🚨 BREAKING NEWS: Janashakthi Limited IPO Oversubscribed! 🚨

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    Elakiri, eke submit kala CSE app eken :)

    kiyak dammada ? mama 2ki damma

    I applied for 220,000 shares. :-)

    IPO eka close da dan?
    Closed :(
    meketh thread ekak damma apu dawase ganna hitiye amathaka una,
    hena gahanna ona :P


    5hr walata kalin wela thiyenne eth 4.30 wenakan time thibba ganna
    moo thread eka damma welawe dakke naha karumeta dakka nam mama gananwa
    ------ Post added on Apr 9, 2026 at 4:58 PM

    itin kalin ganna tibbaneh.. open wenakan inna ona naneh

    There's no way you are getting the requested amount of shares.

    I'm thinking about 7-8%.

    JXG
    Janashakthi
    200%
    Rs.25 +

    correct ..people are hear worried about the petrol prices and power cuts not IPO. :lol: :lol: :lol:


    schafter? what happened to his case? who killed him
    ------ Post added on Apr 9, 2026 at 7:45 PM

    JXG එක කීයට යයිද open day එකේ ..
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,812
    9,899
    113
    Stock market එකට තියන විශ්වාසය මඟුලක් හින්දා නෙමෙයි, ජනශක්ති එක හොඳ හින්දා...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    there is more pressure to sell as most have got loans . So initially it will trade less than real value. This happened to Insurance too . It traded below par 10 for about a year or so!
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    227
    202
    43
    1000139763.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    ෂෙයාස් විසිදාහට අඩුවෙන් ඉල්ලන අය වෙනුවෙන් වෙන්වෙලා තිබුණෙ ෂෙයාස් මිලියන 75යි. නන් රිටේල්, ඒ කියන්නෙ ෂෙයාස් 20,000කට වඩා ඉල්ලන අය සඳහා ෂෙයාස් මිලියන 375ක් වෙන්වෙලා තිබුණා. ඉතින් ගොඩක් අය මේ කැටගරි එකට ගොඩක් අය ඉල්ලුම් කරා.

    නමුත් අයිපීඕ ක්ලෝස් වුණාටත් පස්සෙ ඩිරෙක්ටරි බෝඩ් එක තීරණයක් අරන් තියෙනවා ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර්ස්ලට එයාලා ඉල්ලපු ඔක්කොම ෂෙයාස් දෙන්න. එයාලට දෙන ෂෙයාස් ප්‍රමාණය මිලියන 243ක්. එතකොට නන් රිටේල් එකෙන් ඉල්ලපු අනිත් අය සේරටම ඉතිරි වෙන්නේ මිලියන 82ක් විතරයි.

    ඕං ජනශක්ති කතාව අහන අයට..
    තීරනය ඔබ සතුයි