නිකන් මොකක්ද මොකක්ද එකක් ලෝජීක් නෑ වගේ.
උඹ දැන්ද දන්නේ.. අපිනම් ඔය ත්‍රස්ථවාදී ඈමරිකානුවන් කියන කතා සත පහකට විශ්වාස නොකර අවුරුදු 15ක්වත් ඇති.. ඔය නාසා කියන @Stimulus mind ගේ කෙප්ප මගුලට රැවටෙන එවුන් තාම ඉන්නවා..නිකන් මොකක්ද මොකක්ද එකක් ලෝජීක් නෑ වගේ.