අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උබලට කෝමත් එදා වේල ටුවර් වැල් බයිල තමයි. දැක්කනෙ ගල් අගුරු කවන්න ඇවිත් පුකේ ඉදන් දැලි ගාගෙන මිසිං උන හැටි. තව අවුරුදු තුන හතරක් යද්දී උබලව හොයන්න පොලිස් බල්ලො දාන්න වෙන්නෙ 🤭
    ගල් අගුරු රෙන්න වෙලා තියෙන්නේ දැන් . .
    පාඩුව ජනතාවට දෙන්නේ නෑ කියලා ලපය කියලා ආණ්ඩුව බාරගන්න්වලු . .
    එකක් ඒ කියන්නේ පාඩුව වෙලා උබ ලබ්බක් කිව්වට . අනිත් එක ඒ කොට පොන්නයා දන්නේ නැද්ද ආණ්ඩුව කියන්නේ උගේ පැලවත්තේ අකවුන්ට් එක නෙවෙයි මිනිස්සුන්ගෙම සල්ලි කියලා ?
    ඉතින් එක මිනිස්සුන්ට තමයි ගෙවන්න වෙන්නේ .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    ආණ්ඩුව වගකීම ගන්නව කියල කිවුවෙ. භාණ්ඩාගාරෙන් දරන්නෙ නෑ කිවුව ඇහුනෙ නැද්ද? කන්දෙක සුද්ද කරගනිං 🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ආණ්ඩුව වගකීම ගන්නව කියල කිවුවෙ. භාණ්ඩාගාරෙන් දරන්නෙ නෑ කිවුව ඇහුනෙ නැද්ද? කන්දෙක සුද්ද කරගනිං 🤭
    කොහොමද ඕයි මිනිස්සුන්ට බර එන්නේ නැතුව ආණ්ඩුව බර දරන්නේ ?
    ආණ්ඩුවේ තියන සල්ලි පුංචි අම්මගේ මිනිහගේ පැන්ෂන් එක ද ??
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කොහොමද ඕයි මිනිස්සුන්ට බර එන්නේ නැතුව ආණ්ඩුව බර දරන්නේ ?
    ආණ්ඩුවේ තියන සල්ලි පුංචි අම්මගේ මිනිහගේ පැන්ෂන් එක ද ??
    ගොනා වුණාට ඔහොම තප්පුලන්න හදිසි වෙන්න එපා. දඩ දඩ
    ඒවා ගානට යටින් යනව :lol:
     
    • Haha
    Reactions: Smartm and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ගොනා වුණාට ඔහොම තප්පුලන්න හදිසි වෙන්න එපා. දඩ දඩ
    ඒවා ගානට යටින් යනව :lol:
    අනේ යකෝ . . උබ හිතුවේ මේක සිල්ලර කඩයක් කියලා ද ??
    දඩ නෙවෙයි බදු කියපන් .
    ඒ මදිවට මුන්ට මිනිස්සුන්ගේ විරෝධය එනකොට 25 000 කෑලි දීලා හිඟන කාලකන්නි ටිකක් නඩත්තු කරනවා . .
    ඒවත් පුංචි අම්මගේ දෑවැද්ද ද යකෝ ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    අනේ යකෝ . . උබ හිතුවේ මේක සිල්ලර කඩයක් කියලා ද ??
    දඩ නෙවෙයි බදු කියපන් .
    ඒ මදිවට මුන්ට මිනිස්සුන්ගේ විරෝධය එනකොට 25 000 කෑලි දීලා හිඟන කාලකන්නි ටිකක් නඩත්තු කරනවා . .
    ඒවත් පුංචි අම්මගේ දෑවැද්ද ද යකෝ ?
    wedak na ban

    kochchara argue karath, minissu paradinna akamathy.

    mun hithanne mun kade giya nisa mun chande dun nisa monawa karala hari sudda karanna one nathnam un paradai kiyala

    oka mahidnage baiyantath podui, anurage baiyantath podui.

    unta tiyena lokuma senaseema wirudda paththe evunta kela wena eka
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අනේ යකෝ . . උබ හිතුවේ මේක සිල්ලර කඩයක් කියලා ද ??
    දඩ නෙවෙයි බදු කියපන් .
    ඒ මදිවට මුන්ට මිනිස්සුන්ගේ විරෝධය එනකොට 25 000 කෑලි දීලා හිඟන කාලකන්නි ටිකක් නඩත්තු කරනවා . .
    ඒවත් පුංචි අම්මගේ දෑවැද්ද ද යකෝ ?
    ඇයි උබලගෙ විපස්ස නාකය නේද පොන්ස් සහන පැකේජයක් දෙන්න කිවුවේ? දෙන්න කියල අඩල දුන්නම කෙදිරි ගානව. මොන හිගන ජීවිතද ඔයි මේව? :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    wedak na ban

    kochchara argue karath, minissu paradinna akamathy.

    mun hithanne mun kade giya nisa mun chande dun nisa monawa karala hari sudda karanna one nathnam un paradai kiyala

    oka mahidnage baiyantath podui, anurage baiyantath podui.

    unta tiyena lokuma senaseema wirudda paththe evunta kela wena eka
    මුන්ට තියෙන්නේ 2019 දී ගෝටා ට රැවටිලා දැන් ආයිත් චූන් වෙලා උඩ තියන් ආපු ලපයටත් රැවටුනා කියලා කියන්න තියන අකමැත්ත .
    එහෙම කොහොමද අපිට හැම පාරම වැරදිනේ , අන්දෙන්නේ කියලා හිතන්න තියන අකැමැත්ත ට හිත රවට්ට ගන්නවා :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    ඇයි උබලගෙ විපස්ස නාකය නේද පොන්ස් සහන පැකේජයක් දෙන්න කිවුවේ? දෙන්න කියල අඩල දුන්නම කෙදිරි ගානව. මොන හිගන ජීවිතද ඔයි මේව? :eek:
    හිඟන්නෙක් නම් ඩොමේන් එකක් දීපන්

    මුන්ට තියෙන්නේ 2019 දී ගෝටා ට රැවටිලා දැන් ආයිත් චූන් වෙලා උඩ තියන් ආපු ලපයටත් රැවටුනා කියලා කියන්න තියන අකමැත්ත .
    එහෙම කොහොමද අපිට හැම පාරම වැරදිනේ , අන්දෙන්නේ කියලා හිතන්න තියන අකැමැත්ත ට හිත රවට්ට ගන්නවා :lol:
    මේවායේ වේලාව නාස්ති කරන අපිට ත් පිස්සු
    ------ Post added on Apr 10, 2026 at 11:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ඇයි උබලගෙ විපස්ස නාකය නේද පොන්ස් සහන පැකේජයක් දෙන්න කිවුවේ? දෙන්න කියල අඩල දුන්නම කෙදිරි ගානව. මොන හිගන ජීවිතද ඔයි මේව? :eek:
    හිගන පැකේජ් දුන්නේ 2022 අමාරු කාලේ මිසක් දිගටම හිගන පැකේජ් වැඩි කරලා තමන්ට එන විරෝධය වෙනුවට කාලකන්නි ජෙප්පන්ට අල්ලස් දෙන්න නෙවෙයි ..
     
    • Like
    Reactions: jjpala and Ldy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හිගන පැකේජ් දුන්නේ 2022 අමාරු කාලේ මිසක් දිගටම හිගන පැකේජ් වැඩි කරලා තමන්ට එන විරෝධය වෙනුවට කාලකන්නි ජෙප්පන්ට අල්ලස් දෙන්න නෙවෙයි ..
    මේකත් අමාරු කාලයක් තමයි බන් (මම නෙමෙයි කියන්නෙ උබලගෙ විපස්ස නායක සහ රොටිය). උබලගෙ කතා එකිනෙකට පරස්පරයි. මොළයක් තියෙන ඕනම එකෙකුට ඒබව පේනව. උන්ම විශ්වාස බංග ගෙනල්ල අතරමග නතර කරන්නත් කතාකරනව. රෙවිල 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    Doesn't matter who, "if you choose not to decide you still have made a choice".

    If I lean toward AKD but stay home because he didn’t meet all my criteria I essentially make it easier for Ranil/Namal to win by lowering the number of votes Ranil/Namal needs to win
    People voted AKD coz there was no any other possible solution . So basically its gifted . Even now no one in the market to challenge AKD or the JJB as individuals or as a party . Sajith is idot born in home , namal does not have political literature like his father . Main reason no voters going up is AKD lies are now poping up , they also not clean as they told us 😏
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256

    Makes Sense Spot On GIF
     
    • Like
    Reactions: Don GasCan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,460
    6,706
    113
    Gedara
    කොහොමද ඕයි මිනිස්සුන්ට බර එන්නේ නැතුව ආණ්ඩුව බර දරන්නේ ?
    ආණ්ඩුවේ තියන සල්ලි පුංචි අම්මගේ මිනිහගේ පැන්ෂන් එක ද ??
    මෝඩයොත් එක්ක කියවන්න එපා බන් බයියෝ කියන්නෙ උපන් ගෙයි හරක්. රැල්ලට පුක
    දිදී කියන ඕනෙම බොරැවකට රැවටෙන සෙට් එකක්. IMF programme එහෙක ඉද්දි එහෙම රජයට බර දරන්න බෑ. ගැලපුන් සූත්‍ර අනුව මහ ජනතාවටම තමයි ඕවා ගෙවන්න වෙන්නෙ
     
    • Like
    Reactions: ozykolla

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,766
    113
    අනේ යකෝ . . උබ හිතුවේ මේක සිල්ලර කඩයක් කියලා ද ??
    දඩ නෙවෙයි බදු කියපන් .
    ඒ මදිවට මුන්ට මිනිස්සුන්ගේ විරෝධය එනකොට 25 000 කෑලි දීලා හිඟන කාලකන්නි ටිකක් නඩත්තු කරනවා . .
    ඒවත් පුංචි අම්මගේ දෑවැද්ද ද යකෝ ?
    උඹටත් හරකෙක් සෙට් උනා නේද අවකලනය උගන්නන්න? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    නාකි හම්පඩයෝ ටිකක් ලෝකෙට කරන විනාශෙ දැක දැක රනිල්ට වෝට් කරන උං මිනිස්සු නම් වෙන්න බෑ
     
    • Like
    Reactions: Draco Malfoy