ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්න එළකිරි උතුමෙක් එන්න පොඩ්ඩකට ජෙප්පෙක්ව ලිඳේ දාන්න තියෙනවා..

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,077
    25,425
    113
    Fantasy
    අපි හැමෝම දැන් දන්නවනේ අපේ අනුර ජනාධිපතිතුමා හෙට අලුත් අවුරුද්ද සමරන්නේ නෑ කියල ප්‍රසිද්ධියේ. මහින්ද එහෙම ප්‍රසිද්ධියේ අවුරුද්ද සැමරුවා හොඳට මතකයි පවුල් පිටින්. සාමාන්යෙන් ලංකාවට ටීවී ආවට පස්සේ ප්‍රසිද්දියේ හැම ජනාධිපතිවරයෙක්ම ඔහොම අලුත් අවුරුද්ද සමරලා තියෙනවද සම්ප්‍රදායක් විදිහට? නැත්තන් අනුර ගොයියා විතරද ඕක සමරන්නේ නැත්තේ? 🤔

    අනුන්ගැන හොයන්නැතුව ඊලග අවුරුද්දෙවත් කිරිබත් ටිකක් හදාගන්ඩ ගෑනියෙක් ගනින්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    කැරි කොටා සක්කිලියා අමු කුප්ප කුහක බල්ලෙක් ඕකා රටේ කරුමෙට පහල උන කාලකන්නිය 🤌 :poop: 🤌 මූ එතෙක් මෙතෙක් කියපු කතා ඔක්කොම පැත්තක තිබ්බත්, උතුරු නැගෙනහිර ගිහිල්ලා දෙමෙල්ලු ඉස්සරහා කියපු කතාව විතරක් ගත්තත් තේරෙනව අමු සක්කිලි බල්ලෙක් කියන එක.🤮:poop:🐕
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,903
    1
    100,381
    113
    33
    Kalutara
    @Heshan Daminda ඔයා අර උඩදාල තියෙන ඔක්කොම ආගමික උත්සව ඒකයි මම මේක දැම්මේ...

    ඔය ටිවි එකේ පෙනවන එක පටන් ගත්තේ මහින්ද රාජපක්ශ ඊට කලින් කවුරුත් කරලා තිබ්බේ නැහැ......

    ඉස්සර අවුරුදු නැකැත් අපි ගන්නේ... ඈපා ලිතෙන්, දැන් නැකැත් ආණ්ඩුවෙන් එකයි විපක්ශෙන් එකයි... ඒක පටන් ගත්තෙත් මහින්ද රාජපක්ෂ....

    මයිත්රීපාලත් සැමරුවා හැබැයි. ඒක රාජ්‍ය උත්සවයක් විදිහට සමරන එකක් නෙමෙයි. පෞද්ගලික විදිහට සමරනවා හැබැයි ඒක මාධ්‍යටත් විවෘතයි මම හිතන විදිහට. මොකද රටේ ප්‍රධානියා උත්සවය සමරන එක රටේ පුරවැසියන්ට වැදගත් දෙයක් නිසා. මම හිතන්නේ රජකාලේ වුනත් ඕක සම්ප්‍රදායක් විදිහට කරන්න ඇති ප්‍රසිද්දියේ හැමෝටම පේන්න. සමහරවිට චන්ද්‍රිකාගේ කාලෙත් ඊය සමරනවා ටීවී එකේ පෙන්නන්න ඇති. ඒකාලේ යූටියුබ් තිබ්බේ නැති නිසා වීඩියෝ එකක් හොයාගන්න විදිහක් නෑ. ඒකයි අතීතේ දන්න කෙනෙක් ඉන්නවද ඇහුවේ මේ ගැන හරියටම දන්න.

    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    මයිත්රීපාලත් සැමරුවා හැබැයි. ඒක රාජ්‍ය උත්සවයක් විදිහට සමරන එකක් නෙමෙයි. පෞද්ගලික විදිහට සමරනවා හැබැයි ඒක මාධ්‍යටත් විවෘතයි මම හිතන විදිහට. මොකද රටේ ප්‍රධානියා උත්සවය සමරන එක රටේ පුරවැසියන්ට වැදගත් දෙයක් නිසා. මම හිතන්නේ රජකාලේ වුනත් ඕක සම්ප්‍රදායක් විදිහට කරන්න ඇති ප්‍රසිද්දියේ හැමෝටම පේන්න. සමහරවිට චන්ද්‍රිකාගේ කාලෙත් ඊය සමරනවා ටීවී එකේ පෙන්නන්න ඇති. ඒකාලේ යූටියුබ් තිබ්බේ නැති නිසා වීඩියෝ එකක් හොයාගන්න විදිහක් නෑ. ඒකයි අතීතේ දන්න කෙනෙක් ඉන්නවද ඇහුවේ මේ ගැන හරියටම දන්න.

    යකෝ අපි වගේ නාකි කිවුවම චුටි කොල්ලෝ පිලිගනින් , මුලින්ම කලේ මහින්ද රාජපක්ශ , චන්ද්‍රිකාගේ කාලේ කලේ නෑ , ඊට කලින් කලේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,225
    93
    රනිල් සැමරුවෙ නෑ

    අනුරය නන් සින්හල ඇරෙන්න අනිත් ඔක්කොම එවට යනව

    මේව මේ සිල්ලර කේස්
    රාජ්‍ය අනුග්‍රහය නෑ

    මහින්ද තමයි දුන්නෙ අවුරුදු, වෙසක්, පොසොන් ඔක්කොම පුකෙන් යන්න
    මහින්ද බුදු වෙවා
    ------ Post added on Apr 14, 2026 at 12:55 PM

    වැඩේ කියන්නේ රටේ සුළු ජාතීන්ගේ උත්සව වලට ජනාධිපති මන්දිරෙත් දීලා රඟපාද්දී රටේ මහා ජාතියේ උත්සව සුළු ජාතිය ගානට දාලා වැඩ කරන එකනේ.
    සුලු ජාතිය, මහ ජාතිය එ කතා ඉවරයි
    මේකෙ අපි දැන් ඔක්කොම එකයි
    ------ Post added on Apr 14, 2026 at 12:57 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,873
    99,095
    113

    මුගේ ටිම් එක මරු. රැවුලත් බේරගෙන කැඳත් බේරගන්නව කියන්නෙ මෙව්වට තමා.
    ගෙට ගේවදීමයි අලුත් අවුරුද්දට නැකත් කරනවා කියන්නේ දෙකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,903
    1
    100,381
    113
    33
    Kalutara
    ගෙට ගේවදීමයි අලුත් අවුරුද්දට නැකත් කරනවා කියන්නේ දෙකක්
    ගෙට ගෙවදිලා කිරි උතුරවන එකක් දාලා ජෙප්පො අන්දනවා 🤭

    ඒක තමා කියන්නේ. මූ ආතල් දෙනවා දෙකම එකම දවසේ කළා කියලා පවුලත් එක්ක අවුරුදු සැමරුවේ නෑ කියන අවලාදෙන් බේරෙන්න. මොකෝ මූට මේකට වෙන දවසක යන්න බැරිකමක් නෑනේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,027
    113
    ඒක තමා කියන්නේ. මූ ආතල් දෙනවා දෙකම එකම දවසේ කළා කියලා පවුලත් එක්ක අවුරුදු සැමරුවේ නෑ කියන අවලාදෙන් බේරෙන්න. මොකෝ මූට මේකට වෙන දවසක යන්න බැරිකමක් නෑනේ.
    ගෙට ගේවදීමයි අලුත් අවුරුද්දට නැකත් කරනවා කියන්නේ දෙකක්
    ගෙට ගෙවදිලා කිරි උතුරවන එකක් දාලා ජෙප්පො අන්දනවා 🤭

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,873
    99,095
    113

    පොටෝ එක දැක්ක ගමන් ඕක නෝට් උනා. මුං සමරන අවුරුදු 🥲

    ඒක තමා කියන්නේ. මූ ආතල් දෙනවා දෙකම එකම දවසේ කළා කියලා පවුලත් එක්ක අවුරුදු සැමරුවේ නෑ කියන අවලාදෙන් බේරෙන්න. මොකෝ මූට මේකට වෙන දවසක යන්න බැරිකමක් නෑනේ.
    කෝම හරි පොඩි හීන මානයක් ඇවිත් නැත්තං ඔහොම එකක්වත් දන්නේ නැතුව ඉන්න තිබ්බනේ
    ------ Post added on Apr 14, 2026 at 1:59 PM
     
    • Like
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල

    යකෝ ගම්මුද හදපු, ප්‍රේම දාසල, මහින්දලා වත් මේ වගේ ගොන් පාට් දැම්මේ නෑ.රජයෙන් හුන්ඩුවක් හදලා දාන කැටයම් .. :lol: :lol::lol: