CEB generation-data web අඩවිය ජනපති නියමයෙන් ඉක්මනින් යාවත්කලීන කෙ රේ? මෙය ගල් අගුරු ගනදෙනුව සමග කිසිදු සම්බ්ඩන්දයක් නැ! Fack-check සනාත කෙ රේ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,225
    15,774
    113
    කැරිම සමාජවාදයක් මේක නම්

    දත්ත හංගලා හොරකම වහන්න හිතාගෙන ඉන්නේ 😄
     
    • Like
    Reactions: nimcha55

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    @Max_r ගෝටාගේ කාලේ එකක් කෝට් කරලා මේවා හෝදමු
    පැලවත්තෙන් 5000ක් අම්මට යැව්වා
     
    • Like
    Reactions: nimcha55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,969
    113
    ගෙපි ඩෝබි ටික දැන් ගල් අඟුරු ටයිටල් එක දැක්ක ගමන් මාරු වෙනවා. @Max_r විතරයි ටිකක් හරි දුවන් එන්න ඉතුරු වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ගෙපි ඩෝබි ටික දැන් ගල් අඟුරු ටයිටල් එක දැක්ක ගමන් මාරු වෙනවා. @Max_r විතරයි ටිකක් හරි දුවන් එන්න ඉතුරු වෙලා ඉන්නේ.
    Ikmanatama anura wadata bahiwi athula sudda karala