Mehema dekuth thiyanawa lankawe un angilla danna dunnama, athama obannai hadanne...
Business ekak karanna deepan
Mee kalee witaray
මුන්ටත් තැනක් දීල එතන බෑ මෙතන ඕන කියලනෙ අඬන්නෙane elakiri moda ukannala danna redda
හැම රටේම තියනව seasonal markets
යුරෝප් වල ඔය වගේ මාකට් වලට ඒකාලෙට මුලු ටව්න් එකම දෙනවා
එතකොට උන්ට BR තියනවද අරකද මේකද අහන්නෙ නැහැ
ටව්න් එකක් කියන්නෙ වාහන අරහෙට මෙහෙට යන්න හදපු එකක් නෙමේ
මහරගම වගේ නම් ඔව නගර සබාවෙන්ම අවසර දීල පාර දෙපැත්තෙ දාගෙන තියනවා
ඔය ඩොටේ ටව්න් වල නගර සබා වලින් ඔවා මැදිහත් වෙලා කරන්නෙ නැහැ