European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    726
    1
    1,327
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ බලපන්කො කෝටි 3ක් වෙන අලූත් CR-V එකට කියල තියෙන බලු කතා ටික.

    1776245922444.png

    1776245944646.png

    1776246073991.png

    මේකෙන් තේරෙන්නෙ European Car එකක් පදින්න බෑ කියන්නෙ, ඌ සමාජෙ ඉහල ස්තරයට අනුව අඩුකුලේ එකෙක් කියන එක.

    මේවා පදින උන්ට Fuel efficiency, Maintenance, Resale Value, Reliability කියන ඒවා අදාලම නෑ, ඒවා මතක් කරන උන්ට හිනාවෙන්නෙ Who Cares කියලා :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,692
    113
    මේ බලපන්කො කෝටි 3ක් වෙන අලූත් CR-V එකට කියල තියෙන බලු කතා ටික.

    View attachment 264865
    View attachment 264866
    View attachment 264867

    ඔය FB ගෲප් එකේ වාහන ෆොටෝ ගහලා දාන, කමෙන්ට් දාන පොන්නයන්ට පුශ් සයිකලයක්වත් නෑ. 🤭 🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,294
    45,268
    113
    ලංකාවේ අපතයොන්ට අතේ සතේ නැතත් ලොකුකමයි, පණ්ඩිත කමයි නම් උපන් ගෙයිම පිහිටලා තියෙනවා..මේකෙත් ඉන්නවා ඔය වගේ පරණ වලව් මයින්ඩ් එකෙන් ඉන්න සෙට් එකක්..අර දකින දකින කෙල්ලට ගැහුවා කියන සෙට් එක වගේම තමයි උනුත්..සමහර උන් යුරෝපියන් වාහනයක් අල්ලලාවත් නැහැ ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.. :D
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,102
    2,257
    113
    ඕකේ comment දාන උන්ට හරිහමන් වාහනයක්වත් නෑ බන් , බොරු talk විතරයි , ලන්කාවෙ ලොකුම වාහන පදින උන්ට ඒක එච්චර ගානක් නෑ ආසාවට පැද්ද ටික කාලෙකින් ඒක විකුනල තව අලුත් එකක් අරන් පැද්ද ,මුන් මේ ඒව දිහා බල බල හූල්ල හූල්ල ඉන්න සෙට් එක , උන් ගාව වාහන නැතත් ඒව උන්ගෙ වගේ comment දදා ඉන්න අඩු කුලේ ගොබ්බ හැත්ත, ඇත්තටම වාහනවලට අද කාලෙ ඔච්චර මරා ගන්න දෙයක් නෑ බන් , ආස කාලෙ පැද්ද පස්සෙ වෙන එකක් ගත්ත , මුන්ගෙ කතාවනන් මුන් අව්රුදු 100 - 200 ජීවත් වෙනව වගේ.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    726
    1
    1,327
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔය FB ගෲප් එකේ වාහන ෆොටෝ ගහලා දාන, කමෙන්ට් දාන පොන්නයන්ට පුශ් සයිකලයක්වත් නෑ. 🤭 🤭

    ගොබ්බ හුත්තලට විල්බැරෝ එකක්වත් නෑ ඒ උනාට ජී වැගන් ගන්න කතාව

    ඔය group එකේ ඉන්න එවුන්ට වාහන නෑ බං

    ලංකාවේ අපතයොන්ට අතේ සතේ නැතත් ලොකුකමයි, පණ්ඩිත කමයි නම් උපන් ගෙයිම පිහිටලා තියෙනවා..මේකෙත් ඉන්නවා ඔය වගේ පරණ වලව් මයින්ඩ් එකෙන් ඉන්න සෙට් එකක්..අර දකින දකින කෙල්ලට ගැහුවා කියන සෙට් එක වගේම තමයි උනුත්..සමහර උන් යුරෝපියන් වාහනයක් අල්ලලාවත් නැහැ ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.. :D

    හ්ම්ම්, "අපි ඔය අනික් වාහන ගන්නෙ නෑ, කෙලිම්ම G Wagon එකක්මයි බස්සන්නෙ කවදහරි" කියල මනෝපාරක් ගහන් ඉන්න උන් ටිකක් වෙන්න ඇති එහෙනම් කමෙන්ට් කරන්නෙ. :lol::lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,765
    113
    36
    මෝඩ හුත්තල, කොච්චර ජපන් ප්රීමියම් කාර් තියෙනවද. සෙලිකා එකක් එහෙම නැත්නම් GT -R ඒවත් අඩු කුලේද?
    Toyota Crown එකක් බැස්සුවනම් කට්ටිය හාන්සි

    මම නම් driving seat එකක ඉඳගත්තෙත් 32 දී

    European වාහනේක ඉඳගෙන වත් ගිහින් නැහැ තාම

    හැබැයි මම කරාව ඩෝ
    ------ Post added on Apr 15, 2026 at 4:11 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,692
    113
    මෝඩ හුත්තල, කොච්චර ජපන් ප්රීමියම් කාර් තියෙනවද. සෙලිකා එකක් එහෙම නැත්නම් GT -R ඒවත් අඩු කුලේද?
    ඔය car supporters කියලා සෙට් එකක් බන්, උන් කරන්නෙ luxury car එකක් දැක්ක ගමන් උන්ගේ කාර් එක වගේ මොරාල් එකක් අරන් photo ගහලා දාන එක. හරියට අර upskirt fetish තියෙන උන් වගේ.

    අවුලක් නෑ කියපන්කො ලස්සන ගනන් කාර් එකක් දැක්කාම දාන එක. හැබැයි එහෙම කියලා මේ ලෙවල් එකට නිකන් ගොන් ටොක්ස් දාන එකනම් නෝන්ඩි. මුන් ශුවර් එකටම ඕවා බල බල උනුත් ඕකකින් බැහැලෑ එන හෑටි මනෝ පාරක් ගහන් කමෙන්ට් කරනවා ඇති.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    මේ බලපන්කො කෝටි 3ක් වෙන අලූත් CR-V එකට කියල තියෙන බලු කතා ටික.

    View attachment 264865
    View attachment 264866
    View attachment 264867

    මේකෙන් තේරෙන්නෙ European Car එකක් පදින්න බෑ කියන්නෙ, ඌ සමාජෙ ඉහල ස්තරයට අනුව අඩුකුලේ එකෙක් කියන එක.

    මේවා පදින උන්ට Fuel efficiency, Maintenance, Resale Value, Reliability කියන ඒවා අදාලම නෑ, ඒවා මතක් කරන උන්ට හිනාවෙන්නෙ Who Cares කියලා :lol::lol:

    meekaththak
     
    • Like
    Reactions: Sonik Sonik

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,550
    7,774
    113
    මෙන්න මෙතන...
    ලංකාවේ අපතයොන්ට අතේ සතේ නැතත් ලොකුකමයි, පණ්ඩිත කමයි නම් උපන් ගෙයිම පිහිටලා තියෙනවා..මේකෙත් ඉන්නවා ඔය වගේ පරණ වලව් මයින්ඩ් එකෙන් ඉන්න සෙට් එකක්..අර දකින දකින කෙල්ලට ගැහුවා කියන සෙට් එක වගේම තමයි උනුත්..සමහර උන් යුරෝපියන් වාහනයක් අල්ලලාවත් නැහැ ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.. :D
    @Hamu mahaththaya1
     
    • Like
    Reactions: Sonik Sonik