උබල දැකල තියෙද ලින්ක්ඩ්න් එකේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,296
    9,467
    113
    Heaven :p
    මාර්කටින් ෆිල්ඩ් එකෙ ඉන්න කැරියො හෑලි ලියනවා?

    මොකක් හරි කම්පණි එකක් ප්‍රඩක්ට් එක්කට මාර්කටින් කැම්පේන් එකක් කරොත් උන් ඒක ගැන හෑලි ලියනවා අරමයි මේමයි ගගා හුත්තිගෙ පුතාල.

    උන්ට කලින් කැම්පේන් එක කරපු උන් ඒක දන්න නිසානෙ උන් ඒක කලේ, අර හුත්තිගෙපුතාල හෑලි ලියනවා නිකන් කැරි එක්ස්පර්ට්ල වගේ.
    ඊයෙ පෙරේද කැම්පස් අවුට් වුන පොන්නයොයි, ඉන්ටර්න් ගූ පොන්නයොයි, කොහෙ හරි එක්සෙකටිව් ජොබ් එකක් අල්ලගෙන ඉන්න වේසිගෙපුතාලයි තමා වැඩිපුරම හිටියෙ, දැන් දැන් මැනේජ්මන්ට් ලෙවල් එකටත් ලෙඩේ බෝවෙලා. තනිකර AI Articles යකෝ. :lol: පලවෙනි පේලිය කියවද්දි ඕන ගොනෙක්ට තේරෙනවා.

    මට පෙන්නන්න බෑ ඔහොම පොන්නයෝ.

    CBL එකෙ ට්‍රේන් ටිකට් සීන් එකටත් මාර්කටින් පොන්නයො හෑලි ලියල වෝල් එක පුරා සජෙස් වෙනව.

    කැරියොන්ගෙ හෑලි බලාගන්න තිබ්බා Chatgpt, Gemini තිබ්බෙ නැත්නම් :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,275
    22,754
    113
    IT උනුත් එච්චර තමා. තනි Cringe උන් ඕකෙ ඉන්නෙ.
     
    • Haha
    Reactions: Erzo

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    448
    289
    63
    දැන් linkedin වලින් ජොබ් සෙට් වෙනවද බන්..ජරා ගොඩක් වගේ ඒ මගුල දැන්
     
    • Wow
    Reactions: Erzo

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,440
    10,136
    113
    44
    Living in an Atom
    මම නම් දුටු තැන සිංහල ලියන උන්ව බ්ලොන් කරනවා. අමු සාපයක් . එක්කෝ ලියන එකක් ලියන්න ඕනේ ෆේස්බුක් එකේ.
     
    • Haha
    Reactions: Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    Rasswa arksaa karan jeewath wenna neh me serama rangapam....

    Taraha ganna epa..

    Hamoma aragayalak karanne...
    කොහේ රැක ගන්නද? ඕකේ මොකක් හරි දැම්මොත් පහුවදා බාගෙට කරපු project, අඩු පාඩු සේරම උස්සන් meeting එකට එන්නේ රෙද්ද උස්සන්... :lol: :lol: මීට වැඩියේ හොදයි...
     
    • Wow
    • Sad
    Reactions: Erzo and NaiRobi

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,296
    9,467
    113
    Heaven :p
    Man nan balennwath ne oya linkedin magula 1st class boasting

    උනුත් බත් ටිකක් කන්නනේ බං

    stress ekata hu.....

    IT උනුත් එච්චර තමා. තනි Cringe උන් ඕකෙ ඉන්නෙ.

    Linkedin එකේ සිංහලෙන් ලියන උන්ව filter කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද.

    ඔව් කැරියෝ හෑලී ලියනවා බොරුව බන් ඕකුන්ගෙ

    Rasswa arksaa karan jeewath wenna neh me serama rangapam....

    Taraha ganna epa..

    Hamoma aragayalak karanne...




    දැන් linkedin වලින් ජොබ් සෙට් වෙනවද බන්..ජරා ගොඩක් වගේ ඒ මගුල දැන්


    Hariyata Rassawa karana awunta oya article liyannai , YouTube video hadannai wela naa godak welwata.

    fake ekak hadala kunuharapen bainna berida ban inna unta,mata asai athal ekak gana

    මම නම් දුටු තැන සිංහල ලියන උන්ව බ්ලොන් කරනවා. අමු සාපයක් . එක්කෝ ලියන එකක් ලියන්න ඕනේ ෆේස්බුක් එකේ.

    Linkdin monetization ganna ban ehma krnneh

    කොහේ රැක ගන්නද? ඕකේ මොකක් හරි දැම්මොත් පහුවදා බාගෙට කරපු project, අඩු පාඩු සේරම උස්සන් meeting එකට එන්නේ රෙද්ද උස්සන්... :lol: :lol: මීට වැඩියේ හොදයි...

    මට ඕකෙ ඔය රඟන කැරියොන්ට බනින්න ඕන. ගොඩක්ම ඉන්නෙ පොඩි පකයල තමා කැරියො කියල හිතන්. ෆේක් එකකික් වත් හමන්නන්න ඕන.
     
    • Haha
    Reactions: Bam

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,080
    26,544
    113
    Kandy
    අද නිදාගෙන ඉදලා ඇහැරලා පෝන් එක අතට ගත්තා fb eke කෙල්ලක් පොටෝ එකක් දාලා පත හෑල්ලක් දාලා.මම කමෙන්ට් එකක් දැම්මා අපෝ හෑලි නම් සාප කියලා ඒකි ඉන්බොක්ස් ඇවිත් බැනලා අන්ෆ්‍රෙන්ඩ් කරලා ගියා 🤣
     
    Last edited: