ඇයි කිරියේ AI ගැන බොරුවට බය කරන්නේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,760
    197,876
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ මිනිසු අලුත් දෙයක් එනකොට ඉස්සෙල්ලාම ඒකේ දකින්නේ නරක පැත්ත විතරයි. අර ඉස්සෙල්ලම Auto වාහන ආවම කිව්වා වගේ. දැන් මැනුවල් වාහනයක් එන්නේ නැති තරම්. ඒ උනාට දැන් ඉස්සරටත් වැඩියෙන් වාහන විකිනෙන්නේ
     
    • Like
    Reactions: Mr.Curious

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    ලංකාවේ මිනිසු අලුත් දෙයක් එනකොට ඉස්සෙල්ලාම ඒකේ දකින්නේ නරක පැත්ත විතරයි. අර ඉස්සෙල්ලම Auto වාහන ආවම කිව්වා වගේ. දැන් මැනුවල් වාහනයක් එන්නේ නැති තරම්. ඒ උනාට දැන් ඉස්සරටත් වැඩියෙන් වාහන විකිනෙන්නේ
    ඒක හැම දේටම සමාන කරන්න පුළුවන්ද?
     
    • Sad
    • Like
    Reactions: Mr.Curious and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,518
    1
    14,618
    113
    internship hoyagana baha lamaita
    ඕක AI වලට වඩා Market එක Oversaturate වෙලා. හැම එකාම IT, CS කරන්න ගත්ත කලින් Gen එකේ උන් වහන බැස්සුවම . Industry එකත්ලංකාවෙ වැටුන 2022 economic collapse එකත් එක්ක. සමහර Offshore IT company ගලවන් වෙන රටවලට ගියා. AI වලින් තාම ලොකු Effect එකක් නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලංකාවේ මිනිසු අලුත් දෙයක් එනකොට ඉස්සෙල්ලාම ඒකේ දකින්නේ නරක පැත්ත විතරයි. අර ඉස්සෙල්ලම Auto වාහන ආවම කිව්වා වගේ. දැන් මැනුවල් වාහනයක් එන්නේ නැති තරම්. ඒ උනාට දැන් ඉස්සරටත් වැඩියෙන් වාහන විකිනෙන්නේ

    ඉසෙල්ලාම ආපු auto transmission වල issues තිබ්බා, ඒවා නිසා auto වාහන වලට මිනිස්සු කැමති උනේ නෑ
    over the time ඔක්කොම improve වෙලා දැන් manual ඇත්තෙම නෑ

    හැබයි AI කියන්නේ වෙන කතාවක් AI වලින් white collar ඉක්මනට වලට කෙල වෙනවා
    අලුත් jobs හැදෙයි අලුතින් මුල ඉඳල පටන් ගන්න වෙනවා
     
    • Love
    • Like
    Reactions: Mr.Curious and NRTG

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Matath meka maara prashnayak ,Godak minisunta AI gana kisima bayak naa Akko danne naa. Mata nam mara bayai , Hebei mama ready danata. job loss wunath shape ake inne, family aka goda danna . mama aka hinda frugally inne. May be I am overthinking. But office wala inna awun nam fun ake innawa, specially banks wala wage inna awunta kisima ganak naa. Samaharawita Buddhism anuwa living in the present is the best !! Ane manda. Dan nam users la 1000 - 10000 wage inna SaaS products walin deviate wenna kale hari. Lankawe godak thiyenne mewage projects . habei India wala nam Loku projects thiyanawa.

    ඉසෙල්ලාම ආපු auto transmission වල issues තිබ්බා, ඒවා නිසා auto වාහන වලට මිනිස්සු කැමති උනේ නෑ
    over the time ඔක්කොම improve වෙලා දැන් manual ඇත්තෙම නෑ

    හැබයි AI කියන්නේ වෙන කතාවක් AI වලින් white collar ඉක්මනට වලට කෙල වෙනවා
    අලුත් jobs හැදෙයි අලුතින් මුල ඉඳල පටන් ගන්න වෙනවා
    Muliunma autos awe 1980s wala . Lankawe awunta auto hoda wune 2000 passe. Lankawe inne thel higanno, auto wala awul Nemei. 2006 - 2012 godak auto awul thibbe toyota allion and axio CVT wala. Atuolanka wagę thread baluwoth therei , Hebai dan kawuruth katha naa. Ape awunta thel karanawa nam one ma magulak hodai . Issara, akiyanne 2006 wath minisu Suzuki , Honda ganna adi madi karanawa parts ganan wadi kiyala, Vezel , Wagon R awa withrai awa kale . :D

    Aluth job hadei mama kiyanne podi paramanayak , manam kiyanne self sustain wenna , off grid wenna kiyala thama peace of mind one nam. wealth one nam Danne naaaa.
    ------ Post added on Apr 13, 2026 at 10:58 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mr.Curious

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Redy wenne kohomada kiyala idea ekak denna puluwannam watinawa ✌
    Ahema lokuwata hitlala kara awa nemei bro , just lucky. Have some low cost rental properties near popular universities / towns I purchased and got through inheritance. ithin job aka nathiwunath can survive. Aka baseline akak karagena inthin grow wenna thihiynne. Knitting wage awa ai karanna puluwan wunoth ithuru awa gemak nemei . Mage mind aka Hama thissema worse case scenario aka balanne, aka curse akak :D
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,598
    113
    Wenas wena eka

    oka hama detama applied wenwa.

    IT sector ekat ehemayi

    Robola awoth full conscious ekak ekka anna edata job godak replace weyi,
    mokada e weddi IT Field eke almost 90-95% job AI+Robotla take over karala thiyeyi.

    thwa kal thiyenwa,
    habayi danma lasthi wena eka hodayi,
    apita kiyanna ba technology wala improvement ekaka hari speed ekak

    mokada gov walin atha danwa eka free develop wenna denne nathuwa.
     
    • Like
    Reactions: Mr.Curious