පලමු වතාවට භාන්ඩාගාරය පිරී ඉතිරිල ගියා කීව නේද

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ඇයි හුත්තෝ භාණ්ඩාගාරය පිරිලා ඉතුරුව නිසානේ මේ මාසේ අවුරුදු කන්න තොපිට 25000ක් රජයෙන් පිංපඩිය හම්බෙන්නේ 🥴
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    ණය සේවා සදහා තමා යකො ඩොලර් බිලියන 1.5 අරගෙන තියෙන්නේ 😂 නය ගෙවන්න නෙවෙය්
    මහින්ද ගේ කාලේ තමා වැඩිම සංචාරක ආදායම😂 ණය සේවා කියන්නේ මහා බැංකුවෙන් දෙන ඩොලර් නය🤣

    අරජුන් මහෙන්ද්‍රම් අල්ලලා ලංකාවට ගෙනවා කිවුවේ කවුද බං අපිද?
    කෙහෙලිය බොහොම අමරුවෙන් ද එලියේ ඉන්නේ😂😂
    තඩිම හොරා බොහොම අමාරුවෙන් එලියේ ඉන්නවා කියන්නේ ඉතුරු ටික හිතා ගන්න පුලුවන් නේ😂😂
    උබගේ හිතේ තියන එක පැත්තකින් තියලා ඕක බලපන්කො ආචාර්ය නන්දලාල් පැහැදිලිව සිංහලෙන් කියන්නේ.

    මම දන්නේ නැ උබව අන්දන්නෙ සහ උබට විස්තර දෙන්නේ මොකෙක්ද කියාලා මේක තියනව විස්තර ඕනේ නම් බලන්න 2018 තමා වැඩිම ආදායම.
    https://www.sltda.gov.lk/storage/common_media/Tourism-Growth-Trends-1985-2023.pdf
    මම ඉතින් මේ ගැන උබට මුකුත් කියන් නෑ කියලා වැඩක් නැති නිසා. හැබැ‍යි ඉතින් නිකමට මතක් කර ගනින්කෝ කෙලවරපිටිය බලාගාරෙ හැදුවෙත් මහින්ද. අද කෙලවරපිටිය නැවතුනොත් මුළු ලංකාවටම ලයිට් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ලාභ ලබන හයිවේස් ටික ඔක්කොම හැදුවේ මහින්ද. නෙළුම් කුළුන මාස කීපයක් ලාභ ලැබුවේ නෙළුම් කුළුනෙන් වැඩක් නෑ කියලා කියාපු රනිල්ම ජනාධිපති වෙලා ඉන්දෙද්දි. හම්බන්තොට ලාභ ලබන්න පුළුවන් කියලා උබම පිළිගන්නවා.

    මත්තල එයාර් පොර්ට් එක ලාභ ලබන තැනට පත් කරගන්න එක පැත්තකින් තියලා කට්ටිය ගිහිල්ලා ඒකේ වී ගබඩා කලා එහෙම මතකද දන් නෑ උබට. රන්මිණි තැන්න ෆේල් උනා කියන්නේ ඒකේ කවදාවත් එකම ටෙලි නාට්ටියක්වත් නොහදද?

    උබලා හිතනවා නම් ව්‍යාපාරයක් පටන් ගත්ත දවසේ ඉඳලාම ප්‍රොෆිට් කරන්න ඕනේ කියලා ඒකෙන් පේන්නේ උබලාගේ දැනුමේ තත්වේ තමා. මේ රට මෙහෙම තියෙන එකත් ලොකු ජයග්‍රහණයක්....
    මේක වැදගත් ටොපික් එකක් අපි බලමු පොඩ්ඩක් විස්තර කතාකරන්න. මම දවස ගානේ එළකිරි එන්නේ නැ පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන් ආපහු විස්තර දාන්න.

    හයිවේස් ටික ගැන මම කලින් කිවනේ මම හිතන්නේ අපි දෙන්නම එකග වෙනවා එක ලංකාවට වැදගත් කියල. අපි දෙන්නා එකග වෙන්නේ නැත්තේ එක කරපු විදිය. මොකද හයිවේස් ටික හැදුවේ මහින්දගේ චන්දෙට කලින් මාකටින් විදියට නැතුව මොන කොටසද ඉක්මනට හදන්න ඕනේ වැඩියෙන්ම ලංකාවේ මිනිස්සුට අර්තියකය වැදගත් කුමන කොටසද කියලා නෙමේ...

    මේක ගොඩක් වැදගත් කෙලවරපිටිය බලාගාරෙ, නොරොච්චෝලේ මම නම් අඩුපාඩුවක් දකින්නේ නැ... පාටලිගේ අර ගලගුරු කොම්පැනිය තමා පර්ශ්නය...
    මේ වගේ දේවල් තමා එවෙලාවේ ලංකාවට ඕන වෙලා තිබුනේ.. ඔය මත්තල හරි නෙලුම් පොකුණ හරි නවත්තල තව බලාගාර දෙකක් හැදුවනම් ගොඩක් වටිනවා... මේ වගේ වැඩපිළිවල තිබුනානම් එහෙනම් තාමත් මහින්ද ජනාදිපති වෙලා ඉන්නත් තිබුන... අර 2009 IMF "Stand‑By Arrangement" වලට යන්න වෙන්නේ නැ මොකද පොජෙට් වලින් ලංකාවට සල්ලි එනවා නැත්නම් වියදම් වෙන සල්ලි අඩු වෙනවා...

    හරියට බැලුවොත් ඔය ජාතික ලොටරි , BOC වගේ නෙළුම් කුළුන ලාබ ලබලා නැ... බොරුවට අපිට පෙන්නවා CEB එකේ බිල් කල්දාලා... රජයේ බදු කපහරලා අපිව..රවට්ටනවා...මාස කීපයක් ලාභ ලැබුව කියල..

    හම්බන්තොට වරාය මම හිතන්නේ අපි දෙන්නම එකග වෙනවා එක ලංකාවට වැදගත් කියල. අපි දෙන්නා එකග වෙන්නේ නැත්තේ එක කරපු විදිය.එක අපහු කියන්න ඕනේ නැ මම හිතන්නේ...

    හරියට දෙයක් කලානම් වී ගබඩා කරන්නවත් වෙනදේවල් කරන්නවත් වෙන්නේ නැ. නිකමට හිතපන් කටුනායක වී ගබඩා හෝ වෙන වැඩක් කරානම් මොකද වෙන්නේ...

    රන්මිණි තැන්න හරියට BMW කාර් එකක ඩිකියේ කඩල විකුනනවා වගේ වැඩක් කවදාවත් කාර් එකේ වියදම ගොඩදාගන්න බැ..

    ව්‍යාපාරයක් පටන් ගත්ත දවසේ ඉඳලාම ප්‍රොෆිට් කරන්න බැ... නමුත් ඒ වියාපාරය දවසින් දවස ෂය වෙනවා. එකට දාපු සල්ලි ඔක්කොම ෂය වෙලා යන්න කලින් එක පාවිච්චි කරන්න ඕනේ ප්‍රොෆිට් කරන්න ඕනේ නැ...
    මත්තල , නෙලුම් කුලුන , රන්මිණි තැන්න එහෙම පාවිච්චි උනේ නැ... නිකක් දවස ගානේ ෂය වෙනවා. නඩත්තු කරන්න වත් සල්ලි එන්නේ නැ ඒ පොජෙට් වලින් අපේ බදු මුදල් දාන්න ඕනේ වෙනම ඒවා නඩත්තු කරන්න...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    උබගේ හිතේ තියන එක පැත්තකින් තියලා ඕක බලපන්කො ආචාර්ය නන්දලාල් පැහැදිලිව සිංහලෙන් කියන්නේ.

    මම දන්නේ නැ උබව අන්දන්නෙ සහ උබට විස්තර දෙන්නේ මොකෙක්ද කියාලා මේක තියනව විස්තර ඕනේ නම් බලන්න 2018 තමා වැඩිම ආදායම.
    https://www.sltda.gov.lk/storage/common_media/Tourism-Growth-Trends-1985-2023.pdf

    මේක වැදගත් ටොපික් එකක් අපි බලමු පොඩ්ඩක් විස්තර කතාකරන්න. මම දවස ගානේ එළකිරි එන්නේ නැ පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන් ආපහු විස්තර දාන්න.

    හයිවේස් ටික ගැන මම කලින් කිවනේ මම හිතන්නේ අපි දෙන්නම එකග වෙනවා එක ලංකාවට වැදගත් කියල. අපි දෙන්නා එකග වෙන්නේ නැත්තේ එක කරපු විදිය. මොකද හයිවේස් ටික හැදුවේ මහින්දගේ චන්දෙට කලින් මාකටින් විදියට නැතුව මොන කොටසද ඉක්මනට හදන්න ඕනේ වැඩියෙන්ම ලංකාවේ මිනිස්සුට අර්තියකය වැදගත් කුමන කොටසද කියලා නෙමේ...

    මේක ගොඩක් වැදගත් කෙලවරපිටිය බලාගාරෙ, නොරොච්චෝලේ මම නම් අඩුපාඩුවක් දකින්නේ නැ... පාටලිගේ අර ගලගුරු කොම්පැනිය තමා පර්ශ්නය...
    මේ වගේ දේවල් තමා එවෙලාවේ ලංකාවට ඕන වෙලා තිබුනේ.. ඔය මත්තල හරි නෙලුම් පොකුණ හරි නවත්තල තව බලාගාර දෙකක් හැදුවනම් ගොඩක් වටිනවා... මේ වගේ වැඩපිළිවල තිබුනානම් එහෙනම් තාමත් මහින්ද ජනාදිපති වෙලා ඉන්නත් තිබුන... අර 2009 IMF "Stand‑By Arrangement" වලට යන්න වෙන්නේ නැ මොකද පොජෙට් වලින් ලංකාවට සල්ලි එනවා නැත්නම් වියදම් වෙන සල්ලි අඩු වෙනවා...

    හරියට බැලුවොත් ඔය ජාතික ලොටරි , BOC වගේ නෙළුම් කුළුන ලාබ ලබලා නැ... බොරුවට අපිට පෙන්නවා CEB එකේ බිල් කල්දාලා... රජයේ බදු කපහරලා අපිව..රවට්ටනවා...මාස කීපයක් ලාභ ලැබුව කියල..

    හම්බන්තොට වරාය මම හිතන්නේ අපි දෙන්නම එකග වෙනවා එක ලංකාවට වැදගත් කියල. අපි දෙන්නා එකග වෙන්නේ නැත්තේ එක කරපු විදිය.එක අපහු කියන්න ඕනේ නැ මම හිතන්නේ...

    හරියට දෙයක් කලානම් වී ගබඩා කරන්නවත් වෙනදේවල් කරන්නවත් වෙන්නේ නැ. නිකමට හිතපන් කටුනායක වී ගබඩා හෝ වෙන වැඩක් කරානම් මොකද වෙන්නේ...

    රන්මිණි තැන්න හරියට BMW කාර් එකක ඩිකියේ කඩල විකුනනවා වගේ වැඩක් කවදාවත් කාර් එකේ වියදම ගොඩදාගන්න බැ..

    ව්‍යාපාරයක් පටන් ගත්ත දවසේ ඉඳලාම ප්‍රොෆිට් කරන්න බැ... නමුත් ඒ වියාපාරය දවසින් දවස ෂය වෙනවා. එකට දාපු සල්ලි ඔක්කොම ෂය වෙලා යන්න කලින් එක පාවිච්චි කරන්න ඕනේ ප්‍රොෆිට් කරන්න ඕනේ නැ...
    මත්තල , නෙලුම් කුලුන , රන්මිණි තැන්න එහෙම පාවිච්චි උනේ නැ... නිකක් දවස ගානේ ෂය වෙනවා. නඩත්තු කරන්න වත් සල්ලි එන්නේ නැ ඒ පොජෙට් වලින් අපේ බදු මුදල් දාන්න ඕනේ වෙනම ඒවා නඩත්තු කරන්න...
    සංචාරකයෝ එහෙම තමා බං සමහර අවුරුදු වල වැඩියෙන් එනවා උන් එන්නේ අනුර කුමාර බලන්න නෙවෙයි😂
    හැබැයි සංචාරක ආදායම නම් අඩු වෙලා නේද

    නන්දලාල් පැහැදිලිව කියන්නේ නය සෙවා කියලා
    නන්දලාල් ට එ දවස් වල ජෙප්පො බැන්න නෙද ආරතික ගාතකයා කියලා
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    සංචාරකයෝ එහෙම තමා බං සමහර අවුරුදු වල වැඩියෙන් එනවා උන් එන්නේ අනුර කුමාර බලන්න නෙවෙයි😂
    අනුර කුමාර බලන්න සංචාරකයෝ එනවා කියලා උබට කිවේ කව්රුද බන්? උබ පොඩ්ඩක් බලපන් මේ හරි පොස්ට් එකද කියල නැත්නම් පටලුනද පොස්ට් එක... :lol::lol::lol::lol:

    හැබැයි සංචාරක ආදායම නම් අඩු වෙලා නේද
    එකියන්නේ දැන් උබ දැනගත්තා නේද මහිදගේ කාලේ නමේ වැඩිම සංචාරක ආදායම කියල ඔව් 2023 ඉදලා අදායම අඩු වෙනවා. සංචාරක ආදායම 2023 පස්සේ අඩු උනේ මොකද? එකට ගෙනාපු ගොඩක් වැදගත් වෙනස් කිරීම් පොඩ්ඩක් හොයලා බලපන්... මටත් අහන්න තියන්නේ අර උබ ඇහුව වගේ උබ 2018 කොහෙද හිටියේ මහින්දගේ නිව්ස් බැලුවේ නැද්ද දෙරණේ.. 2018 උබලා උඩදාගෙන කිවේ වැඩිම සංචාරක ආදායම උනාට ඩොරල් කෝ කියල... අන්න ඒවා 2023 ඉදලා මහින්දගේ බොරු හලලා හදාගෙන යනවා...

    නන්දලාල් පැහැදිලිව කියන්නේ නය සෙවා කියලා
    නන්දලාල් ට එ දවස් වල ජෙප්පො බැන්න නෙද ආරතික ගාතකයා කියලා
    මේ පොස්ට් එකේ පොඩ්ඩක් මාතෘකාව බලපන්... එක එක අලුත් මාතෘකා ගේනවා උබට හිතෙන හිතෙන විදියට..
    2005 මහින්ද මොනවද කිවේ JVP ගැන... ඔය දැන් මහින්දට කඩේ යන ජොන්ස්ටන්ලා කොහෙද හිටියේ...
    මෙතන වේදිකාවල මහින්දට කඩේ ගිය... එක එකා කියන ඒවා දාන්න ගියොත් ඒවා ලියන්න ගියොත් එකෙක් කුලියට ගන්න වෙනවා.. :D:D:D:D
    වේදිකාවල එක එකා කියන ඒවා බලල විස්වාස කරන්න එපා බන් පොඩ්ඩක් හිතල බලපන්... කියන ඒවා නෙවේ කරන ඒවා බලපන්...