ගල් අඟුරු වලට අධි චෝදනාවක් දියන්කෝ පුළුවන් නම්අනේ යකෝ.. මරුවට හෝදනවා...
audit report එකක් කියන්නේ වරදකාරයො හොයල නම් කරන එක නෙමේ.. process එකේ වෙච්ච වැරදි හොයල ඒක පෙන්නල දෙන එක.. මේ report එක බලාගෙන තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන කවුද වැරදි කියල හොයන්නේ.. උබ තාමත් කුමාරයව හෝදන්න try කරනවා නේද.. ? යකෝ උට අධිචොදනාත් දීල තියෙන්නේ කලින් වැරද්දකට...
අනික් එක යකෝ දැන් ඔය උඩ කියල තියෙන companies ටික විතරද වැරදි.. ඇමතියා බබා? එහෙනම් යකෝ කලින් හිටපු හැම ඇමතියම බබාලද? මහින්ද බබා? ජොනී බබා?
අනේ නිකං පලයන් නාකි බඩියා යන්න![]()

