බයියෝ වලව්වේ රිංගන් ඉන්නවෙලේ අනුර දිට්වා කුනාටුවෙන් හානියට පත්වෙන්න මිනිස්සූ එක්ක අවුරුද්ද සැම‍රුවා....

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    916
    1,517
    93
    අන්න ඒකයි වෙනස...
    Source ඇහුවොත් පෙන්නන්න පුලුවන් වෙයිද 😏

    දානෙ ගෙදර කාපු එකත් කැමරා කාචයට අහු උන එකේ හොරෙන් අවුරුදු සැමරුවා වෙන්න බෑ

    තහඩුවට ලක්ශ දහය දීලද ගිය වෙලේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,526
    113
    ලපයා කොහෙද අවුරුදු සැමරුවේ..ඒකත් පචයක් නේ..😆
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    බයියෝ දුකෙන් ඉන්නෙ මේ පාර වලවුවෙ අවුරුදු නැති නිසා 😁😆