොට.. උඹ කේන්දර බලන්නෙත් ඔහොමද දන්නෑ :rofl: :rofl: :rofl: :rofl:

    වැරදිලාවත් මුට ක්‍රිප්ටෝ,බොන්ඩ් ස්ටොක්ස් වගේ දේවල් ගැන කියල දෙන්න එපා එකෙක්වත්.. :no: :no: :no:

    @Emios උඹ ඒ උනාට මට එව්වෙ නෑනෙ ලිස්ට් එක... DM එකක් දාලත්
    Muge kendare illuwa ada balanna eka dunneth ne.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,544
    113
    36
    Ithin ban uu kiwwane nasthi karanna salli tiyenam domains ganin kiyala

    Mama 3k gatta. Wikinunath ekai nethath ekai

    Ubata tharaha gihin wage tak gala wikinune nathi nisa

    Ohoma hasirenna epa kawadahari hoda hotalekin kanna wei.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388

    මම මේ post එකේ කියල තියෙන්නෙ මොනවද කියල කියෙවුවද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේකේ දේශපාලන ඇරියස් cover කරගන්න දගලන අනාත පොනනයෝ set එකකුත් ඉන්නව. අතින් අරන් පුකෙන් තියාගත්තා එකෙකුත් ඉන්නවා fek රොත්තක් එක්ක.
    All are welcome :lol: