මේකට ජෙප්පෝ ටික අවුල් ගිහින් නේද මේ දවස් වල

dilann

Well-known member
  • Jul 6, 2018
    66,446
    164,699
    113
    එකමත් එක රටක
    DZgHoqp.jpeg


    🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,446
    164,699
    113
    එකමත් එක රටක
    සායෙ කැරීම design eka
    මාලිමා දෙකක්

    ලැට් බයියෝ නම් සෑහෙන්න අවුලෙන්.......
    ලැට් බයියෝ = ඉස්සර 69 ලක්සේ බයියෝ වෙලා ඉදල දැන් ලැට් හද හද යන උන් ... උන් ගැන තමයි මේ කිව්වේ :rofl:
    ------ Post added on Apr 16, 2026 at 1:16 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,731
    7,575
    113
    දවසක ඕක ජාතික ක්‍රීඩාවක් කරන්න ඕන අයිස් කන්ටේනර් - ගල් අඟුරු කොටා ගේ ලපය තැබීම කියලා..
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,446
    164,699
    113
    එකමත් එක රටක
    අඩනව ඉවරයක් නැතුව.
    ඉස්සර මයිනට ඇහැ තියන ඒවා , සීයා ට ඇහැ තියන ඒවා කරල ජෙප්පෝ . . photo දැක්කා . මේකට හිත රිදිලා හැබැයි :lol:

    මේ අර සුටින් මාටින් එකේ ඉන්න හොරු රැලේ එකා කිව්වත් අහන්නේ නෑ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    Jepponta kese wethath dapu ponsiyata nam awul wage
    ඕකට හිතපු තරම් රියැක්ෂන් එකක් ආවෙ නැතිවුනාම දැන් මේකෙ දාගෙන අඬනව 😂😂😂
     
    • Haha
    Reactions: gama22