ලංකාවට පළමුවැනි ගල් අගුරු නැව එසේත් නැත්නම් ගල් අගුරු තොගය එන්නේ 2010 නොවැම්බර්. ලක්විජය බලාගාරය කමිශන් කරලා පළමු වැනි මෙගාවොට් 300 නිපදවන්නේ 2011 මාර්තු. අහවල් දෙයක්ද 2009 ඉදන් හොයන්නේ? කරුණුවත් හරි හැටි නොදැන ගිහිල්ලාද පැමිණිල්ල දැම්මේ? 


මාලිමාව පැරදුන දිනෙක නව ආණ්ඩුව පලමුව කල යුත්තේ 88/89සිට JVP පක්ශ අරමුදලට මුදල් ලැබුන අන්දම පිලිබඳ පුලුල් ව්මර්ශනයක් ආරම්භ කිරීමය.Even before the coal plant, the Sri Lankan government ordered small coal stocks for a train that runs using steam power. I couldn't recall the name, but it was reserved only for tourists, I think. But I can understand the idiocy and dirty tricks to cover up the blatant crimes that the people lost more than two billion rupees.
I second that too. Those fuckers have assets worth over 7 billion rupees.මාලිමාව පැරදුන දිනෙක නව ආණ්ඩුව පලමුව කල යුත්තේ 88/89සිට JVP පක්ශ අරමුදලට මුදල් ලැබුන අන්දම පිලිබඳ පුලුල් ව්මර්ශනයක් ආරම්භ කිරීමය.
මම නම් කියන්නේ එකෙක් ගිහිල්ලා බැංකුවක් කඩන්න! ඊට පස්සේ 76 වසර තුල බැංකු කඩපු එවුන්ගේ ඉතිහාසයම හොයන්න ඕනේ!
සැ.යු. NDB එකේ දැන් කොහොමත් ලොකු හොරකමක් වෙලා නේ!
![]()