හැබැයි මේ විස්කම් අපේ රාවණා අප්පච්චි කලේ එක එක චිප් බස්සාගෙන නෙමේ..භාවනා කරලා දියුණු කරපු කුණ්ඩලනී ශක්තියෙන්..
ලංකාවට ඇමරිකාව පරද්දන්න පුලුවන් එකම ක්‍රමය මෙච්චරයි දැනට...ජොක් එකක් නෙමේ.. සීරියස් කිව්වේ..මොලේ තියන එවුන්ට විතරයි තෙරෙන්නේ.. ඇමරිකන් කාරයෝ ලංකාව අල්ලගත්ත දවසට පෙන්ටගනයේ සහ CIA සහයෝගයෙන් පොලොව යට ලොකු Testing ලැබ්වල වෙනම ප්‍රොජෙක්ට් එකක් හදනවා රාවණා මොළේ cells අවදිකරපු හැටි හොයන්න..

දැන් ඉතින් තව ටිකකින් සුද්දන්ට ජාතක වුණු @dilann ඇතුලු කල්ලතොනි කලු සුද්දෝ රැල රෙද්ද උස්සන් එයි මෙතනට...
