😱උඹල නොදන්න දනවතුන් දන්න ධනවත් වීමේ එකම රහස 😳

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    අඩෝ දැන් තමයි මට මෝල් padhune සල්ලිකාරයෙක් කිව්වා secret Forumla එක.
    ලංකාවේ හැම සල්ලිකාරයෙන්ම ඒ ක්‍රමයෙන් තමයි බැලුවම ගොඩ ඇවිල්ලා තියෙනනේ.
    ඒ Formula එකන් 80/100 වත් තියන්නේ ඕනේ කොටි පතියෙක් වෙන්න .
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    All_Right_Then%2C_Keep_Your_Secrets.jpg
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    අඩෝ දැන් තමයි මට මෝල් padhune සල්ලිකාරයෙක් කිව්වා secret Forumla එක.
    ලංකාවේ හැම සල්ලිකාරයෙන්ම ඒ ක්‍රමයෙන් තමයි බැලුවම ගොඩ ඇවිල්ලා තියෙනනේ.
    ඒ Formula එකන් 80/100 වත් තියන්නේ ඕනේ කොටි පතියෙක් වෙන්න .

    ගොඩක් සල්ලි කාරයෝ අතේ ගහල කැරි ෆෝමියුලා එකක් හදලා තේ එක්ක බොනවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,852
    11,524
    113
    මම ඉස්සර මාදයවේදියෙක් විදියට වැඩ කලා. අපිට හැම දාම ඉන්විටේෂන් ...එනවා..ලොක්කා යන්නේ නෑ ජීවිතේටවත් ..මම ගියා දවසක් ආයතනය නියෝජනය කරලා..

    ..අම්මෝ...පට්ට පාටි....තෑගි බෝග ...උන් හදන්නේ ඕවා දීලා අල්ලගන්න.. ආන්ඩුවේ මැති ඇමැතිගොල්ලෝ...බිලි බාගන්නේ ඔහොම. මම ගියේ ඒක ඇත්ත නැත්තද කියලා බලන්න....

    මොන දේශපාලන පක්ෂය උනත් එහෙමයි...

    කොන්ද පන තියෙන සැබෑ ජනතා මාධ්‍යවේදියෝ ඔහොම යන්නෑ...කාගේවත් පාටිවලට.... අද කාලේ නම් වරදාන වරප්‍රසාද කොනක. ඉදන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මිතුර..

    හරි මාධ්‍යවේදියෙක් නම් කිසිම දේශපාලකයෙක්ගෙන් වතුර පොදක්වත් බොන්න හොද නෑ..ඒක ගැති වෙනවා.! සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ..ජනතා විශ්වාසයක් නෑ..

    සමහර පාටිවල එලි වෙනකන් බොන්න දෙනවා..කන්න දෙනවා..තෑගි දෙනවා...ඊට පස්සේ නිව්ස් එහෙම එනකොට ...ටිකක් සැර බාල කරලා ගහන්න උපදෙස් දෙනවා..

    යක්කුන්ට දොල පිදේනි දෙන්නේ යකාගෙන් වැඩ ගන්න මිසක්..යකාට ආදරේට නෙමේ.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,803
    15,305
    113
    New Zealand
    පිරමීඩ කාරයෙක්වද සෙට් උනේ? ඕකුන් දෙන ටෝක් ඇහුවම කෝටිපති ෆීලින් එකක් එනවා.