ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

ජෙප්පො මේක හෝදන්න හදන හැදිල්ලේ හැටියට උඹලට හිතෙන්නෙ උන් ඇත්තටම හොරකමක් කලා කියලද?

  • ඔව් හොරකමක් කරලා දැන් වහන්න හදනවා

  • නෑ හොරකන් කරලා නෑ


Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,645
    72,916
    113
    ජෙප්පො මේක හෝදන්න හදන හැදිල්ලේ හැටියට උඹලට හිතෙන්නෙ උන් ඇත්තටම හොරකමක් කලා කියලද?

    පාර්ලිමන්ට් එකේ ජෙප්පො ටික පරලවෙලා කෑගහන කෑගැහිල්ලේ හැටියටනම් හිතුනෙ මුන් දැන් ඇඟ පුරා ගාගෙන හෝදගන්න බැරුව දඟලනවා කියලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    Un hora kala na... maha moda hatthhak un :lol: unta wadak karaganna therenne nadda koheda :lol:
    hora kannath mole one, me gobbayo kohe hora kannada :lol:

    ඕකුන් ලෝක හොරු, කප්පම්කාරයො.. වැඩ බෑ වගේ තමයි පේන්න ඉන්නේ.. ඒත් උපන්ගෙයි හොරු..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,814
    113
    ginnak nathuwa dumak naginne na.

    Elakiriye dakka dewal.

    elakiriye wunath certified dobila tika sadda nathuwa innawa me case ekedi.

    dobila 2-3 k lajjawa paththakin thiyala shape eke hodanna try karanwa me scene eka.
    namuth e thread walata wechcha mahansiyata hatiyata response eka madi.

    ithin e dobila 2-3 na e thread wala athe gahanwa (mata oluwata giye e wage scene ekak)
    mention karanwa anik ayata enna awilla balala yanna kiyala.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    people aren't stupid they know they are paying a bigger bill bcuz akd and his fuckers scammed the coal tender.
    opposition has to do something about this.
    every month a new debacle one after the other purely due to their own incompetence. time to resign.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,343
    4,649
    113
    නොපෙනෙන මානයේ
    වැඩ බැරිකම විදහා දක්වපු අනගිබවනීය අවස්ථාවක්

    පාඩුව දැනට ගණං හදල තියෙන විදියට බිලියන 30කට වඩා වැඩියි. ජෙබයියන්ට තේරෙන විදියට කිව්වොත් මහ බැංකු වංචාව වගේ 3 ගුණයක්.

    වෙන ආණ්ඩු වලින් හොරකමක් වෙනකොට ඇමතිවරු සම්බන්ධයි. මහ බැංකු හොරකම කරේ රනිල් කියලනෙ කිව්වෙ. මුන්ගෙ එකේදි ඇමැති බබා වෙලා, ජනාධිපති උර්තල් වෙනව. ප* ලොජික්

    මහ බැංකු වංචාවෙන් වෙන්න ගිය පාඩුව අරුන්ගෙ accounts hold කරල නවත්තගත්ත. ගල් අඟුරු වංචාව නිසා බලාගාරෙ යන්ත්‍ර සූත්‍ර වලට කෙල වෙනව, ඒකෙන් වෙච්ච පාඩුව කවර් කරන්න විදුලි මිල ඉහල දාන්න උනා, මදි පාඩුවට වැඩිපුර ඩීසල් පුච්චන්න වෙනව ඒ නිසා කලින්ම ඩීසල් මිලත් වැඩි කරා.

    සරලව කිව්වොත් මුළු රටේම ආර්ථිකයට දැන් මේක බලපාල තියෙනව.

    "මම මේ විශ්වාස භංග යෝජනාව ස්ථිර කරනවා.හරි නම් මේ ගැන විවාදයක් තියන්න අවශ්‍යත් නෑ. හොරා කාලා කියලා මුළු රටම දන්නවා.මෙයින් බිලියන තිහකට වඩා නාස්තියක් අවභාවිතාවක් වෙලා තියෙනවා.මේක ලංකා ඉතිහාසයේ සිදුවූ සංවිධානාත්මක මංකොල්ලයක්.2025 වසරේ මේ සැපයුම්කරු ලියාපදිංචි වෙන්න කලින්ම ලංසු පත්‍රිකාව ඔහුට ලබා දී තිබෙනවා.එහෙම කරන්නේ කොහොමද? හැබැයි එයා ලියාපදිංචි වෙන්න අවශ්‍ය ඩොලර් පන්දාහ ගෙවා තිබෙන්නේ අගෝස්තු මාසේ 22 වැනිදා.මේක සැලසුම් කල දෙයක් බව අප හොඳින් දන්නවා.ඒ වගේම මෙතුමා රුසියාවට ගිහින් ගල් අඟුරු සැපයුම් සමාගම හමුවුණා.ඒ සමාගමේ ලංකාවේ ඒජන්තවරයා ඉවත් කරන ලෙස එහිදී ඉල්ලා සිට තිබෙනවා.ඒ ඉල්ලීම කර ඇත්තේ එයාට කැමති කෙනෙක් දාගන්න.ඒ සමාගම ඊට අකමැති වූ නිසා නැව් එකොළහකින් පස්සේ ඒ ගනුදෙනුව නැවතුනා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය"
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,916
    113
    Mun horakamak karala na, eth baala gal aguru genapu company ekata kisima action ekak ganna bariwa inne .

    Redde rewila.. issara Sinha naade Dan balu kediriya..:lol: issara dipu talks .
    ඇයි බන් හොරකන් කරලා නැත්තන් ඇයි බන් මුකුත් කරන්න බය? කැරිම ලොජික් එකක්නේ බන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,920
    20,462
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් හොරකන් කරලා නැත්තන් ඇයි බන් මුකුත් කරන්න බය? කැරිම ලොජික් එකක්නේ බන්
    ඇයි බන් මුකුත් කරන්න බය?

    Jeppo neh ban.. kawru hari wedak karat eke adu padu hoyapu ekane okun kale..

    Oya wage ewunta wedak karanna dunnama guu bayai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,916
    113
    ඇයි බන් මුකුත් කරන්න බය?

    Jeppo neh ban.. kawru hari wedak karat eke adu padu hoyapu ekane okun kale..

    Oya wage ewunta wedak karanna dunnama guu bayai
    මචන් උන්ට පුලුවන් එකමදේ නඩු දාන එකයි මයික් එකක් අහු උනාම අරු හොරා මූ හොරා ගාන එකයි. ඉතින් මේකට උන්ට නඩු දාන්න බැරි කමක් නෑනේ. මෙතන අනිවා උන් සල්ලි අරන් තියෙනවා.