Office Room paint හෙල්ප්

thomian

Well-known member
  • May 20, 2011
    12,389
    17,424
    113
    ගෙදර office room එකට හොඳ මොන වගේ පාටක් ද ?

    monitor / laptop තියන පැත්තේ wall එකට ගැලපෙන්නේ සහ එක දිගට වැඩි වෙලාවක් වැඩ කරන නිසා ඇස් වලටත් අමාරුවක් නැති. ටික වෙලාවක් ඉද්දි boring වගේ නැති එකක්.

    දැනට හිතන් ඉන්නේ
    Blue Gray වගේ පාටක්... මේ ලින්ක් එකේ තියනවා වගේ ..

    https://colorkit.co/color/7393b3/

    හිතන්නේ අනිත් wall තුනම white colour කරන්න


    75cf0074d1d44e934d625c73cd12e1f0.jpg



    a6351e51bb81440a8462c48387c534b0.jpg


    MGTD3Ju73uL56eZZ9urg3a-1280-80.jpg.webp