ආණ්ඩුවට මාස දෙකක් ඇතුළත පුදුම විරෝධයක් නේ ආවේ.
ෆේස්බුකියේ වුණත් ආණ්ඩුව සෙප් කරපු ගොඩක් අය නැහැ. නිෂබ්දයි නැත්නම් බනිනවා.
ආන්ඩුවේ රෙදි හෝදන්න 3% සෙට් එක . මුන් නම් තියෙන ජන්දාත් කඩනවා. ඇරියස් කාවර් කරගන්න බුද්ධාගමට ගහන්න ගිහින් සාමානය එකා වුණත් තමන්ගේ ආගමට නිකරුනේ බනින කොට එකට සපෝර්ට් කරන්නේ නැහැ නේ.
මම කියන්නේ මිහින්තලාවේ හරි තව නටන ගණයෝ ගැන නෙමේ. කහ සිවර ඇදගෙන දෙනා නටන එස්පොස් කරලා පිචන් කරලා. දන්න ඕනේ.
අර කුණු ජෙප්පෝ ටෝක් කරන්නේ නාගදීපය වදින එකත් ජාතිවාදය වගේ උතුර. යන එකත් අවුල් වුණාට . උනටම ඇත්තම මොල්.
ඊළග ත බේරේ මිනිසුන්ගෙන් නාන්නේ ජෙප්පෝ ටික. මේ ට්‍රෙන්ඩ් එක ගියොත්.