ගෙදර Office Room එකට

thomian

Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    මෙන්න මේ වගේ table එකක් හදවා ගන්න ඕන.

    මේක හදපු අය පොඩ්ඩක් පැහැදිලි කරන්න වැඩේ හරියට ගොඩදාගන්න.. මොනවද material.. durable විදියට හදවා ගන්නේ කොහොමද

    1_6358e293daf32.jpg

    images

    images
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Frame එක බොක්ස් බාර් වලින් කරලා ටොප් එක ලී හරි මෙලමයින් වලින් හරි කරන්න පුලුවන්. ඔෆිස් ටේබල් එකක් නං ටොප් එක මෙලමයින් වලින් කරන එකේ කිසිම අවුලක් නැහැ. (structure එක තමයි මෙලමයින් වලින් කරනවා නං අවුල තියෙන්නෙ. එහෙ මෙහෙ move කරන්න ගත්තම ටික දවසකින් හෙලවෙන්න ගන්නවා.)

    ඔය ෆොටෝ එකේ තියන පලල මදි. ලැප් එකට external monitor එකක් ගහල external keyboard එකකුත් යූස් කරන්න පුලුවන් තරමෙ පලලට හදාගන්න. මම දැනට යූස් කරන ටේබල් එක ඔය වගේ පලලට තියන එකක් ඒ උනාට මට සමහර වෙලාවට කීබෝඩ් එකක් යූස් කරන්න වෙනවා එතකොට හරි කරදරයි ලැප් එක බිත්තිය අයිනටම කරලා තමයි ඉඩ හදාගන්නෙ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,879
    3,602
    113
    @thomian
    Umbatama hada ganna onida? mama nam one design eka dila hada gatta. Width, Height, Length, one matrials colors, NIMRO kiyala tanakin, TikTok eken dakke, lankawe one ahakata delivery karanawa.

    @NEMISIS kiyapu eka hari oya palala madi wenawa. 32 or 27" inches wage monitor ekak use karanawanam, aduma 30" wath width eka tiya ganna table eke.
     
    • Love
    • Like
    Reactions: NEMISIS and thomian

    Thanks Machan 😊

    Na machan matat ona hariyata wade karana kenek ta kiyala hadawa ganna.. danata use karanne damro table ekak.. eka ida madi
    ------ Post added on Oct 13, 2025 at 10:09 AM
     
    • Like
    Reactions: NEMISIS

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    @thomian
    Umbatama hada ganna onida? mama nam one design eka dila hada gatta. Width, Height, Length, one matrials colors, NIMRO kiyala tanakin, TikTok eken dakke, lankawe one ahakata delivery karanawa.

    @NEMISIS kiyapu eka hari oya palala madi wenawa. 32 or 27" inches wage monitor ekak use karanawanam, aduma 30" wath width eka tiya ganna table eke.
    keeyak vithara yanavada vedeta samanyayen
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,879
    3,602
    113
    @marvin silva
    mata ganam mathaka na ban, melamine board eka damme, tawa aditional monitor stand ekak haduwa melamine walinma. table eka 48 x 30 x 28 (L x W x H) haduwe. Frame eka white mettal. 20-24k wage giye seratama. Delivery 5000k gatta. Colombo awatanam free delivery da kohoheda.

    4to ekak dannam podi dawal wenna puluwan unoth
    ------ Post added on Oct 13, 2025 at 10:18 AM
     
    • Like
    Reactions: NEMISIS and thomian

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    keeyak vithara yanavada vedeta samanyayen
    3x1.5 වගේ බාර් එකකින් හදනවා නං ලස්සන වෙයි. කකුල් ටික ඒ සයිස් එකෙන් කරලා 2x1 බාර් වලින් ටේබල් ටොප් එක සෙට්වෙන උඩ පාට් එක කරන්න පුලුවන්
    දල වශයෙන් ලොකු බාර් 2යි පොඩි බාර් එකයි වගේ යාවි බාර් වලට 12-15ක් වගේ යාවි (ලඟකදි බාර් ගත්තෙ නැහැ ඒක නිසා මේ ගනං හරියට හොයලා බලන්න)
    මෙලමයින් නං අඟල් 5/8 full බෝඩ් (අඩි 8x4) එකම 6500යි. තව ඇන feet, hardware වලට පොඩි ගානක් යයි. වැඩ කුලිය සහ යකඩ වලින් හදන එක පේන්ට් කරන්න යන ගාන තමයි. Primer 1/2L, Top coat 1/2L වගේ යාවි
    බඩු ටිකට 20-25 වගේ අතර යාවි කියලා මට හිතුනෙ. නිකං හිතල ගාන කිවුවෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම එකක් හැදුවා box bar වලින්.

    බාස් ලා බැලුවා ගිනි ගණන් කියන්නේ. තාත්තා එක්ක සෙට් වෙලා අපීම ගෙදරදී හදාගත්තා

    තව හැබැයි FB එකේ ඉන්නවා කට්ටිය හොඳ ලස්සනට හදලා දෙනවා
     
    • Like
    Reactions: thomian

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    3x1.5 වගේ බාර් එකකින් හදනවා නං ලස්සන වෙයි. කකුල් ටික ඒ සයිස් එකෙන් කරලා 2x1 බාර් වලින් ටේබල් ටොප් එක සෙට්වෙන උඩ පාට් එක කරන්න පුලුවන්
    දල වශයෙන් ලොකු බාර් 2යි පොඩි බාර් එකයි වගේ යාවි බාර් වලට 12-15ක් වගේ යාවි (ලඟකදි බාර් ගත්තෙ නැහැ ඒක නිසා මේ ගනං හරියට හොයලා බලන්න)
    මෙලමයින් නං අඟල් 5/8 full බෝඩ් (අඩි 8x4) එකම 6500යි. තව ඇන feet, hardware වලට පොඩි ගානක් යයි. වැඩ කුලිය සහ යකඩ වලින් හදන එක පේන්ට් කරන්න යන ගාන තමයි. Primer 1/2L, Top coat 1/2L වගේ යාවි
    බඩු ටිකට 20-25 වගේ අතර යාවි කියලා මට හිතුනෙ. නිකං හිතල ගාන කිවුවෙ
    ඒ වගේ නම් ශේප් නේද... බාස්ලගෙන් අහද්දි ලස්ස ගණන් කියන්නෙ ඒකයි. මගේ රූම් එකෙ බවුන්ඩ්‍රි වෝල් එකක් තියනවා එක පැත්තක ටේබල් ටොප් එක සීට් එක තියන පැත්ත කෙලින් තිබ්බට බිත්තිය පැත්ත ඈන්ගල් එකට තියෙන්නෙ. ඒකට ගැලපෙන්න හදන්න ඕන කියලා බැලුවේ..
     
    • Like
    Reactions: thomian

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    if place is fixed and you dont need to move or sell (since its ur working table) , buy a nice looking plywood (asian harware have pine,teak, blackwood etc) sheet usually about 8ft long.. measure the distance (about 3ft) and cut in half. i mounted whole thing on the wall with wooden L shaped brackets

    1 sheet was enough to fabricate L shaped table (without L brackets)

    - Table L shape
    - 3 underneath side cupbords
    - monitor riser

    7000 - cost for playwood (7000 old stock/ 10-15 new stocks)
    3000 - for solid teak wood brackets (need about 3-4 depending on the weight you want to keep)
    3800 - nuts, bolts, hinges, wood paint, door knobs, drill bit etc
    fabrication misc 2000

    weight resistance (checked about 500kg) - can withstand without any bends

    gives floating look as well
     
    • Like
    Reactions: thomian

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    1760334914101.png

    මම හදවගත්තේ මේක. 40,000ක් උනා. fully wooden. 6 legs.

    මේ වගේ monitor stand එකක් ගන්න මචන්. එක පට්ට ලේසියි.
    1760335110170.png
     
    • Love
    Reactions: thomian