fb page උස්සන පට්ටම scam එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    පට්ටම විදිහකට කරන phishing attack එකක් සෙට් උනා තව පොඩ්ඩෙන් පේජ් වලට කෙල වෙනව.
    email එක එන්නෙ කෙලින්ම facebook එකෙන්මයි.
    මුන් ගේම ගහන්නෙ fb එකේම feature එකක්ම use කරල.
    මුන් අපේ පේජ් එකට partner කෙනෙක් විදිහට add වෙන්න request කරනව.
    හැබැයි මුන්ගෙ account name එකට නම වෙනුවට දාලා තියෙන්නෙ "Account will be locked in 24 hours. Reason:" කියල.
    තව මොකක් හරි profile name වගේ field එකකට "Appeal required within 24 hours" + මුන්ගෙ phishing link එක දාලා තියෙනව.
    මේ දෙකම හරි නන් උන්ගෙ names දාන්න තියෙන ඒවා.
    මෙහෙම දලා request කරාම facebook එකෙන්ම අපිට mail එක එනව මෙහෙම request එකක් කරල තියෙනව කියල.
    හැබැයි අර names වෙනුවට අරුන් දාපු phishing links එක්ක තමයි දැන් facebook එක mail එක එවන්නෙම.


    QTSRIcZ.png


    මට මුලින්ම සැක හිතුනෙ මේක ආවෙ facebook page එකේ දාලා තියෙන public email එකට. Account හදල තියෙන්නෙ වෙන email එකකින්.
    මෙතන appeal කියල වෙන domain එකක් තිබ්බ එක සැක හිතුන. ඒත් email එක Facebook verified mail එක හින්ද මටත් හිතාගන්න බැරුව ඉඳියෙ.
    පස්සෙ පොඩ්ඩක් සර්ච් කරල බලල Gemini ගෙනුත් ඇහුවම තමයි වැඩේ මීටර් උනේ.
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    header එකට ඔහොම දාලා spoof කරනවා. SPF/DKIM පවා bypass කරලා එනවා දැන්. හොදම වැඩේ ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ලින්ක්‌ එක චෙක් කරන එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    header එකට ඔහොම දාලා spoof කරනවා. SPF/DKIM පවා bypass කරලා එනවා දැන්. හොදම වැඩේ ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ලින්ක්‌ එක චෙක් කරන එක
    මේවා check වෙන්නෙ නැත්තෙ ඇයි බන් fb එක පැත්තෙන්. මහ ලොකුවට AI model ඉඳන් develop කරනව ඒ උනාට මේ පට්ට ලේසියෙන් detect කරන්න පුලුවන් ඒවා අහු කරගන්න process එකක් නෑ උන්ට.

    Common neh
    කලින් දැකල නෑ බන් මම
    ------ Post added on Apr 11, 2026 at 11:32 AM