God's Dinner!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    අහල පහල ගෙදරකින්වත් කැවුමක් කොකිසක් කිරිබත් කෑල්ලක් හම්බුනේ නැද්ද යකෝ? මම මේ දැනුත් හම්බුන කැවුම් කිරිබත් කන ගමන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,308
    6,060
    113
    Galaha
    අහල පහල ගෙදරකින්වත් කැවුමක් කොකිසක් කිරිබත් කෑල්ලක් හම්බුනේ නැද්ද යකෝ? මම මේ දැනුත් හම්බුන කැවුම් කිරිබත් කන ගමන්.
    උඹ මොනවද ගෙනියන්නෙ එහෙම කට්ටිය ගෙනල්ල දුන්නාම.?
     
    • Wow
    Reactions: Heshan Daminda

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    අහල පහල ගෙදරකින්වත් කැවුමක් කොකිසක් කිරිබත් කෑල්ලක් හම්බුනේ නැද්ද යකෝ? මම මේ දැනුත් හම්බුන කැවුම් කිරිබත් කන ගමන්.
    eha gedra nangithee bn dunne
     
    • Wow
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,308
    6,060
    113
    Galaha
    ඔය චොකලට් රෝල් එකක්, බිස්කට් පැකට් එකක් වගේ එක්ක පිඟාන ගිහිල්ල දෙනව.
    මටත් ඉස්සර ඔහොම ගෙනල්ල දෙනව. බැන්ඳට පස්සෙනම් මොකෙක්වත් අපේ ගෙදර එන්නෙ නෑ. 🤭
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,261
    2,151
    113
    Tokyo, Japan
    Sick Heart Attack GIF by Singapore Heart Foundation