වැඩිම තෑගි ඔප්පු ප්‍රමාණයක් හම්බුන කෙනා මෙයා වෙන්න බැරිද

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සන්සාරේ කරපු පින් අනුව තමා ලැබීම්. බලන්න මේ මහත්මයාට එකපාරට කොච්චර ධන ලාභ , වස්තුව ලැබිලද කියලා. පුලුවන්තරම් මිනිස්සුන්ට හොද කරන්න මචන්ලා. වරදින්නේ නැහැ.

    ප.ලි -
    ලක්ශ 45 වාහනෙත් කාලත්‍රයාට ලැබුනු මුදල් ප්‍රදානෙකින්ලු අරන් තියෙන්නේ. යකෝ මූ මුලු මිනිස් සන්හතියම විහිලුවකට අරන්.බැසිල් පරාදයි
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මිනිහෙක් ගෙයක් දොරක් හදගෙන වාහනයක් අරගෙන හොදින් ඉන්න ඕනා.එකයි මිනිස්සු මේ ආන්ඩුව පිහිටුවා ගත්තේ. දැන් බලපුවාම මුන් ඔක්කොම හෙන මරසියක් දාලා මිනිස්සුන්ගෙ වී,පොල් ටිකේ ඉදන් ගසා කාලා ,උන්ගේ මඩිය තර කරගෙන අපිට හිනා වෙනවා. අපේ රටේ මිනිස්සු පව්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,716
    113
    35
    Spain
    ඒ බන් අපිට නෑ නේ මෙහෙම දේපළ ලැබෙන්න. ඩේසි ආච්චිලා තියා දේශි ආච්චියෙක්වත් නෑ. උන් ඔක්කොම මැරිලා ගිහින්. දැන් අපි නඩු කියා ගන්නවා. එකකින් හම්බවුනේ ලක්ෂ 9යි. එකත් 6කට බෙදිලා ගියා. අපි නෙ බන් හිඟන්නෝ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    කල්ලත් ලෑ බොල්ලත් ලෑ රෙල්ලත් ලෑ ගෑනිගේ පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා කියපු වෙන උන්ගෙන් ඉල්ලගෙන හිල්වෙච්ච ලන්කට් ඇඳපු මෝල් කාන්ත කැරියත් දැන් කෝටිපතිලු. දාතු ලපකොට ගේ කැරි ජෙබ්බෝ, කාවද මුන් රවටන්නේ. 🤌 🤌
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    1000034034.jpg
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මේවා කලින් කියපු අපි තමයි පිස්සු නේද

    උඹලා ඔච්චර මෝඩ ද බං? පාරේ ගියත්, වැඩ පොලෙත් කොහෙත් ඉන්න හොර හිත වංචාව තියෙන සිංහල ජරාව අස්සෙන් ඇවිත් එකෙක් හරි උඹලට ආදරේ ට දේශපාලනේ කරනවා කියලා හිතන්න තරම්?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    මිනිහෙක් ගෙයක් දොරක් හදගෙන වාහනයක් අරගෙන හොදින් ඉන්න ඕනා.එකයි මිනිස්සු මේ ආන්ඩුව පිහිටුවා ගත්තේ. දැන් බලපුවාම මුන් ඔක්කොම හෙන මරසියක් දාලා මිනිස්සුන්ගෙ වී,පොල් ටිකේ ඉදන් ගසා කාලා ,උන්ගේ මඩිය තර කරගෙන අපිට හිනා වෙනවා. අපේ රටේ මිනිස්සු පව්.
    අනේ නෑ. මම නම් කියන්නෙ අපේ රටේ මෝඩ හැත්තට ඔහොම වෙලා මදි. මෝඩම කාලකන්නි මිනිස්සු ටිකක් ඉන්න රටක් තමයි ලංකාව කියන්නෙ. 🤷‍♂️ මුන්ට කෙලෙවෙන එක කෙලවෙන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න. වැඩ කරපු මිනිහා එළවලා කොහෙවත් නැති බොරු කියපු කාලකන්නියෙක් පත් කර ගත්තා. 🤷‍♂️
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අනේ නෑ. මම නම් කියන්නෙ අපේ රටේ මෝඩ හැත්තට ඔහොම වෙලා මදි. මෝඩම කාලකන්නි මිනිස්සු ටිකක් ඉන්න රටක් තමයි ලංකාව කියන්නෙ. 🤷‍♂️ මුන්ට කෙලෙවෙන එක කෙලවෙන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න. :-D
    ඒවුනාට අහිංසක දරුවෝ පව්. උන් මොනවද දන්නේ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,810
    3,497
    113
    Mewa chandeta kalin kiwwa nam sahenna wenasak wenna thibba ..hora thakkadi
    නෑ මුං ආපු එක හොදයි… දැන් මුං ගැන පක්ෂේ ඇතුලේ ඉන්න සෙට් එකත් හොදට දන්නවා.. දැන් වෙනදා වගේ ගෙවල් වලට එන්න බෑ.. පාරක යන්න බෑ.. මුනුත් ඕක දන්නවා.. බලපන් ම්‍ුං ඉතිහෙසගත ගසා කෑමක් කනවා.. මොක ද ඕවා එලි වෙනවත් එක්කම මුං එක්ක හිටපු සෙට් එක ෂොට් එක දෙන්න ගන්නවා කියලා.. අභ්‍යන්තර සාකච්ඡා වලත් දැන් ප්‍රශ්න කරනවා.
    බොහෝ විට ව්‍යවස්ථා සංශෝධනයකට යයි 2028, ඡන්ද ක්‍රමය වෙනස් වෙයි සදා කාලික බලේ තියා ගන්න.. ඉස්සර වගේ දැන් පාරක බැහැලා යන්න පුළුවන් තත්වයක් නෑ මුන්ට..
     
    එදාට තමයි හුකො ගන්නේ හැබැයි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,810
    3,497
    113
    එදාට තමයි හුකො ගන්නේ හැබැයි.
    කොහෙද ඉතිං 2/3 ක් දීලා තියෙන්නේ!

    අනෙක උඹ හිතනව ද මිනිස්සු අයේ මෝඩ සජියව හරි නාමල් හරි ගෙනෙයි කියලා..

    අතේ පත්තු වෙන ගේම් කීයක් නමි මේ අවුරුදු 1 1/2 ට වුනාද බන්.. මං මේ පක්ෂේට ඡන්දේ දුන්නත්, මම ම මුං දීපු ගේම් ගැන කිරියේ කියලා ඇති.
    කාරියේ විතරකි නෙමෙයි ගෙදරට ආපු වෙලාවට අදාල වගකීම් එක්කත් ඇරගෙන ඇති. (දැන්නම් තේකක් වත් දෙන්නේ නෑ බල්ලොන්ට).

    විපක්ෂේ උන්ට කොන්දක් තියන් කතා කරනින බෑ. උන් ඉන්න කාලේ දීපු ගේම් තුරුම්පු වලට තියන් ඉන්නේ, මතකනේ ඉතිං ගල් අඟුරු සීන් එක.. “අපි හොරකම් කරනවා, උඹල ඒවට ගේම ඉල්ලන් අවොත් අවොත් අපි තොපිට ගේම දෙනවා, කටයි පුකයි වහං පාඩුවේ හිටපන්.“ කියලා තමා සරලව බිමල් කිව්වේ එදා කිව්වේ..

    හරි හමං විපක්ෂයක් නෑති එක තමා මුං ලොකුවට තියෙන සීන් එක.. ඒකනේ ඔය පිනට කන ඩෝබිලා අහන්නේ, උඹලගේ විකල්පේ කියපන් ගගා..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    කොහෙද ඉතිං 2/3 ක් දීලා තියෙන්නේ!

    අනෙක උඹ හිතනව ද මිනිස්සු අයේ මෝඩ සජියව හරි නාමල් හරි ගෙනෙයි කියලා..

    අතේ පත්තු වෙන ගේම් කීයක් නමි මේ අවුරුදු 1 1/2 ට වුනාද බන්.. මං මේ පක්ෂේට ඡන්දේ දුන්නත්, මම ම මුං දීපු ගේම් ගැන කාරියේ කියලා ඇති.
    කාරියේ විතරකි නෙමෙයි ගෙදරට ආපු වෙලාවට අදාල වගකීම් එක්කත් ඇරගෙන ඇති. (දැන්නම් තේකක් වත් දෙන්නේ නෑ බල්ලොන්ට).

    විපක්ෂේ උන්ට කොන්දක් තියන් කතා කරනින බෑ. උන් ඉන්න කාලේ දීපු ගේම් තුරුම්පු වලට තියන් ඉන්නේ, මතකනේ ඉතිං ගල් අඟුරු සීන් එක.. “අපි හොරකම් කරනවා, උඹල ඒවට ගේම ඉල්ලන් අවොත් අවොත් අපි තොපිට ගේම දෙනවා, කටයි පුකයි වහං පාඩුවේ හිටපන්.“ කියලා තමා සරලව බිමල් කිව්වේ එදා කිව්වේ..

    හරි හමං විපක්ෂයක් නෑති එක තමා මුං ලොකුවට තියෙන සීන් එක.. ඒකනේ ඔය පිනට කන ඩෝබිලා අහන්නේ, උඹලගේ විකල්පේ කියපන් ගගා..

    ඔය ලබ්බ වල් මම දන්නේ නෑ

    අරගලයක් ආවොත් හොඳ තඩි ජෙප්පෝ 3න් 4 දෙනෙක් බාවනවා. එච්චරයි 😵‍💫