ඇයි කිරියේ AI ගැන බොරුවට බය කරන්නේ

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    Daily හම්බෙන මනුස්සයෙක් එක්ක කතා කරාම AI gana කිසිම බයක් නැහැ
    AI වලින් ජොබ් නැතිවෙන එක ගැන උන්ට හිතෙන්නෙවත් නෑ .
    හැබැයි ඒකට කිරියෙ AI නිසා කෙල වෙනවා කියලා දවස ගානෙ post වැටෙනවා

    මේක Propaganda එකක්ද මේක පට්ට Negative da ?
    කිරියෙ High IQ cir ලට තේරෙන දේවල් එලියෙ උන්ට දැනෙන්නෙ නැද්ද ?

    @ozykolla - maha molakaru , propaganda strategist
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,349
    3,658
    113
    මොනර තැන්න
    Daily හම්බෙන මනුස්සයෙක් එක්ක කතා කරාම AI gana කිසිම බයක් නැහැ
    AI වලින් ජොබ් නැතිවෙන එක ගැන උන්ට හිතෙන්නෙවත් නෑ .
    හැබැයි ඒකට කිරියෙ AI නිසා කෙල වෙනවා කියලා දවස ගානෙ post වැටෙනවා

    මේක Propaganda එකක්ද මේක පට්ට Negative da ?
    කිරියෙ High IQ cir ලට තේරෙන දේවල් එලියෙ උන්ට දැනෙන්නෙ නැද්ද ?

    @ozykolla - maha molakaru , propaganda strategist
    oka nisa company walata project naha dan, company wala contract basic hair karanne . project eka iwara wena kota rassawath iwarai . loketama kelawila thiynne . indian IT market eka claude code nisa witara 200 billion $ lost
     
    • Like
    Reactions: sandaru d and NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,886
    9,638
    113
    company name eka kiyanna ba danma. lay off karnne nathiwa kattiyata resign karnna kiyala benfit dennum kiyala. 100+ eliyata danna yanawa e company eken.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,009
    113
    Daily හම්බෙන මනුස්සයෙක් එක්ක කතා කරාම AI gana කිසිම බයක් නැහැ
    AI වලින් ජොබ් නැතිවෙන එක ගැන උන්ට හිතෙන්නෙවත් නෑ .
    හැබැයි ඒකට කිරියෙ AI නිසා කෙල වෙනවා කියලා දවස ගානෙ post වැටෙනවා

    මේක Propaganda එකක්ද මේක පට්ට Negative da ?
    කිරියෙ High IQ cir ලට තේරෙන දේවල් එලියෙ උන්ට දැනෙන්නෙ නැද්ද ?

    @ozykolla - maha molakaru , propaganda strategist
    කවුද බන් කිරියෙ උන්ගෙ ඒවා එහෙමම පිලිගන්නෙ. මුන් කියන ඒවා ඇත්තනම් මේවෙනකොට ලොකේ හැම පිරිමියම බඳින්නෙ නැතුව ඉන්න ඕනා. මේකේ බාගෙට බාගයක් ලොස් හුත්තිගෙ පුතාල ටිකක් ඉන්නෙ. 🥴 🥴

    @ozykolla නම් සුපිරි බුවා. ඌ අපේ මීඩියා යුනිට් එකෙ බැහැලා වැඩ කරන කොල්ලෙක්, ;);)
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    Daily හම්බෙන මනුස්සයෙක් එක්ක කතා කරාම AI gana කිසිම බයක් නැහැ
    AI වලින් ජොබ් නැතිවෙන එක ගැන උන්ට හිතෙන්නෙවත් නෑ .
    හැබැයි ඒකට කිරියෙ AI නිසා කෙල වෙනවා කියලා දවස ගානෙ post වැටෙනවා

    මේක Propaganda එකක්ද මේක පට්ට Negative da ?
    කිරියෙ High IQ cir ලට තේරෙන දේවල් එලියෙ උන්ට දැනෙන්නෙ නැද්ද ?

    @ozykolla - maha molakaru , propaganda strategist
    elakiri eke innawa AI ekka daily wada karana un
    una therenawa meka ptta speed ekekin progress wenwa kiyala
    මීට අවුරුද්දකට කලින්කරන්න බැරි ගොඩාක් දේවල් දැන් AI වලට පුලුවන්
    එලිය ඉන්න එවුන් චැට් ගීපීටී වලින් එහාට දෙයක් දන්නෙ නෑ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    AI වලට බය වෙන්න එපා. AI වලට කරන්න පුළුවන් දෙයක් නෑ.

    Tee hee
     
    • Like
    Reactions: NRTG and Mr.Curious